Watch Trailer

The X Files [S05 : E14] Sinhala Subtitles | මරණයේ දූතයෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔන්න X-Files කතා මාලාවේ පස් වෙනි කතා සමයේ දහ හතර වන කතාංගය අරගෙන ආවා. මේකට කලින් කතාංගය ඒ කියන්නේ 13 වෙනි කතාංගය හැමදෙනාම බලල ඇති කියලා හිතනවා. ඒක නිසා වැඩි විස්තර ඕන නෑනේ. මීට කළින් කතාංගයේ අන්තිමට පිටසක්වලයින් එක්ක සන්නිවේදනය කරන අය එකතු වුන තැනට ඇස් කටවල් නැති ම…

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔන්න X-Files කතා මාලාවේ පස් වෙනි කතා සමයේ දහ හතර වන කතාංගය අරගෙන ආවා. මේකට කලින් කතාංගය ඒ කියන්නේ 13 වෙනි කතාංගය හැමදෙනාම බලල ඇති කියලා හිතනවා. ඒක නිසා වැඩි විස්තර ඕන නෑනේ. මීට කළින් කතාංගයේ අන්තිමට පිටසක්වලයින් එක්ක සන්නිවේදනය කරන අය එකතු වුන තැනට ඇස් කටවල් නැති මිනිස්සු වගයක් ඇවිත් එයාලව ගිනි තියන තැනින්නේ කතාව ඉවර වෙන්නේ. අද එතන ඉදන්.

කොහොම හරි මේ අනතුරෙන් ස්කාලි ඇතුලු කණ්ඩායමක් දිවි බේර ගන්න සමත් වෙනවා. ඒත් එතනින් ආවට පස්සේ ස්කාලිට ඒ සිද්ධිය ගැන මුකුත් මතක නෑ. අද කතාවෙදි වෙන්නේ ස්කාලිව උදවු කරගෙන එතන සිද්ධ වුන දේ ගැන දැනගන්න විදිහ. ඉතින් අනිත් කතාංගයෙනුත් හම්බෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,840 downloadsDownload The.X-Files.S05E14.Baiscopelk.com_.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

3,840 downloadsDownload Subtitles20 KB

9 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. banosh

    Super මචන් එල

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  5. Pramukmili

    thanxx bro.........

  6. Ishan Madusha

    ස්තූතියි සහෝ

  7. podda

    thanks bro gigatama karamuuu

  8. Kulanjana Maduranga

    subata thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P