Watch Trailer

The X Files [S04 : E23] Sinhala Subtitles | රාක්ෂයින්.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 23 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 11 දිනය.මේ කොටසට imdb අගය 8.2 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. “ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මොල්ඩර්ගේ සහෝදරිය සමන්තා ව පිටසක්වලයින් විසින් පැහැරගෙන ගියා කියලා.” මේකෙදි මොල්ඩර්…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 23 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 11 දිනය.මේ කොටසට imdb අගය 8.2 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.

“ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මොල්ඩර්ගේ සහෝදරිය සමන්තා ව පිටසක්වලයින් විසින් පැහැරගෙන ගියා කියලා.” මේකෙදි මොල්ඩර්ට සිහිනයක් පේනවා, එයාගේ සහෝදරි සමන්තා එයාට කතා කරනවා.හැබැයි විශේෂය වෙන්නේ යාලුවනේ මේකේ ලොකු මොල්ඩරුයි, පොඩිකාලේ මොල්ඩරුයි දෙන්නම ඉන්නවා. එහෙම වෙන්න බෑනේ නේද මොකද අතීත ආවර්ජනයක් වුනත් එක්කෙනයි ඉන්න පුළුවන්.හැබැයි එයා එකපාරටම නින්දෙන් අවදිවෙනකොට දකින්නේ එයාගේ කමිසයේ ලේ තැවරිලා තියෙනවා. ඒ නිසා මේ ගැන කියන්න මෙයා ස්කලීට කෝල් කරනවා. 

“මොකද හිතන්නේ යාලුවනේ කවුරු මේකට සම්බන්ධ වෙලා ඇත්ද ? ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න වෙනවා යාලුවනේ.”

ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,249 downloadsDownload The-X-Files-S04-E23.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

4,249 downloadsDownload Subtitles25 KB

13 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. denidu

    ස්තූතියි

  3. madhu bhagya

    tnz sub ekt

  4. Kulanjana Maduranga

    subata thanks saho

  5. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Soori

    සබට බොහෝම ස්තුතියි සහෝ...!
    සීරීස් එකේ අවසන් එපියෙන් හමුවෙමු.
    ජය...!!!

  9. Pramukmili

    thanxx bro...........

  10. mtckmadu

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා...!

  11. suranuwan

    thanks bro....

  12. Lasantharathnasirirox

    බුදුසරණයි දෙවිපිහිටයි ..

  13. sadeepa

    thank you very much brother.......................