ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ ”Titans” කතාමාලාවේ නවවැනි කොටස. මොකක් මොන උණු උනුවෙමද, පරක්කු වෙලානේ යකෝ. ඔව්, ඔව්. මේක උණු උණුවෙම අරගෙන එන්න වැඩට නොගිහින් එදා දවස නිවාඩු දාල, මේක ආව දවසෙම රැට දුන්න කියල කමෙන්ට් එකක්වත් දානවැයි උඹලා. පරක්කු වෙනකොට නම් කමෙන්ට් දානවා ඊළඟ එපිය කෝ කෝ ගගා.. 🙂 හරි…

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ ”Titans” කතාමාලාවේ නවවැනි කොටස. මොකක් මොන උණු උනුවෙමද, පරක්කු වෙලානේ යකෝ. ඔව්, ඔව්. මේක උණු උණුවෙම අරගෙන එන්න වැඩට නොගිහින් එදා දවස නිවාඩු දාල, මේක ආව දවසෙම රැට දුන්න කියල කමෙන්ට් එකක්වත් දානවැයි උඹලා. පරක්කු වෙනකොට නම් කමෙන්ට් දානවා ඊළඟ එපිය කෝ කෝ ගගා.. 🙂
හරි දැන් ඒ කතා ඇති, මේ වෙනකොට ගෝතම් නගරයේ හරි කෙලියක් වෙලා තියෙන්නේ. ජරමර අස්සේ බර කරත්ත වගේ බැට් මෑනුත් නැති ගෝතම් නගරයක තමයි අපේ ටයිටන්ලට තමන්ගේ සුරවිරකම් කරගෙන යන්න වෙලා තියෙන්නේ. කවුරුත් දන්නවනේ, මෙයාල ඇත්තටම දෙවනපෙළ වීරයින් විදියට ඉන්න අය බව.කොහොම උනත් මෙයාලට හැප්පෙන්න වෙලා තියෙන්නේ නම් පලමුපෙලේ දුෂ්ඨයින් එක්ක.
ක්‍රේන්ගෙ පිස්සු විකාර වැඩ ජේසන්ට එපා වෙන්න අරං තිබ්බත් මේ දෙන්නගෙ හවුල කවදා හො ඉවර වෙන විත්තිය කලින් කොටස් වලදී ඉගි ලබා දුන්නා. ඉතිං ඒ ඉගි පහුගිය කොටසේදී නිසි ආකාරව ප්‍රයෝජනයට ගත්ත කතා රචකයින් විසින්. ඒ වගේම කතාවට රොබින්ලා දෙතුන් දෙනෙක්ම එකතු වේගෙන යන බවක් ඉඟි බිඟි මගින් දැනටමත් අපිට දැනුම් දීල තියෙන්නේ. ඉතිං අද කොටස ගැන කිව්වොත්, අද කොටස තමයි මේ කතා මාලාවේ අමුතුම කොටස. මම ඇයි එහෙම කියන්නේ කියල, ඔයාලටමයි බලාගන්න වෙන්නේ.
තවත් උපසිරසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,272 downloadsDownload Titans.2018.S03E09.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
25 comments
naara
MI
ස්තූතියි..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thilinda Randeera
වැඩට නොගිහින් සිවිල් පිට උපසිරැසිය දුන්නාට බොහොම පිං අයියට
Anonymous
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයSameera
Thanks, sago sub ekata
Dineth sadeeptha
Thank saho....
Supun
Sub ekt thanx bro
lakshan
thanks
Nowtya
Thanks Bro ✌
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
Madushanka
Thanks
shanaka
amnmo dankam hitiye thnakssub ekata ikmnta denna ilanaga kotase sub eka
ekanayake
3rd season eke 10 episode ekt sinhala subtitle ikmnt dennko
Anonymous
thanks for sub mchn. anthima epiyeth sub oona ikmnta
ekanayake
10weni apisode eke sub ek ikmnt oniiii
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Chamil Rushika
10 th one ikamanata
ekanayake rn
ikmanat 10t denn ikmanatm
Ruchira
Thanks for the sub!!!!
lakshan
thanks .................
Anonymous
thank you
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Titans (2018-) [S03 : E09] Sinhala Subtitles | ආත්ම! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03-1.1.jpg)



පරක්කු වෙලා හරි දුන්නට බොහොම ස්තූතියි !❤️