Watch Trailer

The X Files [S05 : E15] Sinhala Subtitles | ඝාතක මකුළු විශේෂය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද මේ අරගෙන එන්නේ පස්වෙනි කතාමාලාවේ පහළොස් වන කොටස. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම බිහිසුණු කතාංගයක්. විශේෂයෙන්ම මම වගේ මකුළුවන්ට බය ඇති අය පරිස්සමින් බලන ලෙස ඉල්ලනවා. අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද කතාව ගලාගෙන යන්නේ කොමියුනිස්ට්වරුන් නවත්වන්න ඇමරි…

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද මේ අරගෙන එන්නේ පස්වෙනි කතාමාලාවේ පහළොස් වන කොටස. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම බිහිසුණු කතාංගයක්. විශේෂයෙන්ම මම වගේ මකුළුවන්ට බය ඇති අය පරිස්සමින් බලන ලෙස ඉල්ලනවා. අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

අද කතාව ගලාගෙන යන්නේ කොමියුනිස්ට්වරුන් නවත්වන්න ඇමරිකානු රජය ගන්න භයානක තීරනයක් වටා. විශේෂයෙන්ම මේක මල්ඩර්ගේ ස්කාලිගේ කාලේ කතාවක් නෙමේ. මල්ඩර්ගේ තාත්තගේ කාලේ කතාවක්. කොමියුනිස්ට්වරුන් ඝාතනයට ඇමරිකානු රජය නව ජීවී විශේෂයක් බිහි කරනවා. ඒ ජීවී විශේෂය ඔවුන් සාමන්‍ය රාජ්‍ය සේවකයන්ගේ ශරීර වල රෝපණය කරනවා. මේ සත්වයන්ගේ විශේෂත්වය තමා ශරීර අභ්‍යන්තරයට ගිහින් ඇතුලු අවයව ඔක්කොම විනාශ කරන එක. ඉතින් තවත් කියන්න යන්නේ නෑ. ඊළග කතාංගයෙන් හමු වෙනකම් සමු ගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,059 downloadsDownload The.X-Files.S05E15.Baiscopelk.com_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,059 downloadsDownload Subtitles22 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. madhu bhagya

    tnz sub ekt

  3. asala

    කොල්ලෝ දිගටම දාපන්
    උබ කරන්නේ සැහෙන වටිනා වැඩක්

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  6. podda

    thanks bro!!!

  7. Kulanjana Maduranga

    subata thanks

  8. Pramukmili

    thanxxx bro.........

  9. suranuwan

    thanks ..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P