Watch Trailer

The X Files [S02 : E15 – “Fresh Bones”] with Sinhala Subtitles| “හදි හූනියම්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 15 වෙනි කොටස. මාතෘකාව හැටියට කතාව ගැන හිතාගන්න පුළුවන් වෙයිනෙ. හයිටි සරණාගතයන් කට්ටියක්ව හමුදා කඳවුරක හිර කරගෙන ඉන්නවා. මේ අතරෙ මේ හමුදා කඳවුරේ සෙබලෙක් වන මැකැල්පින් සියදිවි නහගන්නවා. ඒ තමන්ගේම වාහනය ගහක හප්පගෙන. නමුත් මේ ගැන විමර්ශනය කරන එක හමුදාව ප්‍රතික්ෂේප කරනවා. මේක සි…

The X-Files S2P1

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 15 වෙනි කොටස. මාතෘකාව හැටියට කතාව ගැන හිතාගන්න පුළුවන් වෙයිනෙ. හයිටි සරණාගතයන් කට්ටියක්ව හමුදා කඳවුරක හිර කරගෙන ඉන්නවා. මේ අතරෙ මේ හමුදා කඳවුරේ සෙබලෙක් වන මැකැල්පින් සියදිවි නහගන්නවා. ඒ තමන්ගේම වාහනය ගහක හප්පගෙන. නමුත් මේ ගැන විමර්ශනය කරන එක හමුදාව ප්‍රතික්ෂේප කරනවා. මේක සියදිවි නහගැනීමක් කියල කියන්නෙ හමුදාව. නමුත් මැකැල්පින්ගෙ බිරිඳ ඒක ප්‍රතික්ෂේප කරනවා. එයා කියන්නෙ මේක වෙන කවුරුහරි කෙනෙක් කළා කියල. මෙතනදී තමයි අපේ නියෝජිත මොල්ඩර් සහ ස්කලී සම්බන්ධ වෙන්නෙ. එයාල මේක විමර්ශනය කරන්න බාර ගන්නෙ බිරිඳ විසින් කාර්යංශයට කරන දැනුම්දීමක් නිසා. මැකැල්පින්ගෙ මරණය අභිරහසක් නම් ඒ මොකක්ද? බිරිඳට සාධාරණය ඉටු වේවිද? හදි හූනියම් කරන්නෙ හයිටි කට්ටිය කියල තමයි කියන්නෙ. මොනවද මේ හදි හූනියම්? ඒවගෙන් මොනවද කරන්න පුළුවන්? කාටද මේවගෙන් බලපෑම එල්ල වෙන්නෙ? ඇත්තටම සෝම්බි ගැනත් පොඩි කතාවක් යනවා. එහෙනම් ඔයාලම බලන්නකො. ඊළඟ කොටසින් හම්බෙමු. ජය වේවා!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E15.Fresh.Bones.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

616 downloadsDownload The-X-Files-S02E15.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

616 downloadsDownload Subtitles23 KB

9 comments

  1. sathsara

    bohoma sthuthii sub ekata

  2. Madhawa

    godak sthuthii saho,

  3. praneeth madu

    බොහොම සතූතියි සහෝ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. poorna

    niyamaiiiiii

  6. thivanka

    thanks bro,,,,

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. ShiRan_RanGana

    thank you!!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි.