Watch Trailer

The Walking Dead [S09 : E10] Sinhala Subtitles | ඇල්ෆා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ! පෙබරවාරි 10 විකාශය වෙනන නියමිත වෙලා තිබුණු කොටස පෙබරවාරි 5 ලීක් වුණාට, ඔන්න මේක නම් හරි වෙලාවට තමයි ආවෙ. දැනට වෙනකොට IMDb මීටරේ 9.0කට කැරකිලා තියෙන්නෙ. ලේසි පහසු ගාණක් නෙවෙයි නේ. හේතුව තේරේවි අද කොටස බැලුවම. කොහොමහරි වැඩ ගොඩ අස්සෙත් උණු උණුවෙම සබ් එක ගැහුවෙ මේක එනකං යම් පිරිසක් බල…

ආයුබෝවන් යාළුවනේ!

පෙබරවාරි 10 විකාශය වෙනන නියමිත වෙලා තිබුණු කොටස පෙබරවාරි 5 ලීක් වුණාට, ඔන්න මේක නම් හරි වෙලාවට තමයි ආවෙ. දැනට වෙනකොට IMDb මීටරේ 9.0කට කැරකිලා තියෙන්නෙ. ලේසි පහසු ගාණක් නෙවෙයි නේ. හේතුව තේරේවි අද කොටස බැලුවම. කොහොමහරි වැඩ ගොඩ අස්සෙත් උණු උණුවෙම සබ් එක ගැහුවෙ මේක එනකං යම් පිරිසක් බලාගෙන ඉන්න නිසා සහ, අධ්‍යාපන වැඩ කටයුතු නිසා උපසිරැසිකරණයෙන් බැහැර වෙලා ඉන්න “විමා” මාව විශ්වාස කරල මේක මට දීල ගියපු නිසා. ඉතිං බලමු එහෙනම් පහුගිය සතියෙ වුණේ මොනවද කියල.

පහුගිය කොටසින්..

මුමුණන්නන්ට මැදි වෙලා අවා සනාවන්තවිදියට ජීසස් මැරිල යද්දි, මැග්නා ඇතුළු පිරිස හදිසියේ කඩා පාත් වෙලා මිශෝන් ඇතුළු හිරවෙලා හිටපු කට්ටියට උදව් කරනව. මෙතනදි තමයි කට්ටියට තේරුම් යන්නෙ මළවුන් නෙවෙයි ඇත්තම අනතුර, මළවුන් එක්ක සැරිසරන මුමුණන්නන් කියල. අලුත් පිරිසගෙ සහය ඇතුව ජීසස්ගෙ මළ සිරුරත් අරගෙන පිරිස එනව හිල්ටොප් වලට. මේ අතරෙ ඇල්ඩන් සහ ලූක් යනව ඩැරල්, මිශෝන් ඇතුළු පිරිස හොයාගෙන. පිරිස හිල්ටොප් එන මඟ ආයෙත් හමු වෙනව මළවුන් පිරිසක්. මේ පිරිස ඇතුළෙත් හම් ඇඳගත්ත මිනිස්සු තුන් දෙනෙක් ඉන්නව. එතනින් දෙන්නෙක් මැරෙනව සටනෙදි. එක්කෙනෙක් පණ පිටින් අල්ල ගන්නව. ඒ ලාබාල කෙල්ලෙක්. හිල්ටොප් එන පිරිස ජීසස්ගෙ නායකත්වයේ තිබුණු හිල්ටොප් වල මීලඟ නායිකාව විදියට ටාරා තෝර ගන්නව. ඒ වගේම අර ගෙනාපු කෙල්ලගෙන් ප්‍රශ්න කරනව, නමුත් ඇය කිසි තොරතුරක් හෙළි කරන්නෙ නෑ. ඔන්න ඔය අස්සෙ හෙන්රිගෙ හිත යනව මේ කෙල්ලට. ඔහොම ඉවර වුණා පහුගිය කොටස.

අද කොටසින්…

ඩැරල්ට උත්තර දෙන්න බැරි වුණාට මේ කෙල්ල, නමින් ලිඩියා, ඇය හෙන්රි එක්ක ගොඩක් විස්තර කියනව. මේ ඔක්කොම ඩැරල් එළියෙ ඉඳල අහගෙන ඉන්නෙ. අද කතාව ඇතුළෙ ලිඩියා හම් අඳින්න ආරම්භ කරන්න හේතුව එළි වෙනව. ඒ වගේම මේ මුමුණන්නන් ගැන විස්තර ගොඩක් හෙළි වෙනව. මේ ඔක්කොම ඔහොම යනකොට ටාරා, මැග්නා, කොනී ඇතුළු ලූක්ගෙ යාළුවො සෙට් එක යනව ඇල්ඩන් සහ ලූක් හොයාගෙන. එයාල ටිකක් දරුණු තොරතුරු ටිකක් හෙළි කරගෙන ආපහු හිල්ටොප් වලට එනව සැලසුමක් හදාගන්න කියල හිතාගෙන. මේ අතරෙ සැලසුමක් හදනකල් ඉන්න බැරි වෙන ලූක්ගෙ යාළුවො සෙට් එක යොමිකෝගෙ පෙරැත්තය නිසා හොරෙන් එළියට යනව. එයාල හොරෙන් ගියාට ගිය පයින් හැරිල එන්න වෙන වැඩක් වෙනව. ඔන්න ඔය අතරෙ තමයි චරිතෙ එළියට එන්නෙ.

“මම තමයි ඇල්ෆා”

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.

10,885 downloadsDownload The-Walking-Dead-S09-10.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,885 downloadsDownload Subtitles25 KB

38 comments

  1. KavindaRashmin

    thnx bro

  2. Kalum96

    Bro mata the walking dead season 7 complet cd tika genna ganna oni..kohomada genna ganne

    1. උදයංග සම්පත් හතරසිංහ

      https://baiscopeshop.com/product/walking-dead-season-7-comp…
      මෙතනට ගිහින් වැඩේ කරගන්න පුළුවන්. බයිස්කෝප් ෂොප් පේජ් එකට යන්න. හැම විස්තරයක්ම එතන තියෙනවා.

  3. suranuwan

    thanks bro..

  4. Praneeth priyadarshana

    Tks bokka

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  7. Sajeevi

    Thanks

  8. sanka1234567890

    thnks bn

  9. Lucky rider

    Esanin upasirasi labadena obata bohomathma sthuthi.

  10. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  11. kdelshan

    thnx digtma denna

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. Shehan putha

    thanks bro

  14. Kulanjana Maduranga

    subata thanks

  15. maikee

    තැන්ක්ස්

  16. Navi1996

    බොහොම ස්තූතියි සහෝදරයා..ඔබේ මහන්සිය අපේ සතුට වෙනුවෙන් වැය කලාට

  17. dil_shan

    tnz sub ekata

  18. Chamath Mihiranga

    Thankyou Boss..!

  19. Ayesh Prashan

    Thank You

  20. SihanSithara

    thankz broo

  21. wajira

    Thanks for sub

  22. Manoj Sanjaya

    thanks a lot machan
    jaya

  23. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්......

  24. Sadeep_Dilshan

    thanks

  25. kavindaru

    thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Nadeesha rox alahakoon

    Tnx bro. Mekanum dn ft a

  28. kdelshan

    11 weni episode eka prkku ai

  29. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  32. baiscopeshanukap

    thanx machan

  33. myhome

    thanks

  34. sasindu kavish

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  35. sasindu kavish

    බොහොම ස්තූතියි උපසිරැසියට

  36. Sajithlakshan

    thanks ...................

  37. Pramukmili

    Thanxxx bro.........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.