Watch Trailer

The X Files [S10 : E02] with Sinhala Subtitles| ආරම්භකයාගේ විකෘතිය. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇති මෝල්ඩර්ගෙයි ස්කලීගෙයි ළමය ගැන කතා කරනව. ඉතින් එයාලගෙ ළමයට මොකද වුනේ කියල මේ පාර කොටසින් බලාගන්න පුළුවන්. වසර 14ක් තිස්සෙ වහල තිබ්බ X-Files ආයෙත් විවෘත කරනවනේ. ඉතින් මේ රහස් පරීක්ෂකයො දෙන්නට අද කතාවෙදි මූන දෙන්න වෙන්නේ අමුතුම හැකියා තියෙන ළමයි දෙන්නෙක් එක්ක. අද කතාව ගැන…

පසුගිය කොටසෙ ඔයාල දකින්න ඇති මෝල්ඩර්ගෙයි ස්කලීගෙයි ළමය ගැන කතා කරනව. ඉතින් එයාලගෙ ළමයට මොකද වුනේ කියල මේ පාර කොටසින් බලාගන්න පුළුවන්. වසර 14ක් තිස්සෙ වහල තිබ්බ X-Files ආයෙත් විවෘත කරනවනේ. ඉතින් මේ රහස් පරීක්ෂකයො දෙන්නට අද කතාවෙදි මූන දෙන්න වෙන්නේ අමුතුම හැකියා තියෙන ළමයි දෙන්නෙක් එක්ක. අද කතාව ගැන මීට වැඩිය දෙයක් කියන්න යන්නෙ නම් නෑ. මොකද මේ කතාමාලාවේ කොටස් හයම නිකුත්වෙලා ඉවරයි. ඒක නිසා හැකි ඉක්මනින්ම ඉතුරු උපසිරැසි ටිකත් කරල ඉවර කරන්න ඕනේ… 🙂

කතාවේ නම : “Founder’s Mutation””
අධ්‍යක්ෂණය : James Wong
කතාව : James Wong
විකාශය වූ දිනය- January 25, 2016

ප්‍රධාන නළු නිලියන් :
ෆොක්ස් මෝල්ඩර් – David Duchovny
ඩෙනා ස්කලී – Gillian Anderson
වෝල්ටර් ස්කිනර් – Mitch Pileggi

෴තවත් උපසිරැසකින් හමුවෙනතුරු ජය෴

The X Files (1993) on IMDb

 

 

266 MB (720p x265 HD ) කොපිය මෙතනින් බාගන්න

3C7DA065D5C1E52B95FD28D5A54DF037171D0485

324 MB (720p x264 HD) කොපිය මෙතනින් බාගන්න

0AEDD4350F227E6D898AC334F550498BCABB0B40 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,638 downloadsDownload The.X-Files.S10E02.baiscopelk.zip189 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/EmilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එමිල් ශාමේන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles

1,638 downloadsDownload Subtitles189 KB

16 comments

  1. devinda

    elama.......................yako sub down krna un cmnt ekak dammata paw na.

    1. Gihan

      මමත් එකඟයි ඔයාගේ කතාවට.

  2. සුරේෂ් ජයතිලක

    නියමයි නියමයි. S10 එකට වැඩි priority එකක් දෙන්න :)

  3. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  4. Kulanjana Maduranga

    niayamai…thanks SHAMEAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි එමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kasun Malinga

    machan episode 03 eke edala sub dila nane. All episode download karala thiyenne. Uba subtitles denakan enne.

    (Sinhalen type karanna baha akuru waradiyata penne)

  7. Kanchana

    bro meke ithuru tika langadima ganna puluvanda???

  8. වරුණ නිරෝෂණ

    නියමයි සහෝ.... බොහෝම ස්තූතියි...........

  9. asanka

    බොහොම ස්තූතියි

  10. Githsara Subhaga

    Meke ithuru tika ganna one saho

  11. Tharangani

    double thanx

  12. Pramukmili

    Thanx bro..............

  13. Gihan

    Thanks for Subtitles..........Good Luck

  14. askerD

    Thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.