Watch Trailer

The Witcher (2019-) [S02 : E06] Sinhala Subtitles | පරම්පරාගත ආයුධය [සිංහල උපසිරසි] (18+)

එහෙනම් විවිධ බාධක හමුවේ මම කොහොමහරි විචර් දෙවෙනි කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ මේ සැරින් සැරේ එන විදුලිය බිදවැටීම් තමයි. කරන්ට් නැති උනාම කිසි දෙයක් කරගන්න බෑ. පරක්කු වෙලා තියෙන එකේ අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපේ පරණ සංගීත මිතු…

එහෙනම් විවිධ බාධක හමුවේ මම කොහොමහරි විචර් දෙවෙනි කතාමාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. ලොකුම ප්‍රශ්නේ වෙලා තිබ්බේ මේ සැරින් සැරේ එන විදුලිය බිදවැටීම් තමයි. කරන්ට් නැති උනාම කිසි දෙයක් කරගන්න බෑ. පරක්කු වෙලා තියෙන එකේ අපි කලින් කොටසේ උන දේවල් මතක් කරගමු.

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපේ පරණ සංගීත මිතුරෙක් වෙලා හිටපු යැස්කියර්ව ආපහු දකින්න ලැබුනා. වෙනදා වගේම මිනිහා කොහේ ගියත් ප්‍රශ්නයක් ඇති කරගන්නවාමයි. සිරිල්ලා කුමරියව හොයාගෙන එන ධාමරික මායාකාරයෙක් යැස්කියර්ව අල්ලගන්නවා. මොකද දැන් හැමෝම දන්නවා යැස්කියර් ගැරල්ට්ගේ යාලුවෙක් කියලා. ඒ වගේම ධාමරිකයා දන්නවා ගැරල්ට් ලග සිරිල්ලා කුමරිය ඉන්නවා කියලා. ඉතින් මේ ධාමරික මායාකාරයා යැස්කියර්ට වදදීලා ගැරල්ට් ඉන්න තැන අහගන්න හදනකොට තමා යෙනිෆර් එතනට කඩාපැනලා ධාමරිකයගේ මූනත් පුච්චලා යැස්කියර්ව එතනින් බේරගන්නේ. ඒ මේ අස්සේ ගැරල්ට් ට්‍රිශ් ගේ යාලුවෙක් එක්ක යනවා මේ මොනලිත්ලා එන්නේ කොහෙන්ද කියලා හොයාගන්න. ඒ වගේම වෙසමියර් දැනගන්නව සිරීගේ ඇගේ එල්ඩර් බ්ලඩ් තියෙනවා කියලා. ඒවගේම වෙසමියර් තේරුම්ගන්නවා සිරීගේ ලේ වලින් විචර් විකෘතිතාව ඇතිකරලා අලුත් විචර්ලව හදන්න පුලුවන් කියලා. ඒ අතරේ කහීර්ට පුලුවන් වෙනවා ආපහු සින්ට්‍රියා වලට පැනගන්න. අවසානයේදී ගැරල්ට් සිරීගේ කෑගැසීමකට කරන්න පුලුවන් දේවල් ගැන තරමක අවබෝධයක් අරගන්නවා.

කුතුහලය වෙනුවෙන් මම අද කොටස ගැන සදහන් නොකර ඉන්නම්. මේ එපියත් සමග විචර් සීසන් 2 එකේ මගේ රාජකාරියත් අවසන් වෙනවා. හත්වෙනි කොටසත් අරගෙන ප්‍රණීත් සහෝ ඔයාලව මුනගැහෙන්න ඒවි. එතකන් සමුගන්නවා. හැමෝටම ජය වේවා…!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

27,940 downloadsDownload The-Witcher-S02-E06.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

27,940 downloadsDownload Subtitles29 KB

23 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Anonymous

    Thank you❤️

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  6. nisalt

    Nice work. Keep it up.

  7. Kushan

    Sub akta thanks

  8. Anuja Lakshitha

    thanks ayye sub ekt

  9. Sameeraudias

    1883 series ekata sub eka karanawa nan loku deyak meka iwara wela

  10. Anonymous

    Superb

  11. chinthaka.max4

    thankx machan

  12. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  13. viraj

    thanks...

  14. Anonymous

    Sub ekata thanx

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Udara Damith

    ela

  17. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  18. Dewadithya

    Thanks for Sub!

  19. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  20. lakshan

    thanks .........................

  21. Anonymous

    Thank you!

  22. Anonymous

    thanks

  23. Roshan

    Thnx bro...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.