Watch Trailer

The Walking Dead [S11 : E07] Sinhala Subtitles | පොරොන්දු [සිංහල උපසිරසි] [18+]

The Walking Dead අවසන් අදියරේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තවම එක එපිසෝඩ් එකකින් Season 11 Part A අවසන් වෙනවා. ඒ එක්කම මේ අවුරුද්දෙ එන්න තියෙන TWD කොටසුත් අවසන් වෙනවා. ඉතිං මේ සීරීස් එක බලල හුරු අය දන්නව ඇතිනේ සාමාන්‍යයෙන් 08 වෙනි කොටසෙදි කතාව උඩු යටිකුරු වෙන සිදුවීමන්, නැත්තන් හැමෝම ආදරය කරන චරිත…

The Walking Dead අවසන් අදියරේ හත්වෙනි කොටසයි මේ අරන් එන්නේ. තවම එක එපිසෝඩ් එකකින් Season 11 Part A අවසන් වෙනවා. ඒ එක්කම මේ අවුරුද්දෙ එන්න තියෙන TWD කොටසුත් අවසන් වෙනවා.

ඉතිං මේ සීරීස් එක බලල හුරු අය දන්නව ඇතිනේ සාමාන්‍යයෙන් 08 වෙනි කොටසෙදි කතාව උඩු යටිකුරු වෙන සිදුවීමන්, නැත්තන් හැමෝම ආදරය කරන චරිතයක මරණයක් සිද්ද වෙනවා කියලා. ඉතිං මෙහෙම වෙන සිදුවීමට පදනම දමන්නේ හත්වෙනි කොටසින්. ඉතිං ලබන සතියෙ කොටසෙ මොනවා වෙයිද කියලා දැන්මම කියන්න බැහැ. ඒත් මේ කොටසෙන් ඊළඟ සතියෙ කොටසට ලොකු බලපෑමක් කරා වෙන්න පුලුවන්.

කොහොම හරි අද කොටසෙදි නීගන් සහ මැගී එකඟතාවයකට එනවා. මේක එකඟතාවයකට වඩා පොරොන්දුවක් කියන්න පුලුවන්. නීගන් මැගීගේ අභිප්‍රාය ඉටු කරගන්න උදවු කළොත් මැගී නීගන් එක්ක තියෙන ප්‍රශ්න අමතක කරනවා කියලා පොරොන්දු කරගන්න නීගන් උත්සහ කරනවා.

මේ අතර ඉයුජීන්ලගෙ නිදහස වෙනුවෙන් නඩුවකට සහභාගි වෙන්න කිවුවා මතක ඇතිනේ. මේකට නීතිඥ ගාස්තුවලට හිලව් වෙන්න කට්ටියට වෝකර්ස්ලා වගයක් මරන්න සිද්ද වෙනවා. ඒ වගේම කොමන්වෙල්ත්වල මොකක් හෝ යටින් දෙයක් සිද්ද වෙනවා කියල කුතුහලය ඇති කරන සිදුවීම් ටිකකුත් සිද්ද වෙනවා. ඩැරල් සහ ශෝව් මුර සංචාරයකට පිටත් වෙනවා.

ඔන්න ඔය සිදුවීම් ටික තමා අද කොටසෙදි බලාගන්න ලැබෙන්නේ. එහෙනම් ඊළඟ සතියෙ කොටසින් හමුවෙමු ඉක්මණින්ම. දිගටම බයිස්කෝප් අපිත් එක්ක රැඳිලා ඉන්න.

෴෴ සුබ දවසක්…! ෴෴

Promises Broken

IMDB rating: 8.8
Air Date; September 27 2021
Director : Sharat Raju
Writer: Frank Darabont
Age rating: TV-14 (For Violence and Profanity)

 

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,561 downloadsDownload The-Walking-Dead-S11-E07.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

8,561 downloadsDownload Subtitles45 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anuja Lakshitha

    thanks saho sub ekata

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. lakshitha

    උපසිරස දනකන් බලන් හිටියේ ---- thankyou

  6. Tharun

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤

    1. Deshan

      සබ් එකට ස්තූතී බ්‍රෝ

  7. Chanuka

    Thank you

  8. Isuru Ishara

    බොහොම ස්තූතියි සිංහල උපසිරසට ❤️❤️

  9. Sudda

    Walking dead part c th iwara wena kanma sub tika genna ogollanta godak sthuthi sub walata

  10. SUresh

    8 weni epiyath awa sub eka dennkoo

  11. Dilan

    8 plz....

  12. Deshan

    8 කෝ

  13. sudda

    8 weni ekath dennko dan godak dawas awill

  14. ravidu ishan

    Sub Ekata Tnx Mchn,,

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.