Watch Trailer

The X Files [S01 : E09 – “Space”] with Sinhala Subtitles| “අභ්‍යවකාශයෙත් හොල්මන්.” [සිංහල උපසිරැසි සමඟ]

“එක්ස් ෆයිල් නව වන කොටස -“ අභ්‍යවකාශයෙත් හොල්මන්.” ඔන්න යහලුවනේ අද මම ගෙනාවේ නවවන කොටස.අපේ කතා නායකයන් වන මෝල්ඩර් සහ ස්කලී කතාවේන් කතාව එක එක සංසිද්ධි විසදමින් එනවනේ.මේ පාර දෙන්නට අපේ ලෝකේ විතරක් නොවෙයි පිටසක්වල හොල්මනකුත් හමුවෙනවා.අභාවකාශ මධ්‍යස්ථානයකට ගුවන් භාණ්ඩ භාර දීමට යන ගගණ ගාමින් මුහුණ දෙන…

The X-Files S1P1

“එක්ස් ෆයිල් නව වන කොටස -“ අභ්‍යවකාශයෙත් හොල්මන්.”

ඔන්න යහලුවනේ අද මම ගෙනාවේ නවවන කොටස.අපේ කතා නායකයන් වන මෝල්ඩර් සහ ස්කලී කතාවේන් කතාව එක එක සංසිද්ධි විසදමින් එනවනේ.මේ පාර දෙන්නට අපේ ලෝකේ විතරක් නොවෙයි පිටසක්වල හොල්මනකුත් හමුවෙනවා.අභාවකාශ මධ්‍යස්ථානයකට ගුවන් භාණ්ඩ භාර දීමට යන ගගණ ගාමින් මුහුණ දෙන හොල්මනක් ගැන තමයි මෙවර කතාව,එහෙනම් කතාව රසවිදින්න ඔන්න අපි ගිය.

ඊළඟ කොටසින් හමුවෙමු.

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,739 downloadsDownload The-X-files-S01E09.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles

1,739 downloadsDownload Subtitles31 KB

24 comments

  1. Hasanka Sanjana

    ada mama eka ....
    thanks sub ekata

  2. සුරේෂ් ජයතිලක

    Great work brother :-D

  3. Sanath Perera

    බොහොමස්තූතියි උපසිරසට සහෝ....

  4. Kasthuri Jayasanka

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. Kulanjana Maduranga

    niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. indika

    thanks sub ekata

  7. Lahiru Rajapaksha

    නියමයි අයියා! ඔයානම් සුපිරි බුලට්1ක්! ඔහොම යං!!

  8. Janith Mathula

    Mara speed eken sub denawane. My favourite tv series ekak thama. Thank u. Digatama sub denna.

  9. canka

    නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..

  10. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  12. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මේකත් ගත්තා.............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  13. sameera

    Thanks...

  14. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක දුන්නට..
    ඊළඟ එපියත් ඉක්මනට දෙන්න බලන්න...
    ජයෙන් ජය....

  15. yeshu

    tnx

  16. රොයිලි

    බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. udara rashmika

    Thankx mcn Next akath ikmanata denna

  18. වරුණ නිරෝෂණ

    සබ් දෙන පරක්කුවෙන් අපි බලනවා... මේ වගේ පට්ට කතා මාලාවකට උපසිරැසි දුන්නාට බොහොම ස්තුතියි සහෝ.......

  19. Obey Kumara

    9 යෙන් පස්සේ සබ් ටික නෑනේ සහෝ.....

  20. P.K

    Thank you so much saho..

  21. shashinda

    Seasons එකක ඔක්කොම sub එක තැනකින් බාගන්න විදිහක් නැද්ද

  22. SAM_Nika

    Thanks machooo....
    mamath podi kaale pissuwen hitiye.
    But godak ewa mis unaaaaa
    Thanks again

  23. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  24. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…