ඉතින් කොහොමද ඔයාලට. ඔන්න අදත් එහෙනම් මම රොස්වෙල් කතා මාලාවේ තවත් කොටකසට සිංහල උපසිරැසිය ගෙනාවා. මේ ගෙනාවේ තුන්වන කතා සමයේ තුන්වන කොටසටයි. ඉතින් ඔයාලට මතකයිනේ පහුගිය කොටස් වලිදි දැක්කා අලුත් කෙනෙක්. ඒ මැක්ස්ගේ තාත්තා එක්ක වැඩ කරන රමීරස් කියලා පුද්ගලයෙක්. ඉතින් මේ කෙනෙත් එක්ක මැක්ස්ගේ සහෝදරිය ඉසබෙල්…

ඉතින් කොහොමද ඔයාලට. ඔන්න අදත් එහෙනම් මම රොස්වෙල් කතා මාලාවේ තවත් කොටකසට සිංහල උපසිරැසිය ගෙනාවා. මේ ගෙනාවේ තුන්වන කතා සමයේ තුන්වන කොටසටයි. ඉතින් ඔයාලට මතකයිනේ පහුගිය කොටස් වලිදි දැක්කා අලුත් කෙනෙක්. ඒ මැක්ස්ගේ තාත්තා එක්ක වැඩ කරන රමීරස් කියලා පුද්ගලයෙක්. ඉතින් මේ කෙනෙත් එක්ක මැක්ස්ගේ සහෝදරිය ඉසබෙල් හැමෝටම හොරෙන් ආදරය කරනවා. ඒත් ඇයට ඒක තනි තීරණයකට කරන්න බැරි වෙනවා. මොකද ඇය පිටසක්වල ජීවියෙක් නිසා.
ඉතින් මේ ගැන ඉසබෙල් මැක්ස්ටත් මයිකල්ටත් කියනවා. ඒත් ඔවුන් එකග වෙන්නේ නෑ මේදේට. මොකද තවත් ඔවුන්ට තවත් අවධානමක් ගන්න බැරි නිසා. ඒත් මේ වෙලාවේ ඉසබෙල්ට නොහිතපු කෙනෙක් උදව් කරනවා. ඉතින් මේ කවුද කියලා මේ කොටසින්
බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමු. ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,080 downloadsDownload Roswell-S03E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු චානක
Subtitles
5 comments
geeganagamage
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks saho
robinbcc
ela. thanks sab ekata.............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



පුලුවන්නම් පරණ කොටස් වල ලින්ක් එකත් දෙන්නකෝ . බොහොම ස්තුතියි