ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය. අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ…

ආයුබෝවේවා! ඔන්න එහෙනම් මාත් එකතුවුනා ඉංග්‍රීසි කතා මාලාවකට උපසිරැසි ගන්වන්නට. මේ කතාමාලාව බීබීසී වන් නාලිකාවේ විකාශය වුනු මිනි සීරීස් එකක් කියලා කට්ටිය දන්නවා ඇතිනේ. එපි තුනෙන් කතාව ඉවරයි. එහෙනම් මේ අරන් එන්නේ කතා මාලාවේ අවසන් එපිය.
අපි කවුරුත් ජීවිතේ යම් යම් වැරදි කරලා තියෙනවා. සමහරු වැරදි කරන්නේ හිතාමතාමයි. හැබැයි සමහරු වැරදි කරන්නේ හැඟීම්බර වෙලා. තමන්ගේ ලඟම කෙනෙක්ට වෙන්න යන හානියක් වළක්වන්න. සමහරුන්ගේ බීමත්කම නිසා හිතා මතා නොවුනත් අත්වැරදීමකින් වැරදීම් සිදු වෙනවා. ඉතින් සමහර වැරදි සිරගත වෙන්න තරම් දරුණු ඒවා. හිරේ ගිහින් ගොඩක් අය විඳවනවා. සමහරු කරපු දේවල් ගැන දුක් වෙනවා. සමහරුන්ට ගානක්වත් නෑ. සමහරු හිරේදිත් වැරදි දේවල්ම කරනවා. හිරේ යන සමහරු වැරදි හදාගෙන එලියට එනවා. සමහරු එලියට ඇවිත් ආපහු ඒ දේවල්ම කරනවා. කෙනෙක් එලියට එනකොට තව අය ඇතුලට යනවා. ඉතින් අපි අතර මේ දෙවර්ගයේම මිනිස්සු ඉන්නවා. මේ එයින් එක් වර්ගයකට අයත්වන එක් මිනිසෙක් මූලික කරගත් අපි හැමෝගේම කතාවක්.
ඉතින් මේ වෙනකල් කතාව බලපු අය දන්නවා ඇති අපේ කතා නායකයා වන මාක්ට මොකද වුනේ කියලා. තමන්ගේ බීමත්කම නිසා අහිංසක මනුස්සයෙක්ගේ ජීවිතය අහිමි වුනා. මාක් සිර දඬුවම් විඳින කතාව තමයි බලාගෙන ආවේ. එහෙනම් අද කතාවේ මොකද වෙන්නේ, මොන වගේ අවසානයක්ද තියෙන්නේ කියලා බලන්න හැමෝටම ආරාධනා කරනවා. ඉංග්‍රීසි කතා මාලාවකට කරපු පළමු උපසිරැසිගැන්වීම නිසා වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. අඩුපාඩුවක් දැක්කොත් කමෙන්ට් තීරුවෙන් කොටාගෙන යන්න. එහෙනම් මේ කතාමාලාවට උපසිරැසි කරන්න මාව සම්බන්ධ කරගත්තු රවිඳු මල්ලිටත් ස්තූතිවන්ත වෙමින් සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,305 downloadsDownload Time-2022-S01-E03.zip35 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
6 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
මයුර
සබට තුති සහෝ
Anonymous
Meke E 04 nadda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dineth Kanishka
උපසිරස දුන්න ඔක්කොටම ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සබ් එකට