Watch Trailer

The X Files [S01 : E10 – “Fallen Angel”] with Sinhala Subtitles|අහසින් වැටුන සුරදුතිකාවක්… [සිංහල උපසිරැසි සමඟ]

එක්ස් ෆයිල් දස වන කොටස -“ අහසින් වැටුන සුරදුතිකාවක්…” ඔන්න යහලුවනේ අද මම ගෙනාවා දස වන කොටස.මම බොහොම අමාරුවෙන් කරගත්ත අවසාන කොටස.ඉතිරි කොටස් දෙන්නේ අපේ සෙට් එකේ අනිත් අය.මම ඒ අයටත් සුභ පතන ගමන් මගේ කොටස් වලට අදහස් දුන්න සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා අද කතාව පවසන්නම්. මෝල්ඩර් පොඩි හොර වැඩකට අත දා…

The X-Files S1P1

එක්ස් ෆයිල් දස  වන කොටස -“ අහසින් වැටුන සුරදුතිකාවක්...”

ඔන්න  යහලුවනේ අද මම ගෙනාවා  දස  වන  කොටස.මම බොහොම අමාරුවෙන් කරගත්ත අවසාන කොටස.ඉතිරි කොටස් දෙන්නේ අපේ සෙට් එකේ අනිත් අය.මම ඒ අයටත් සුභ පතන ගමන් මගේ කොටස් වලට අදහස් දුන්න  සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා අද කතාව පවසන්නම්.

මෝල්ඩර් පොඩි හොර වැඩකට අත දාලා රස්සාවත් නැති කරගන්න හදන්නේ.ඔන්න ඕක තමයි කතාව වැඩි දෙයක් කියන්න වෙලාවක් නැහැ.තව ටිකක් පරක්කු වුනොත් අපේ ඇඩ්මින්ලා මාව එළවලා දාවි.මේ වෙද්දී නව වන කොටසත් පොස්ට් කරලා ඉවරයි.

මට මේ අවස්තාව දීලා මං වෙනුවෙන්ම ඉවසගෙන බලාගෙන සිටිය ඇඩ්මින්ලාට බොහොම ස්තුතියි.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ආ නැහැ තව ටික කාලෙකින් වෙන ෆිල්ම් එකකින් හමුවෙමු.

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,334 downloadsDownload The.X-Files.S01E10.baiscopelk.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles

2,334 downloadsDownload Subtitles25 KB

18 comments

  1. සුරේෂ් ජයතිලක

    Superb ;)

  2. Lahiru Rajapaksha

    ela ela bln htye sub dankn..

  3. kavinda

    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    බුදු සරණයි! දෙවි පිහිටයි!

  4. Kasthuri Jayasanka

    ela thanks

  5. yeshu

    tnx

  6. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට....
    ඇක්ෂන් ෆිල්ම් එකකට සබ් එක දියන් බන් ඊලඟ සැරේ...

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Kulanjana Maduranga

    niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. වරුණ නිරෝෂණ

    ස්තුතියි මචං....... මේකට දීපු ආරම්භෙට කියන්න වචන නැහැ... ආසාවෙන් බලපු, දැනුත් බලන කතාවක් මේක.....

  11. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ සමාවෙන්න ඕනේ මෙතරම් පමා උනාට :) දැන් තමයි මේ කොටස බලන්නේ මෙන්න සබ ගත්තා ජය වේවා !!

  12. chinthaka

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    1. Hiran192

      Mchn torrent eka ganna linkekk danna plwnda

  13. Dimuthu Lakmal

    ples සහෝ Season 2 වල ඉඳල sub තියනවනම් දෙනවද???
    .

  14. Dinesh

    thank u. ithuru season tikatath sub dennako.

  15. Lasantharathnasirirox

    Baiscope ටීම් එකට ගොඩාක් ස්තුතියි....දිගටම හොඳ නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !! ඔබට ජය !!!"

  16. black warrior

    elakiri bro.

  17. Ishan Madusha

    බොහෝම ස්තූතියි...