Watch Trailer

The X Files [S05 : E18] Sinhala Subtitles | නොසිදෙන බල ලෝභය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ පස් වෙනි සීසන් එකේ දහඅට වන කතාංගය. අද කතාවෙදි සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අතිශයින්ම සූක්ශම ලෙස නිර්මාණය කරන ප්‍රබල විෂක් සම්බන්ධ සිදුවීමක්. රුසියානුවන් සතුවවත් නොමැති තරමේ ප්‍රබල ජීවායුධයක් යොදාගෙන මොවුන් කරන්න හදන විනාශය සොයා බැලීම තමා අද ක…

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ පස් වෙනි සීසන් එකේ දහඅට වන කතාංගය. අද කතාවෙදි සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අතිශයින්ම සූක්ශම ලෙස නිර්මාණය කරන ප්‍රබල විෂක් සම්බන්ධ සිදුවීමක්. රුසියානුවන් සතුවවත් නොමැති තරමේ ප්‍රබල ජීවායුධයක් යොදාගෙන මොවුන් කරන්න හදන විනාශය සොයා බැලීම තමා අද කතාවෙදි සිද්ධ වෙන්නේ.

මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල නායකයෙක්ව කොටු කරගෙන අල්ල ගන්න යන අවස්ථාවකදී මල්ඩර් මේ ත්‍රස්තවාදියට පැනලා යන්න උදවු කරනවා. හැබැයි සිද්ධිය දකින්නේ ස්කාලි විතරයි. ඉතින් මල්ඩර්ගේ මේ හැසිරීමට හේතුව මොකද්ද? මේ ප්‍රබල විෂෙන් මේ කල්ලිය ඉටු කරගන්න හදන අරමුණ මොකද්ද කියලා කතාවෙන් දැනගන්න කියලා ආරාධනය කරමින් ඊළග කතාංගයෙන් හමුවෙන තෙක් සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,131 downloadsDownload The.X-Files.S05E18.Baiscopelk.com_.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,131 downloadsDownload Subtitles23 KB

11 comments

  1. asala

    එල මචන් දිගටම දාපන්

  2. madhu bhagya

    tnz sub ekt

  3. geenath

    ela

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි

  6. Kulanjana Maduranga

    subata thanks

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......

  8. Pramukmili

    thanxxx bro.................

  9. suranuwan

    thanks....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. jello

    thanks for subtitle...good luck

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.