Watch Trailer

The X Files [S02 : E17 – “End Game”] with Sinhala Subtitles| “සොයා යන්නට විශ්වාසය” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 17 වෙනි එපිසෝඩ් එක. මේ සීරිස් එකේ දෙවැනි කතා සමයේ මුල ඉඳන්ම මේ වෙනකං කතා ටික මම අරං ආවත් කාර්යබහුල වීම නිසා ඉතුරු එපි ටික මට කරන්න වෙන්නෙ නෑ. කොහොම වුණත් කවුරුහරි සබ කරයි. මේ කොටසට IMDB අගය 9.0ක අගයක් ලැබිල තියනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් කලින් කොටසෙදි අන්තිමට ඉවර […]

The X-Files S2P1

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 17 වෙනි එපිසෝඩ් එක. මේ සීරිස් එකේ දෙවැනි කතා සමයේ මුල ඉඳන්ම මේ වෙනකං කතා ටික මම අරං ආවත් කාර්යබහුල වීම නිසා ඉතුරු එපි ටික මට කරන්න වෙන්නෙ නෑ. කොහොම වුණත් කවුරුහරි සබ කරයි. මේ කොටසට IMDB අගය 9.0ක අගයක් ලැබිල තියනවා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් කලින් කොටසෙදි අන්තිමට ඉවර වුණේ මෝල්ඩර් විදිහට වෙස් ගත්ත පිටසක්වල මනුස්සය ස්කලීගෙ කාමරේට ආපු තැනින්. ස්කලීට කෝල් එකකුත් එනවා මේ අතරේම ඇත්තම මෝල්ඩර්ගෙන්. ස්කලීට එතන මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? එයාට බේරෙන්න පුළුවන් වෙයිද? මොල්ඩර්ගේ අක්ක මැරෙනවා. මම එහෙම කිව්වම ඔයාල බලයි එකපාරම ඒක කිව්වෙ ඇයි කියල. ඇත්තටම එතන මොකක්ද වෙන්නෙ? ඒක බලන්න කතාව බලන්න එපැයි. ඔයාලට මතක ඇති 16 වෙනි එපිය පටන්ගන්නකොට මෝල්ඩර්ව හෙලිකොප්ටර් එකකින් අරං ඇවිල්ල සැත්කමක් කරනවා පෙන්නනවා. ඔන්න ඒ කොටසේ සම්පූර්ණයෙන්ම මොකක්ද වුණේ කියන එක බලාගන්නත් අද එපිය බලන්නම වෙනවා. මෝල්ඩර් ඒ වගේ තත්ත්වෙකට මුහුණ දුන්නෙ ඇයි? එහෙනම් ඊළඟ එපියෙන් නම් නෙවෙයි තවත් උපසිරසියකින් හමුවෙමු. ජය වේවා!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E17.End.Game.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

590 downloadsDownload The-X-Files-S02E17.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles

590 downloadsDownload Subtitles21 KB

15 comments

  1. Kalum

    Sub akata thanx macho....

  2. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  3. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ~~~ ජය වේවා ! ~~~

  4. Madhawa

    godak sthuthii saho sub ekata digatama karagena yamu,hemadama baiscope 1ta evith balanne meke ilaga kotasa evithda kiyala,digatama karagena yamu jaya wewa.

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. poorna

    ow bro mehchara karapu eke thawa epi kiyada thiyenne ...puluwannam ssn eka iwara wenakam wth karamu kohamath epi 17 dunna ekata tnx bro

  7. dileep

    ආයෙ x files සීසන් ටූ දෙන් නැද්ද මචන්. අයියෝ බන්. එහෙම කරන්ඩ එපා. අඩේ බං මේක සුපිරි.ඉතුරු ටිකත් දියන්

  8. tharangani

    pls x files okkoma tika denna malli

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  11. madu

    Thank you so much for all x file subs

  12. ShiRan_RanGana

    thank you!!

  13. sadeapa

    thanks for subzzzzzzzzzzzzzzzz

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  15. Anonymous

    Thank you 2026 : 06 : 09

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.