Watch Trailer

The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සි…

ආයුබෝවන් යාළුවනේ..!

ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉදිරි සති කීපයේදිත් මේ වගේම පුංචි ප්‍රමාද වීමක් වෙන බව දැනුම් දෙන්න ඕනෙ. හරි එහෙනම් බලමු පහුගිය කතාංගයේ මොනවදවු ණේ කියල.

පහුගිය කොටසින්..

පහුගිය කතාංගය වෙන්වෙලා තිබුණෙ, තනිකරම ඇල්ෆා වෙනුවෙන්. ඇල්ෆා මේ වගේ ජීවිතයක් ආරම්භ කරන්නෙ කොහොමද? ඇල්ෆාට සහය වෙන්නෙ කවුද? ඇල්ෆා හංගගෙන ඉන්න රහස් මොනවද? වගේ කරුණු වලට ඒ කතාංගය හරහා පිළිතුරු ලැබුණ. මේ හේතු නිසා ඉදිරියේදී ඇල්ෆා එක්ක සටනෙදි මේ කරුණු වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම සැටලයිට් එක කඩාගෙන වැටිල, පැතිරිලා ගියපු ගින්න නිවන්න ජනපදවාසීන්ට සීමාව පනින්න වුණා. ඔන්න ඒකෙ ප්‍රතිඵල අද බලාගන්න පුළුවන්.

අද කතාංගයෙන්..

මම කලින් කිව්ව වගේ, කැරොල් කියන්නෙ හැප්පෙන්න හොඳ ජාතියේ ගෑණියෙක් නම් නෙවෙයි. ඇල්ෆා තාම ඇත්තටම කැරොල් කවුද කියල අඳුරගෙන නෑ. “රික්” නැති වුණාට පස්සෙ මම නම් ඇත්තටම මේ කතාව බලන්න හේතුවත් කැරොල් තමයි. කැරොල් කියන්නෙ, අහස පොළවවත් නොදැන ගේමක් ගහල එළියට එන්න පුළුවන් අමුතුම හයියක් තියෙන චරිතයක්. ඒ හයිය, ඩැරල් ලඟවත්, මිශෝන් ලඟවත් නෑ. කොහොමහරි ඔන්න අදත් ඒ වගේ ගේමක් යනව කැරොල්ගෙ. ඒ වගේම ඇල්ෆා ජනපදවාසීන්ට සෑහෙන දරුණු තර්ජනයක් එල්ල කරනව. මේ හේතු නිසා ඉදිරියේදී නොවැලැක්විය හැකි දරුණු අරගලයක ලක්ෂණ පහළ වෙනව. එහෙනම් ඊලඟ කතාංගය එක්ක නැවත හමුවෙමු. ජය වේවා!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,225 downloadsDownload The-Walking-Dead-S10-E03.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,225 downloadsDownload Subtitles39 KB

32 comments

  1. anudaindipa

    Elama Saho

  2. chandikaranaweera

    jaya wewa

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  4. සනිඳු ලක්ඛිත

    ගොඩ ස්තූති සහෝ උපසිරසට..පරක්කු උනාට කිසිම අවුලක් නෑ..පුලුවන් වෙලාවක සබ් එක දෙන්න සහෝ. ජය වේවා! බුදුසරණයි..!

  5. Chamath Mihiranga

    Thankuu Sahoo..

  6. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. ramesh shalitha

    Weda godak asse sub 1 denawata thanks bro...

  8. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට

  9. Abeykoon dinuka

    ස්තූතියි

  10. Ayesh Prashan

    Thank You

  11. Sandarunimsara

    Sub ekata tnx bro

  12. Nadeesha rox alahakoon

    Tnx bro subt. Suba enakn bln hitiye

  13. Nuwandika Dil

    Thanks broh

  14. Prabath.Wick

    Thanks bro

  15. suranuwan

    thanks bro...

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  17. saliyabandarasb

    thanks broooo

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. sasindu kavish

    ස්තුතියි සහෝ

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

    1. Shehan putha

      Thanks sahoo

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. nirmal de davin

    thank u

  23. Nisal Raigamage

    bro. next episode eka denne kawadada?

  24. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  25. Dchathu

    thankzzz broo

  26. VINODRANGANA123

    තද තද සහෝ keep it up ✋

  27. Rumeshanu2

    thnx sahoo

  28. sandha1218

    thanks bro

  29. Kalanacosta

    thanks ........

  30. lakshan

    thanks .................

  31. Pramukmili

    Thanx bro..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.