ඔන්න අපි ඔයාලට අලුත්ම අලුත් කතාවක් ගේන්නයි හදන්නේ.. එහෙනම් ඉතිං අපි කතාව බලමු. The Worst of Evil කියන්නේ කොරියාවේ හා චීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානය වන Gangnam වල ප්‍රධාන මත්ද්‍රව්‍ය මෙහෙයුමක් නවත්වන්න කරන මෙහෙයුමක් ගැන කියවෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Ji Chang Wok මේ දක්වා කරප…

ඔන්න අපි ඔයාලට අලුත්ම අලුත් කතාවක් ගේන්නයි හදන්නේ.. එහෙනම් ඉතිං අපි කතාව බලමු.
The Worst of Evil කියන්නේ කොරියාවේ හා චීනයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානය වන Gangnam වල ප්‍රධාන මත්ද්‍රව්‍ය මෙහෙයුමක් නවත්වන්න කරන මෙහෙයුමක් ගැන කියවෙන කතාවක්. මේ කතාවේ ප්‍රධාන චරිතයක් වෙන Ji Chang Wok මේ දක්වා කරපු චරිත වලින් තිව්‍රම රංගනය මේ කතාවෙන් පෙන්වන්න අපේක්ෂා කරනව කියලයි ඔහු කිව්වේ. ලේඛක Jang Min-suk වගේම අධ්‍යක්ෂක Han Dong-wook එකතුවෙන් නිර්මාණය වුන මේ නාට්‍යය මිනිත්තු 50ක් පුරා දිවෙන අපරාධ නාට්‍ය, ක්‍රියාදාම, ත්‍රාසජනක, නොයර් ගණයට අයත් කතාවක්.
1 කොටස – නපුරේ උපත
ඩීජේ චෝලි නැත්නම් ජන්ග් කීචොල් ගන්ග්නම් වල සමාජ ශාලාවක ඩීජේ කෙනෙක් විදිහට වැඩ කරමින් ඉද්දි එතන භාරව ඉන්න ජන්ග් කියුංචුල් නැත්නම් සාජන්ට් ජන්ග් ඔහුට යෝජනාවක් ගේනවා තමුන් එක්ක එකතු වෙන්න කියලා. ඒ වෙනුවට ඔහු වැඩ කරන සමාජ ශාලාව ජන්ග් කීචොල් ට දෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. ඒත් අවුරුද්දක් ගිහිල්ලත් තමන්ගෙ ඉල්ලීම ඉෂ්ට වෙන්නෙ නැති තැන ඔහු තමන්ගෙ අහිතිය වෙනුවෙන් සටන් කරන්න සැරසෙනවා.
මේ අතර කොරියානු පොලීසිය රටේ මත්ද්‍රව්‍ය වෙළඳාම නවත්වන්න අලුත් සැලසුමක් සූදානම් කරනවා. ඒ සැලසුමට රෙකමදාරු කරන්නේ නිලධාරී පාර්ක් ජුන්මෝ. ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන කෙනෙක්ගෙ පුතෙක් නිසා කිසිම උසස්වීමක් නැතිව ලැජ්ජා අපහාස මැද රැකියාව කරගෙන යන කෙනෙක්. ඒත් ඔහුගෙ බිරිඳ ඔහුට වඩා උසස් නිලයක ඉන්න නිලධාරිනියක්.. ඉතිං මේ ලැබුන අවස්ථාවෙදි ඔහුට තමන්ගෙ රැකියාවෙ ඉනිමගේ ඉහලට යන්න පුලුවන් වෙයිද කියලා අපි බලමු..
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,377 downloadsDownload The-Worst-of-Evil-S01-E01.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Worst of Evil
- #The Worst of Evil [S01 : E01] Sinhala Subtitles
- #The Worst of Evil sinhala sub
- #The Worst of Evil sinhala subtitle
- #TV
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
යුරාන් ධනුක (දනුවා)
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!
විමා
උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Worst of Evil [S01 : E01] Sinhala Subtitles | නපුරටත් එහා ගිය නපුරක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/the-worst-of-evill-01.jpg)



උපසිරසියට බොහෝම ස්තූතියි අක්කේ