Watch Trailer

The X Files [S05 : E17] Sinhala Subtitles | ආත්ම රැකීම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ X-Files පස් වෙනි කතා මාලාවේ දහහත් වන කතාංගය. අද කතාව නම් ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිවයන කතාවක්. මේක ගොඩක් දුරට ක්‍රිස්තියානි දේව හා යක්ශ විශ්වාස මත ගොඩනැගුනු එකක්. අද කතාවෙදි මුලින්ම වෙන සිදුවීම තමා ඩාරා කර්නොෆ් කියන අංගවිකල දරුවගේ මරණය. ඒ මරණය සිද්ධ වෙන…

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ X-Files පස් වෙනි කතා මාලාවේ දහහත් වන කතාංගය. අද කතාව නම් ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිවයන කතාවක්. මේක ගොඩක් දුරට ක්‍රිස්තියානි දේව හා යක්ශ විශ්වාස මත ගොඩනැගුනු එකක්.

අද කතාවෙදි මුලින්ම වෙන සිදුවීම තමා ඩාරා කර්නොෆ් කියන අංගවිකල දරුවගේ මරණය. ඒ මරණය සිද්ධ වෙන්න කලින් ඩාරාව හදාගන්න ගත්ත පියා දකිනවා ඩාරා පාඑඅ දිගේ ඇවිදගෙන යන විදිහ. හැබැයි ඩාරා කියන්නේ උපතින්ම ඇවිදින්න බැරි ගෑණු ළමයෙක්. මේ ගැන දිගට දිගට හොයද්දී මල්ඩර් සහා ස්කාලි දැන ගන්නවා ඩාරා නිවුන් දරුවන් හතර දෙනෙක්ගෙන් එක දරුවෙක් කියලා. මල්ඩර් හා ස්කාලි මේ අනිත් සහෝදරියන්ව හොයාගන්න යද්දි එයාලත් එකම විදිහට මරණයට පත් වෙනවා. ඉතින් මේ මරණ වලට හේතුව මොකක්ද? අද කතාව බලලම උත්තර හොයාගන්න කියලා ආරාධනා කරනවා. ඊළග කතාංගයෙන් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,877 downloadsDownload The.X-Files.S05E17.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

2,877 downloadsDownload Subtitles23 KB

8 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. Pramukmili

    thanxx bro...........

  3. suranuwan

    thanks..

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Ishan Madusha

    ස්තූතියි සහෝ

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P