Watch Trailer

The Witcher (2019-) [S02 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුව… [සිංහල උපසිරසි] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Witcher” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. කොහොම නමුත් මෙය දැනටමත් තෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමට නෙට්ෆ්ලික්ස්ලා අනුමැතිය ලබාදීලා තියෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි මදි ගතියක් දැනෙයි. මොකද කිව්ව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Witcher” දෙවැනි කතා සමයෙ අවසාන කොටසයි. කොහොම නමුත් මෙය දැනටමත් තෙවැනි කතා සමයක් දක්වා දීර්ඝ කිරීමට නෙට්ෆ්ලික්ස්ලා අනුමැතිය ලබාදීලා තියෙනවා. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම කියන්න ඕන ලිපිය නම් ටිකක් අපැහැදිලි මදි ගතියක් දැනෙයි. මොකද කිව්වොත් මං මේක කරද්දීවත් කිසිදු කොටසක් නරඹල තිබුණේ නැති හින්දා.

කලින් කොටසෙදී අපිට දකින්න ලැබුණානෙ යෙනිෆර් ගැරල්ට්ට ද්‍රෝහී වෙනවා. කොහොමහරි ගැරල්ට්ට මුල ඉඳලා යෙනිෆර් ගැන තිබුණු විශ්වාසය සම්පුර්ණයෙන්ම වගේ නැතිවෙනවා මේ වැඩේ නිසා. කොහොමහරි දැන් මෙයාල දෙන්නම උත්සහ කරන්නෙ වොලේත්ගෙන් සිරීව බේරගන්න. නමුත් ගැරල්ට් යෙනිෆර්ගෙන් කිසිදු උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. හැබැයි යෙනිෆර්ට ඕන තමන් වටින කෙනෙක් කියලා ඔප්පු කරන්න. තව කෙටියෙන් කියනවා නම් තමන් ගැන විශ්වාසය තියන්න පුළුවන් කියලා පෙන්වන්න. ඒ නිසා එයා වොලෙත් මියර්ව එළියට අරගන්න ආමෘතයක් නිර්මාණය කරනවා මායාකරුවන්ගෙ විද්‍යාගාරයෙ ඉඳලා. මොකද කිව්වොත් මෙයාගෙන් මායා බලය අහිමි වී තිබෙන නිසා කිසිදු දෙයක් කරගන්න බැහැ. ඔන්න කොහොමහරි වොලෙත් සිරිගෙ බලයන් පාවිච්චි කරලා වෙන ලෝකෙකට ද්වාරයක් අරිනවා. මේකෙන් එක්තරා ආකාරයෙ විකෘති සත්තු ටිකක් තමයි පැමිනෙන්නෙ. ඒවගේම තමයි මේ සත්වයින් එක්ක සටන් කරන්න කට්ටිය පවා අඩුයි. මොකද වොලෙත් මායාකරුවන් බාගෙට බාගයක් මරණවා ගැරල්ට් එද්දිත්. නින්දේදීම වගේ. එහෙනම් අපි බලමුකො මේ දේවල් කොහොම විසදෙයිද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

29,041 downloadsDownload The-Witcher-S02-E08.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

29,041 downloadsDownload Subtitles23 KB

43 comments

  1. අසංක

    Ravindu saho puluwn nm Midnight Mass horror series ekata sub dennako , hamogenma illuwa thma kawruth dunne na , me awurudde apu hoda series ekak , try ekak dennako

    1. Ravindu Rukshan

      අද ඉඳලා ලැබෙයි ඒක

    2. Anonymous

      The.Witcher.Blood.Origin. ekata sub Danna plz

  2. Anuja Lakshitha

    thanks ayye sub ekat

  3. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  4. Chamath

    Game of thrones eke wge meketh pahadili kirimak dannko..samahara dewal terum gnn amrui...GOT eke dunna wge lassana pahadili kirimak denna me series ekatath

  5. Chana

    මලයා එලම.. Sub වලට බොහොම ස්තූතියි කොල්ලා... Baiscopelk එකට සුබ පතනවා...

  6. chinthaka.max4

    thankx machan

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤❤

  9. Anonymous

    Thanks for all sub

  10. Kushan

    Sub akta thanks

  11. Naveen

    උපසිරසිවලට තුති

  12. Hasitha

    සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි ..!!

  13. Anonymous

    Superb

  14. Shane

    Thanks for the sub.

    The Expanse, Lost in Space Season 03 Subtitles dennako

  15. Shiral

    Thanks guyz

  16. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතිය

  17. charushika

    thank u so much

  18. charith

    එපිසෝඩ් ඔක්කොටම සබ් දුන්නට ස්තුතියි...

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Malka Jayathilina Revo

    Episode ‌සියල්ලටම සබි දෙන්න දායක උනු හැමෝටම තුතී.........

  21. viraj

    thanks....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Udara Damith

    elllll

  24. Anonymous

    Thank you so much ♥

  25. Saman4222

    thanks bro

  26. Dewadithya

    Thanks for Sub!

  27. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  28. lakshan

    thanks ......................

  29. Dan

    Thank You ...

  30. Yasindu Kalana

    Thank You!

  31. Anonymous

    thanks

  32. danushka

    s3 kawadda danne manikah

  33. kasun rs

    S03 sub eka ikmanata onee

  34. Anonymous

    season 3 subttiles dankoo ewilla neda thiyennee

  35. Tharanga

    Season 3 eka danna thank you episode 5k awa

  36. Anonymous

    season 3 eke sub oneeeeee

  37. Indunil dananjaya Wikkramarathna

    Thank You. Season 3 denne nadda Sub

  38. Kasun

    S3 Danne kawadda awilla thiyenne

  39. Nisal

    සීසන් 3 දාන්නකෝ

    1. විමා

      3 දෙන ගමන්නේ ඉන්නේ. එපි දෙකක් දුන්න දැන්.

  40. Roshan

    Thnx bro...great job...good luck...