Watch Trailer

The X Files [ S03 : E17 ] Sinhala Subtitles | සිත් හොරා. [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 17 කොටස. පහුගිය කතා ගෙවුනේ පිටසක්වලයෝ එක්කනේ. ඉතිං මේකත් මේකත් සුපිරිම කතාවක්.මේකෙන් කියවෙන්නේ ⁣වෙන කෙනෙකුගේ හිත වෙනස්කරන්න හා ඔවුන් පාලනය කරගරනීමට හැකියාවක් ඇති අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන.අපි මේක බලලම ඉමු. කව්රුත් කියනවනම් මේ කතා බොරු මේවා science fiction විතරයි කියලා අනිව…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 17 කොටස. පහුගිය කතා ගෙවුනේ පිටසක්වලයෝ එක්කනේ. ඉතිං මේකත් මේකත් සුපිරිම කතාවක්.මේකෙන් කියවෙන්නේ ⁣වෙන කෙනෙකුගේ හිත වෙනස්කරන්න හා ඔවුන් පාලනය කරගරනීමට හැකියාවක් ඇති අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන.අපි මේක බලලම ඉමු.

කව්රුත් කියනවනම් මේ කතා බොරු මේවා science fiction විතරයි කියලා අනිවාර්යයෙන්ම එයා එක තැනකට කොටු උනු කෙනෙක් විතරයි.වෙන tv series වලින් අපිට ගන්න බැරි ගොඩාක් දේවල් x files වලින් ගන්න පුලුවන්.හැම කතාවකම අවසානයේ අපිට හිතන්න ⁣⁣⁣දෙයක් ඉතුරු කරනවා.Season 4 වල ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝන් f කෙනඩි ඝාතනය ඒ වගේම ඇමරිකානු රජයම තමන්ට අවශ්‍යය පුද්ගලයන් අයින් කිරීමට හොල්මනක් යොදා ගැනීම…..මේ episode ඒ කාලේ මුලු ලෝකෙම හෙල්ලුවා.මිනිස්සු දැනගත්තා ඇත්තටම මොකද වෙන්නේ කියලා.අන්න ඒකතමයි x files කතාමාලාවේ වීශේශත්වය.ඊලග කතාවෙන් හමුවෙමු.


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

5,066 downloadsDownload The-X-Files-03x17.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

5,066 downloadsDownload Subtitles25 KB

17 comments

  1. KP7

    Sub Ekata Thanks Machan.. Digatama Sub Deepan Machan..

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජ්යම වේවා...!!

    1. Dinethsubo

      Macnn download kraganna link ekek nadda

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. Dinethsubo

    Patta

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Pramukmili

    thanxx bro.....

  8. suranuwan

    thanks ban....

  9. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....

  10. madushangamage

    thankes bro

  11. Sathsara_Hasidu

    බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
    දිගටම දෙන්න
    ජයවේවා…

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharangani

    double thanx

  14. kodagoda

    tnx bro

  15. Lasantharathnasirirox

    Season 3 එකටම බොහෝම ස්තුතියි ..

  16. sadeepa

    thanks.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.