Watch Trailer

The X Files [ S03 : E19 ] Sinhala Subtitles | සූදු පොල [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 19 කොටස. පහුගිය කතාංගය උනේ රතු ඉන්දියානු හිස්කබලක් වටා. අභාවයයට යන සංස්කෘතියකින් මේ පූජනීය වස්තූන් මෙම කෞතුකාගාරයට රැගෙන ආවා.ශාපය ගැන වෘතාන්තය සාමාන්‍ය මිථ්‍යා විශ්වාසයක්.ඩොක්ටර් බයිලැක් වෙනත් ලෝකයක් ගැන දැනගෙන සිටියා.නොපෙනෙන නමුත් බලවත්.ඒ වගේම සත්‍යය.ඒ ලෝකයේ තියෙන බලය මැ…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 19 කොටස. පහුගිය කතාංගය උනේ රතු ඉන්දියානු හිස්කබලක් වටා. අභාවයයට යන සංස්කෘතියකින් මේ පූජනීය වස්තූන් මෙම කෞතුකාගාරයට රැගෙන ආවා.ශාපය ගැන වෘතාන්තය සාමාන්‍ය මිථ්‍යා විශ්වාසයක්.ඩොක්ටර් බයිලැක් වෙනත් ලෝකයක් ගැන දැනගෙන සිටියා.නොපෙනෙන නමුත් බලවත්.ඒ වගේම සත්‍යය.ඒ ලෝකයේ තියෙන බලය මැඩ පැවැත්විය නොහැකියි.කෞතුකාගාරයකට කොටු කර තැබීමටද නොහැකියි.මේ කෞතුකාගාරයට වැදුන ඇත්තම ශාපය නම්,මෙවැනි පූජනීය වස්තු වලට බලපෑම් නොකර සිටිය යුතු බව තේරුම් ගැනීමට ප්‍රමාද වීමයි කියල දැකගන්න ඇතිනේ.

මේ කතාව අද වෙනස් විදිහක කතාවක්.එක සූදු පොලක් තියෙනවා මේකෙදි ඔට්ටු තැබීමට ⁣යොදාගන්නේ සල්ලි නෙවෙයි.මේකට එන අය ඔට්ටු තියන්නේ තමන්ගේ ඇස්,වකුගඩු.ඇඟිලි වගේ ශරීර අවයව.මේක කාටත් හොරෙන් තමයි කරගෙන යන්නේ.මේ කතාවෙදි මේ සූදුවට සම්බන්ධ වෙන එක්තරා පුද්ගලයෙක් වටා මේ කතාව ගෙතෙනවා.ඔහු තම දියණිය සනීපකරගෑනීමට තමයි මේ පුද්ගලයා සූදුවට සම්බන්ධ වෙන්නේ.තව දේවල් මේ ගැන කියලා තේරුමක් නැනේ.අපි මේක බලලම ඉමු.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,648 downloadsDownload The-X-Files-03x19.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,648 downloadsDownload Subtitles18 KB

23 comments

  1. Sathsara_Hasidu

    බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
    දිගටම දෙන්න
    ඊලග එපියෙන් හමුවෙමු
    ජයවේවා…

  2. Pramukmili

    thanks bro...

  3. denidu

    Thanks

  4. Dhanushka

    බොහොම ස්තූතියි

  5. KP7

    Sub Ekata Thanks Machoo...

  6. Udara Damith Dissanayaka

    ....................................බොහොම ස්තූතියි.....................

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. madushangamage

    thankes bro..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    තව කොටස් 5යි...

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. suranuwan

    thank you...

  14. Tharangani

    double thanx

  15. Navanjanaishan

    3 18 sub nedda

  16. Rumesh Asanka

    thank you

  17. melinda

    thank you so much

  18. MEGAHERO

    18 nane

  19. sksalitha

    season 3 ne 18 veni kotase sub nani

    1. AashVinuka

      ekane

  20. k3166lahiru@gmail

    S3 E18 sub ko

  21. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි සහෝදරයා

  22. sadeepa

    thanks.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.