“මම ජීවත් වුණේ, මට ඔප්පු කරන්නවත් පැහැදිලි කරන්නවත් බැරි අත්දැකීමකින් ලැබුණු නොපැහැදිලි මතකයන් මත ගොඩනැගුණු දුර්වල විශ්වාසයක් එක්ක. මට අවුරුදු 12දි, මගෙ අක්කව මගෙන්, අපේ ගෙදරින් පැහැරගත්ත, මම පිටසක්වල කියල විශ්වාස කරපු බලවේගයකින්. මතකය තරම්ම දුරවබෝධ වුන සත්‍ය සඳහා ගවේෂණයකට බලය සපයමින් මේ විශ්වාසය ම…

“මම ජීවත් වුණේ, මට ඔප්පු කරන්නවත් පැහැදිලි කරන්නවත් බැරි අත්දැකීමකින් ලැබුණු නොපැහැදිලි මතකයන් මත ගොඩනැගුණු දුර්වල විශ්වාසයක් එක්ක. මට අවුරුදු 12දි, මගෙ අක්කව මගෙන්, අපේ ගෙදරින් පැහැරගත්ත, මම පිටසක්වල කියල විශ්වාස කරපු බලවේගයකින්. මතකය තරම්ම දුරවබෝධ වුන සත්‍ය සඳහා ගවේෂණයකට බලය සපයමින් මේ විශ්වාසය මාව ශක්තිමත් කළා. මගෙ උනන්දුවට කැපකිරීම් තිබ්බ, හැබැයි මම හැමතිස්සෙම මගෙ රස්සාවට, මගෙ කීර්තියට මගෙ සම්බන්ධකම් වලට, මගෙම ජීවිතයට තිබ්බ අවදානම බාරගත්ත.” මෙහෙම තමයි මෝල්ඩර් තමන්ගෙ ජීවිතේ ගත කළේ. හැබැයි දැන් ඒ කතාවෙ ගොඩක් උච්චතම තැනකට ඇවිල්ල තියෙන්නෙ. මෝල්ඩර් විශ්වාස කළා පිට සක්වල ජීවින් කියල පිටස්තර ලෝකයක ජීවත් වෙන ජීවින් කොට්ටාසයක් ඉන්නවා කියල. මේ කොටසෙදි මේක තවත් තහවුරු වෙන්න යන්නෙ. මෝල්ඩර්ගෙ ජීවිතේ තිබ්බ ලොකුම ලොකු දෙයක් නැවතත් කරලියට එන එපියක්. ඒ මොකක්ද කියල නම් මම කියන්නෙ නෑ. ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ එපියෙන් හමුවෙමු. ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E16.Colony.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
624 downloadsDownload The-X-Files-S02E16.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
10 comments
Kalum
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
~~~ ජය වේවා ! ~~~Madhawa
godak sthuthii saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praveen
ela elaaaaaaaaaaaa ikamanata sub dennaaaaaaaaaaaaaa
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තුතියි
ShiRan_RanGana
thank you!!
Anonymous
Supiri bro
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Sub akata thanx macho......