හරි එහෙනම් මේ ගෙනාවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා දෙවනි කොටසයි. මේ පළවෙනි කොටසේ ඉතිරි කොටස තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ මෝල්ඩර්ට අසාමාන්‍ය ලෙඩක් තියෙන නිසා රෝහල් ගත කරනවා. ඉතින් මේ ඉන්න අතර මෝල්ඩර් රෝහලෙන් එක වරම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ස්කිනර් ස්කලී ඇතුළු පිරිස මෝල්ඩර්ව හොයාගන්න උත්සාහ කරන…

හරි එහෙනම් මේ ගෙනාවේ එක්ස් ෆයිල්ස් 7 වෙනි කතා දෙවනි කොටසයි. මේ පළවෙනි කොටසේ ඉතිරි කොටස තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ මෝල්ඩර්ට අසාමාන්‍ය ලෙඩක් තියෙන නිසා රෝහල් ගත කරනවා. ඉතින් මේ ඉන්න අතර මෝල්ඩර් රෝහලෙන් එක වරම අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ස්කිනර් ස්කලී ඇතුළු පිරිස මෝල්ඩර්ව හොයාගන්න උත්සාහ කරනවා. ඒත් ඔවුන්ට හොයාගන්න පුළුවන්ද? මොකක්ද මේ අළුත් ආරම්භය. මේ හැමදේම ඔයාලට මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.
3,835 downloadsDownload The.X-Files.S07E02.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
11 comments
Hashan M. Priyadarshana
upul kumara
x file download karaganna puluwan link akak danna
suranuwan
thank you...
Navanjanaishan
Thanks !!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Marline
බොහොම ස්තූතියි subtitles වලට
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
Pramukmili
Thanxx bro............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AskerD
තැන් ගොඩක ම sub එක නෑ. තව subtitle delay එකකුත් තියෙනවා.
Anyway thanx for sub
Advertisement



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodeවලටත් ඉක්මනට සබ් එක දෙමු :) ඒ වගේම X-Files tv series එකේ සිංහල සබ් දීලා නැති seasonවලටයි episodeවලටයි සබ් දෙන්න :)
ජය වේවා.!