Watch Trailer

The X Files [ S03 : E18 ] Sinhala Subtitles | අමෙරු [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 18 කොටස. මේ කතාව පටන්ගන්නේ මෙහෙමයි. රතු ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් කිහිප දෙනකු කෑනීම් කරන ස්ථානයකින් ⁣හොයාගන්නවා දෙයක්.ඒක හිස්කබලක්.ඒක රතු ඉන්දියානුවන් විසින් දෙවත්වයෙන් සලකන දෙයක්.ඒකට කියන්නේ “අමෙරු” කියලා.. මේ හිස්කබල වෙනත් ප්‍රදේශයකට ගෙන යාමත් එයට සම්බන්ධ උනු වි…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 18 කොටස. මේ කතාව පටන්ගන්නේ මෙහෙමයි. රතු ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින් කිහිප දෙනකු කෑනීම් කරන ස්ථානයකින් ⁣හොයාගන්නවා දෙයක්.ඒක හිස්කබලක්.ඒක රතු ඉන්දියානුවන් විසින් දෙවත්වයෙන් සලකන දෙයක්.ඒකට කියන්නේ “අමෙරු” කියලා.. මේ හිස්කබල වෙනත් ප්‍රදේශයකට ගෙන යාමත් එයට සම්බන්ධ උනු විදේශිකයන්ට අත්වන් ඉරනමත් මේ කතාවෙන් කියවෙනවා.

“සෆොක් කවුන්ටි මරණ පරීක්ෂක සොයාගත්තා මේ මරණ වලට හේතුව සත්ව සපාකෑම් බව.මේවා සිදුවීමට හේතුව සහ දැන් ඒවා නැතිවීමට හේතුව තවම පැහැදිලි නැත.අභාවයයට යන සංස්කෘතියකින් මේ පූජනීය වස්තූන් මෙම කෞතුකාගාරයට රැගෙන ආවා.ශාපය ගැන වෘතාන්තය සාමාන්‍ය මිථ්‍යා විශ්වාසයක්.ඩොක්ටර් බයිලැක් වෙනත් ලෝකයක් ගැන දැනගෙන සිටියා.නොපෙනෙන නමුත් බලවත්.ඒ වගේම සත්‍යය.ඒ ලෝකයේ තියෙන බලය මැඩ පැවැත්විය නොහැකියි.කෞතුකාගාරයකට කොටු කර තැබීමටද නොහැකියි.මේ කෞතුකාගාරයට වැදුන ඇත්තම ශාපය නම්,මෙවැනි පූජනීය වස්තු වලට බලපෑම් නොකර සිටිය යුතු බව තේරුම් ගැනීමට ප්‍රමාද වීමයි”


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

3,881 downloadsDownload The-X-Files-03x18.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,881 downloadsDownload Subtitles19 KB

17 comments

  1. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  2. Dhanushka

    බොහොම ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේ season එකෙත් තව ටිකයි...
    සුපිරි වැඩක්...

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. dimal

    බොහොම ස්තූතියි. ජයම වේවා

  6. Udara Damith Dissanayaka

    ජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවාජය වේවා

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Pramukmili

    thanks lot......

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. madushangamage

    thankes bro....

  11. suranuwan

    thank you.........

  12. Sathsara_Hasidu

    බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
    දිගටම දෙන්න
    ජයවේවා…

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharangani

    double thanx

  15. Rumesh Asanka

    thank you

  16. Lasantharathnasirirox

    එළකිරි සහෝ

  17. sadeepa

    thanks.....................