හොදයි එහෙමනම් කොහොමද කට්ටියට..මතක ඇතිනේ මම පළමු කතාමාලාවේත් කොටස් කීපයකට උපසිරසි දුන්නා.ඊටපස්සේ ඔන්න තිසර සහෝදරයාගේ කරදරේ නිසාම හයවැනි සීසන් එකෙත් කොටස් කීපයකට උපසිරසි දෙන්න තමා මම මේ සැරසෙන්නේ.එහෙමනම් බලමු මොකද වෙන්නේ කියලා.. කට්ටිය හොල්මන් විශ්වාස කරනවද ?එහෙම විශ්වාස කරන අයනම් මේකට කැමතිවෙයි.අද ක…

හොදයි එහෙමනම් කොහොමද කට්ටියට..මතක ඇතිනේ මම පළමු කතාමාලාවේත් කොටස් කීපයකට උපසිරසි දුන්නා.ඊටපස්සේ ඔන්න තිසර සහෝදරයාගේ කරදරේ නිසාම හයවැනි සීසන් එකෙත් කොටස් කීපයකට උපසිරසි දෙන්න තමා මම මේ සැරසෙන්නේ.එහෙමනම් බලමු මොකද වෙන්නේ කියලා..
කට්ටිය හොල්මන් විශ්වාස කරනවද ?එහෙම විශ්වාස කරන අයනම් මේකට කැමතිවෙයි.අද කතාව හැම අවුරුද්දකම නත්තලට කලින් දවසේ හොල්මන් කරන ආදරවන්තයින් යුවලක් ගැන. හැබෑවටම ආදරය නිසා මරණයෙන් පසුවත් එකටම ඉන්න පුලුවන්ද?? ඔන්න අද මෝල්ඩර් ස්කලීව එක්කන් යනවා මේ හොල්මන් ගෙට. ස්කලී යන්නේ නොගිහින් බැරිකමට වගේම මෝල්ඩර් වැරදියි කියලා පෙන්නලා දෙන්න.ඒත් ඉතින් හැමදාමත් වගේ මෝල්ඩර් හරි.
එහෙමනම් කට්ටිය බලාගන්නකෝ මේ මෝල්ඩර් ස්කලී දෙන්නට හොල්මන් යුවල මොනවගේ දෙයක් කරාවිද කියලා..එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,078 downloadsDownload The.X-Files.S06E06.Baiscopelk.com_.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
13 comments
Navanjanaishan
madhu bhagya
tnz sub ekt
Lakshan7
thnkzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Charitha Bandara
අනිත් එපිසෝඩ් ටිකත් කරං යන්නකො රත්තරං... ❤️
Charitha Bandara
අනේ රෙද්ද වැරදිලා රිප්ලයි එකක් විදිහට පෝස්ට් උනෙ. එවා අය ඩිලීට් කරන්න බැයිද.
asala
දිගටම දීපන් මචං
Pramukmili
thanxxx bro.......
suranuwan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
S.Yapa
Thank you...
Jello
Thanks for Subtitles..........good luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S06 : E06] Sinhala Subtitles | නත්තල් හොල්මන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/The-X-Files-Season-6.jpg)



Thanks a lot.....