මෙන්න එහෙනම් හරියටම සතියකට පස්සේ The Walking Dead අවාන් අදියරේ හතර වෙනි කොටස අරන් ආවා. හරියටම තව මාසෙකින් Season 11 Part A අවසන් වෙනවා. පේන විදිහට Part A එකම අලුත් සතුරන්ට අපේ වීරයින්ට එරෙහිව පරිසරය ගොඩනගන කොටස් ටිකක් වගේ. ගිය සතියෙත් සුපිරිම එපියක් හබුනානේ. සතුරු ප්‍රහාර නිසා මැගීගේ පිරිස බෙදුනා.…

මෙන්න එහෙනම් හරියටම සතියකට පස්සේ The Walking Dead අවාන් අදියරේ හතර වෙනි කොටස අරන් ආවා. හරියටම තව මාසෙකින් Season 11 Part A අවසන් වෙනවා. පේන විදිහට Part A එකම අලුත් සතුරන්ට අපේ වීරයින්ට එරෙහිව පරිසරය ගොඩනගන කොටස් ටිකක් වගේ.
ගිය සතියෙත් සුපිරිම එපියක් හබුනානේ. සතුරු ප්‍රහාර නිසා මැගීගේ පිරිස බෙදුනා. ඒ නිසාම ඇගතා ඇතුලු හොඳ චරිත දෙක තුනක්ම අවසන් ගමන් ගියා. කොහොම හරි අන්තිමේදි මැගීට තමන්ගේ ජම්මාන්තර සතුරා නීගන් එක්කම වික්‍රමයේ ඉතුරු ටික ගෙවන්න සිද්ද වෙන්නයි යන්නේ.
ඒ අතරතුර ඇලෙක්සැන්ඩ්‍රියාවේ කුසගින්න පැතිරෙමින් තියෙනවා. ඒ අතර තුර අශ්වයොත් අහිමි වෙලා. කැරොල් විවේකයක් නැතුව අශ්වයො හොයන්න යනවා. මේකට අන්තිමේදි රොසීටා, මැග්නා සහ කෙලිත් උදවු වෙනවා. අන්තිමේදි වැඩේ අතහරින්න ඔන්න මෙන්න තියෙද්දි කට්ටියට අශ්වයො ටික හම්බෙනවා. කොහොම හරි ආයෙත් අශ්වයො ටික ඇලෙක්සැන්ඩ්‍රියාවට එක්ක යනවා. හැබැයි හොයාගත්ත අශ්වයෙක් ඇලෙක්සැන්ඩ්‍රියා ජනයාගේ ආහාර බවට පෙත් වෙනවා.
කොහොම හරි කලින් කොටසේ ඩැරල්ට වුන දේ පෙන්නුවෙ නැහැ. ඒ වගේම එසේකිල්ලා ගැනත් හාවක් හූවක් නෑ. අද කොටස තනිකරම වෙන් වෙන්නේ ඩැරල්ට. ඒ වගේම අලුත් සතුරො ටිකගෙත් කරුණු කාරණා අද කොටසින් දිගහරින්නේ ඩැරල්ට පරණ යාලුවෙක් මුනගස්සමින්මයි.කොහොම හරි එක දිගට දෙවෙනි සතියටත් කොමන්වෙල්ත්වල සිදුවීම් දකින්න ලැබෙන්නෑ. ඒත් Out Of The Ashes නමින් එන ඊළඟ ඉරිදා කොටස කොමන්වෙලත්වලටත් වෙන්වේවි.
එහෙනම් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. රටේ වසංගත තත්තවයත් නිසාම හුඟක් පරෙස්සමින් කාලය ගත කරන්නත් ආදරයෙන් මතක් කරනවා.❤
෴෴ සුබ දවසක්…! ෴෴
Rendition
IMDB rating: 8.7
Air Date; November 05 2021
Director : Frederik Toye
Writer: Charlie Adlard
Age rating: TV-MA
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,258 downloadsDownload The-Walking-Dead-S11-E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
36 comments
Dilan
Anonymous
Ko.bn
Chanuka
නියමයි සහො
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anuja Lakshitha
thanks saho sub ekata
Chanuka
මෙකෙ තියෙන්නේ 3 වෙනි ඉපියේ සබ් එක
Anuja Lakshitha
ow mm comment ekak damma passe
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anuja Lakshitha
saho meke 3rd epi eke sub file eka neda thiyenne
poddak blannako
channa
episode 3 eke subtitle ekamai thiyenne
Sadun
Ade Meke E03 Sub eka bn thiyenne E04 newe
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nisa
Thnkz brother sub akata
charith
සබ් එකට ස්තුතියි...
charith
තුන් වෙනි එපියේ සබ් එක තියෙන්නෙ.මේක හදන්න
Chämàrá Sâmpáth
උපසිරැසියෙ තිබූ දෝෂය නිවැරදි කර ඇත.
charith
ස්තුතියි...
indika75
thanks..
Tharun
උපසිරැසියට ස්තූතියි..❤
Anonymous
thanks bro eth beluwa mokada me e03 sub ai kiyala....
Kanishka
Supiri sahodaraya ilaga ekath dann ikmnt.
ravidu ishan
සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️
thilina
THQ VEVA.......
විමා
කට්ටියගෙන් ලැබෙන කමෙන්ට්ස් අඩු වේගන යනවා වගේ :(
කොල්ලට සැප එකක් දෙමු කමෙන්ට් එකක් දාල.
සබට තුති මලේ.Daminda Buddhi
digatama karamu.meke awasanayak dakinnayi ona matath
Ashan
සබට ගොඩාක් ස්තූතියි ..ඉතුරු ටිකත් දෙනකන් බලා ඉන්නේ..ජය වේවා
Anonymous
thanx sago
Isuru Ishara
Thanks bro
Anonymous
THanks
Dilan
කෝ 5 dennooo
Tharun
5වෙනි එපියේ සබ් එකත් ඉක්මණට...❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Super
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
lakshan
thanks ..................
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankz bro, ඊයේ ආවා, අද sub demma.. පට්ට, ආපු ගමන් download කරලා මෙක refresh කර කර හිටියේ sub danakam... ❤️❤️❤️