ආයුබෝවන් යාළුවනේ..! මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කි…

ආයුබෝවන් යාළුවනේ..!
මේ පනිෂර් වෙනුවෙන් මට පැවරුණු කොටස. හැමෝම දන්නව උපසිරැසිකරුවන් ගණනාවක් එකතුවෙලා මේ වෙනකං බොහොම පිළිවෙලට දෙවැනි කතා මාලාවටත් උපසිරැසි ලබා දුන්න. ඒ වගේම ඉදිරි කොටස් සියල්ලත් නියමිත වෙලාවට ලැබෙයි. ඉතිං දාහක් රාජකාරි එක්ක, හසාගෙනුත් බැනුම් අහ අහ තමයි මේක කළේ. 😏 කලින් කොටස ගැන නම් කියන්න බෑ. මට බලන්න වුණේ නෑ. ඒ නිසා අද කොටස ගැන මම ටිකක් විස්තර කියන්නම්.
අද ඩීනා, කර්ට් එක්ක එනව ෆ්රෑන්ක් හමුවෙන්න. ඇමී මේ වෙලාවෙ තුවක්කුවකුත් අරගෙන මේ දෙන්නට සද්දයක් දාගෙන ඉන්නකොට ඔන්න ෆ්රෑන්ක් එනව. මේ අතරෙ බිල්ගෙ කල්ලිය ටවුන් එකක් ගාණෙ මිනිස්සු මර මරා කොල්ලකාගෙන විනාසයක් කරනව. ඉතිං මේ ඔක්කොම මෙහෙම වෙනකොට බිලීගෙ ඩොක්ටර් කියනව ෆ්රෑන්ක් හොය හොයා ඉන්නෙ නැතුව ලෝකෙ වෙන කොහේහරි තැනකට ගිහින් ජීවත් වෙමු කියල. නමුත් මේක අහන්නෙ නැති බිලී යනව ඩිනා හමු වෙන්න. ඒ තමන්ට අහිමි අතීතයේ වැළලුණු තැන් හාරල බලන්න. ඒක එහෙම වෙන අතරෙ ඇමී ගෙදරින් පැනල යනව. ඔන්න ඒකෙන් ලොකු කලබැගෑනියක් වෙනව අද. ඒ වගේම බිලීගෙ ඩොක්ටර් ඩිනාව ගෙන්නගෙන විස්තර වගයක් අහනව. මීට වඩා කිව්වොත් මොනවද බලන්න ඉතුරු වෙන්නෙ. එහෙනම් ඊලඟ කොටස් ටිකත්con හරි වෙලාවට අතට ලැබෙයි. මමත් ගිහින් එන්නම්. ජය වේවා..!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
11,711 downloadsDownload The-Punisher-S02-E09.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
උදයංග සම්පත්
Subtitles
31 comments
wikz
harinuofficial
එලම..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයMirrors
thanks machan
Achi
Thanks ❤️
Bobby
Thank you very much friend.
Nuwan-milinda
Thanks saho
Ishan Madusha
බොහොම ස්තූතියි
Kanchana
Thanxsaho
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...Ayesh Prashan
Thank You
nuwan maduranga
Thankuu
Kulanjana Maduranga
subata thanks
Mr.pamz
Thanks bro
Bambara
elo
binurakasthuri2
Punisher Episode 8 eka bioscope Download eke dala nette aii ?
binurakasthuri2
Punisher Episode 8 Download karaganna link ekak diyanko kwru hari
Kasun A.
උපසිරැසියට තුති උදයංග සහෝ,ජය!
baiscopeshanukap
Thanks machan
nadun6000
meka kohenda download karanne bro.... 7 thibbeth neeeee
Shehan putha
thanks bro,,,.
nadun6000
meka kohomada ganne bro
Ypnr
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
roshan345
thanks bro
melinda
thank you
MAALnath
Thanks ......................good luck .......................
Shaggy
Thank you very much
Anonymous
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanx mcn sub ekata..enakal balan inne sub eka