සුබ දවසක්..ඔන්න තුන්වෙනි කොටසට උපසිරැසි අරන් ආවා.ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා.කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො. අවුරුද්දකට කලින් අතුරුදහන් වුන දකුණු කොරියානු රහස් නියෝජිතයෙක්ව පහුගිය අවුරුද්දක කාලයක මතකය අහිමි වෙලා ඉද්දි බෝට්ටුවකින් හොයාගන්නවා.ඔහු තමන්ගෙ මතකය නැති කරගෙන තියෙ…

සුබ දවසක්..ඔන්න තුන්වෙනි කොටසට උපසිරැසි අරන් ආවා.ඔව් ඔව් පොඩ්ඩක් පරක්කු වුනා.කලින් කොටස් දෙකේදි මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො.
අවුරුද්දකට කලින් අතුරුදහන් වුන දකුණු කොරියානු රහස් නියෝජිතයෙක්ව පහුගිය අවුරුද්දක කාලයක මතකය අහිමි වෙලා ඉද්දි බෝට්ටුවකින් හොයාගන්නවා.ඔහු තමන්ගෙ මතකය නැති කරගෙන තියෙන්නෙ ආයතනයේ ඉන්න ද්‍රෝහියෙක්ව හොයන්නයි.ඔය අතරෙදි චීන මත්ද්‍රව්‍ය කල්ලියක නායකයෙක්ව දකුණු කොරියාවෙදි අත්අඩංගුවට ගන්නවා.මේ කල්ලිය ගැන ජි හියුක් චීනෙ ඉන්න කාලෙදි හොයපු නිසා ප්‍රශ්ණ කිරීම් වලට ඔහුව යවනවා.අන්තිමේදි මේ කල්ලියෙ සැබෑ නායකයා කවුද කියලා දැනගන්න ලැබුනා මතකයිනෙ.
මත් ද්‍රව්‍ය කල්ලියෙ නායකයව පොලීසියෙන් බේරගන්න ආව පිරිසෙ චීනෙ ඉන්න කාලෙදි තමන්ට තොරතුරු දුන්න කෙනෙක්ව අඳුන ගන්න ජි හියුක් ඔහුව හොයාගන්නවා.එදා දවසෙ මොකද වුනේ කියලා දැනගන්න ජි හියුක්ට තවත් හෝඩුවාවක් ලැබෙනවා.මේ දේවල් වලට යූ ජෙයිගෙ උදව්වත් ලැබෙනවා.මේ හෝඩුවාවෙන් හ්වං මෝ සූල් ඉන්න තැනට ජි හියුක්ට යන්න පුළුවන් වෙනවා.අද කතාවෙන් මේ කල්ලිය කොරියාවට ආවෙ මොකටද, ඔවුන් ජි හියුක් පස්සෙ පන්නන්නෙ මොකටද වගේම මේ හැමදෙයක්ම පිටිපස්සෙන් ඉන්න මහ මොළකාරයෙක් ගැනත් දැනගන්න පුළුවන්.යූ ජෙයි ක්ෂේත්‍රයේ වැඩට එන්න හේතුව ගැනත් පොඩි ඉඟියක් දෙනවා.උපසිරැසිය අරන් තව මොනවද වෙන්නෙ කියලා බලන්නකෝ.හැකි ඉක්මනින් මීලඟ කොටසට උපසිරැසි අරන් එන්නම්..හැමෝටම ජය.
මේ කතාමාලාවෙ HD-TV පිටපතට වඩා WEB පිටපතේ ධාවන කාලය මිනිත්තු කිහිපයකින් වැඩියි. ඒ වගේම දෙබස් පවා වැඩියි. කතා මාලාවක පිටපත් දෙකකට උපසිරැසි ලබාදීම අසීරු කාර්යයක් නිසා උපසිරැසි WEB පිටපතට පමණක් සීමා කිරීමට සිද්ද වෙනවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
1,726 downloadsDownload TV-S01-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
12 comments
Anonymous
Kushan
Sub akta thanks
Anonymous
Niyama series eka
thanks sahoRush
Ela
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
සුප්පා බාන්ඩයක් මචන්
ඉතුරුවත් ඉක්ම්න්ට ඕන හොදෙයිNilush Angana
Sub ekata thanx
Rajitha
Thanks....jayawewa....!
Anonymous
ඊලග ටිකවත් hdtv කොපිවලට දෙමු බන් , 700 mb වැඩියි බන් සයිස් එක, 540p web කොපියත් 500 mb තිබුනට කොලිටි නෑ බන් ....ඒ නිසා 720p hdtv වලට සබ් දෙන්නකෝ
Bobby
Thank you very much. Great story
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Denkn bln hitye brother ...thanks