Watch Trailer

The Witcher (2019-) [S02 : E07] Sinhala Subtitles | මරණයක් නැති යක්ශණිය.. [සිංහල උපසිරසි] (18+)

පසුගිය කොටසින් වෙච්ච ප්‍රශ්ණ කන්දරාව නිසාම ගැරල්ට් සිරීව කේයර් මෝර්හෙන් වලින් එලියට අරගෙන එන ගමන අතරතුරදී පස්වැනි කොටසේදී සින්ට්‍රා වලදී එලියට එනවා දැකගන්න ලැබුණු ඉගිලෙන රාක්ෂයාගෙන් මේ දෙන්නට පහර එල්ල වුනා. ගැරල්ට්ට ඌව මරන්න ලැබුනත් ඌගෙන් රෝච්ට එල්ලවුන පහරදීම්වල දරුණු බව නිසා පණ අදිමින් හිටිය රෝච්ට…

පසුගිය කොටසින්

වෙච්ච ප්‍රශ්ණ කන්දරාව නිසාම ගැරල්ට් සිරීව කේයර් මෝර්හෙන් වලින් එලියට අරගෙන එන ගමන අතරතුරදී පස්වැනි කොටසේදී සින්ට්‍රා වලදී එලියට එනවා දැකගන්න ලැබුණු ඉගිලෙන රාක්ෂයාගෙන් මේ දෙන්නට පහර එල්ල වුනා. ගැරල්ට්ට ඌව මරන්න ලැබුනත් ඌගෙන් රෝච්ට එල්ලවුන පහරදීම්වල දරුණු බව නිසා පණ අදිමින් හිටිය රෝච්ට සමුදෙන්න සිද්දවුනා. ඊටපස්සෙ මේ දෙන්නා ගියෙ කාලයක් ගැරල්ට් පවා අධ්‍යන කටයුතු වෙනුවෙන් ආව තැනකට. ඒ සිරීට එයාගෙ බලයන් හසුරවාගන්න මෙහෙදී උදව් වේවි කියලා බලාපොරොත්තුවෙන්. එහෙදි මේ අයට යෙනිෆර්ව එහෙමත් මුණ ගැහුනා. මේ කොටස ගැරල්ට්, සිරී වගේම යෙනිෆර් එකිනෙකාව මුණ ගස්වපු අපූරු සිදුවීමක් වුනත්, එයා ඇවිල්ලා හිටියෙ තමන්ගෙ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න. 

ඒ දේවල් එහෙම වෙද්දී වසර ගණනාවකට පස්සෙ ලැබුණු මුල්ම සම්පුර්ණ එල්ෆ් දැරුවා ෆ්‍රැන්චෙස්කා හට ලැබෙනවා.

අද කොටසින්

කලින් කොටස අවසන් වුනේ යෙනිෆර් සිරීට එයාගෙ මුල්ම මායා පාඩම කියා දීලා එයා ලවා ද්වාරයක් විවෘත කරගෙන එතනින් පලා ගිහිල්ලා. යෙනිෆර් මේ දේවල් කරන්නෙ හිතාමතා කියලත් එයාගෙ යටි අරමුණ මොකක්ද කියලා දැනගන්න ලැබෙන්නෙ තවත් පැරණි මිතුරන් දෙදෙනෙකුගෙ එකතු වීමත් සමගමයි.

අද දවස අවසන් වෙන්න කලින් අවසාන කොටසින් මුණගැහෙමු එහෙනම්.

ආයු -බෝ -වේවා !!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

28,269 downloadsDownload The-Witcher-S02-E07.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

28,269 downloadsDownload Subtitles30 KB

19 comments

  1. Anuja Lakshitha

    thanks ayye aub ekt

  2. Janith Chiranjaya

    thanks bro sub ekt

  3. Anonymous

    Superb

  4. nisalt

    Nice work. Thank You

  5. Kushan

    Sub akta thanks

  6. thilina

    thq bn sb denvata ubala , tava deyak kauru hari film valta sub dena kenk invnm menna mevata denako

    Pokemon the Movie Secrets of the Jungle [2021]
    Muppets Haunted Mansion [2021]
    The Professor And The Madman (2019)

  7. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  8. chinthaka.max4

    thankx machan

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. Nilush Angana

    Sub ekata thanx

  13. viraj

    thanks....

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Udara Damith

    erla kora maru

  16. Dewadithya

    Thanks for Sub!

  17. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  18. lakshan

    thanks .......................

  19. Anonymous

    thanks