Watch Trailer

The X Files [S04 : E24] Sinhala Subtitles | බොරුව විශ්වාස කරන්න….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 24 වෙනි කොටස. හතරවෙනි කතා සමයේ අවසාන කතාංගය. මේ කොටස විකාශය වුණේ 1997 මැයි 18 දිනය.මේ කොටසට imdb අගය 8.8 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ මේ කතාව පටන්ගන්නේ ස්කලීව එෆ්.බී.අයි. මුලස්ථානයට කැදවනවා මොල්ඩර්ගේ ක්‍රියාකලාපය…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 24 වෙනි කොටස. හතරවෙනි කතා සමයේ අවසාන කතාංගය. මේ කොටස විකාශය වුණේ 1997 මැයි 18 දිනය.මේ කොටසට imdb අගය 8.8 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

“ මේ කතාව පටන්ගන්නේ ස්කලීව එෆ්.බී.අයි. මුලස්ථානයට කැදවනවා මොල්ඩර්ගේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න කරන්න, එයා එෆ්.බී.අයි. එකට කරපු දේවල් ගැන තොරතුරු සාධාරණීකරණය කරවන්න. ස්කලී එයාගේ කතාව කියනවා ඒ පරීක්ෂණ කණ්ඩායමක් හොයාගන්නවා කැනඩා වල තියෙන එලියාස් කන්දේ අයිස් කුට්ටියක් ඇතුලේ ගල්ගැහිලා ඉන්න පිටසක්වල ජීවියෙක් කියලා සැකහිතෙන දෙයක්. ඔයාලා දන්නවනේ යාලුවනේ මේ ගැන වැඩියෙන්ම උනන්දු වෙන්නේ මෝල්ඩර් කියලා. මෝල්ඩර්ට මේ ගැන ඒ පරීක්ෂණ කණ්ඩායමේ කෙනෙක් තොරතුරු දෙනවා. මෝල්ඩර් මේ ගැන හොයන්න ස්කලීගෙනුත් උදවු ගන්නවා. එයාලා දෙන්නා එහාට යද්දී මේ ගැන හොයාගත්ත කෙනා පෙන්නලා දෙනවා මේ දේවල් ඇත්ත කියන්න සාක්ෂි. ඊට පස්සේ මෝල්ඩර් යනවා ඒ අයිස් කුට්ටිය තියෙන තැනට. හැබැයි මෝල්ඩර් එක්ක ස්කලී එන්නේ නැහැ, මොකද ස්කලීගේ මොලේ පිළිකාවට බෙහෙත් කරන නිසා ඇය ආපහු එනවා එයා එකතු කරගත්ත සාක්ෂිත් අරගෙන ඒවා ඇත්ත ඒවාද කියලා බලන්න.” 

“මොල්ඩරුයි , ආලින්ස්කි කියන කෙනයි කදු මුදුනට යනකොට එතන හිටපු අනිත් අයව මරලා දාලා තියෙනවා දකිනවා, ඒ වගේම එතන තිබ්බ අයිස් කුට්ටියත් නැතිවෙලා කියලා දැනගන්නවා.ඇත්තටම මේක කවුද කරන්න ඇත්තේ ? ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න වෙනවා යාලුවනේ.”

ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,775 downloadsDownload The-X-Files-S04-E24.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,775 downloadsDownload Subtitles24 KB

39 comments

  1. madhu bhagya

    tnz sub ekt

    1. Waruna Ranasinghe

      U welcome

    2. Ridjay

      Sub eka godak sthuuthi! Season 5 ekath denna. Api balan innawa

  2. බොබී

    බොහොම ස්තූතියි සීසන් එක ඉවර වෙනකම් සබ් දුන්නට. පස්වෙනි සීසන් එකත් එනකම් අපි බලා ඉන්නවා සහෝ.

  3. denidu

    ඔන්න අපි අවසානෙ වෙනකන් ඔයා එක්ක හිටියා.බොහොම ස්තුතිය සබ් ලබා දුන්නට.

    1. Waruna Ranasinghe

      Elama

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    5 වෙනි සීසන් එකෙන් නැවත හමුවෙමු...
    ජය

    1. Waruna Ranasinghe

      Elama

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. Waruna Ranasinghe

      Elama

  6. djknight

    thanks bro

    1. Waruna Ranasinghe

      Welcome bro

  7. Gayani_Prasadika

    Thankz bro. Season 5 walatath sub ikmanata denakan balan innawa.

  8. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො.5 වෙනි සීසන් එකටත් මේ වගේම සබ් දෙයි කියලා බලාපොරොත්තුවෙනවා.මෙ කරන අමිල සේවය වෙනුවෙන් බයිස්කෝප් අඩවියටත් බොහොම ස්තුතියි...

  9. Pramukmili

    thanxx lot bro.......

  10. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  11. Navanjanaishan

    Next season akatath me akkama sub danna

  12. chalana nadeekumara

    එල මචං ඊලග එකත් මෙහෙම්ම කරමු..සුපිරිම වැඩක්..එල

    1. Marline

      Link ekak dapanko x file season 4 eka download kraganna

    2. Waruna Ranasinghe

      google eke index of x files kiyalaa search karahan

  13. Diyath119

    godak stuthi saho mekata sub kalata,5 weni season ekatath puluwannan ikmanata karanna.godak sththuthi.

  14. suranuwan

    thanks...

  15. mtckmadu

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා...!

  16. Nadroxx

    tnx bn.ilaga season ekatath balan innawa

  17. darshanac521

    Thanks... ilaga ekath ikmanata danna....

  18. ravin rishmantha

    elmaaaa bokka elamaaaa se 5 th ohommama denna sahooo jaya wewaaaaa

  19. lahiru supun devinda

    ස්තූති ජයවේවා
    ඊලග එකත් ඉක්මනට දෙන්න

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Udara Damith Dissanayaka

    ela

  22. ravin rishmantha

    machan ilaga ekath one kollo lagadima

  23. eranda weerasinghe

    niyamai malliye. anith ekath oya gemmenma karamuuuu.jawawewa.

  24. ARUNA09

    ane pin sidda wei,ikmanata anika danna,

  25. Pavankavinda

    Ilaga season ekath dhan machan gammatama

  26. sasikathulanka603

    the x files eke season 5 eke idan okkoma sub eka dennako.e tika meke dala nane

  27. sasikathulanka603

    the x files s5 eke idan okkoma sub eke dennako.eka naththan film eka balanna amarui

  28. melinda

    thank you

  29. සහන් කෞෂල්‍යය

    //////// Thanks bro ///////////

  30. Lasantharathnasirirox

    Tnx ජයවේවා !!

  31. Anushka

    Thanks