Watch Trailer

The Protector [S02 : E07] Sinhala Subtitles | උපස්ථ සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාල මේ කතා මලාවෙ අවසාන කොටස් දෙකත් නරඹන්න ලෑස්ති වෙන්නෙ. කවිශල් මලාගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් මේකෙ එක කතාංගයක් කරන්න බාර ගත්ත. විස්තර කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති රියා ෆෙයිසල්ගෙ සමාගම අත්පත් කරගන්නව. ඒ වගේම තවත් සෝචනීය දෙයක් සිද්ද වෙනව ඔයාල දකින…

ඔන්න ඔයාල මේ කතා මලාවෙ අවසාන කොටස් දෙකත් නරඹන්න ලෑස්ති වෙන්නෙ. කවිශල් මලාගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් මේකෙ එක කතාංගයක් කරන්න බාර ගත්ත. විස්තර කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති රියා ෆෙයිසල්ගෙ සමාගම අත්පත් කරගන්නව. ඒ වගේම තවත් සෝචනීය දෙයක් සිද්ද වෙනව ඔයාල දකින්න ඇති. පසුගිය කතාංගය අවසානෙට ලෙයිල සිනෙප් අතින් මැරුම් කනව. ඔව්, ලෙයිල ඉන්නෙ රියාගෙ පාලනයෙ. ඉතින් රියා ලෙයිලව පාවිච්චි කරල හකන්ට පහර දෙන්නයි හදන්නෙ. ඔය අතර සීනෙප් එතනට එනව. හකන්ව බේරන්න ගිහින් සීනෙප් ලෙයිලට කිනිස්සෙන් අනිනව ඔයාල දකින්න ඇති.

ලෙයිලව නැතිවුන දුකට හකන් ගොඩක්ම අවුල් ගිහිල්ලයි ඉන්නෙ. තව දෙයක් හකන් ඉන්නෙ සීනෙප් එක්ක කියාගන්න බැරි තරහකින්. ඔය අතරෙ රියා හකන්ගෙ සහෝදරයව දැලේ දාගන්නයි හදන්නෙ. සීනෙප් හකන්ව හොයල හොයල අවසානෙට බොහොම අමාරුවෙන් හොයා ගත්තත් හකන් ඉන්නෙ බොහොම හිත් වේදනාවෙන්. කොච්චර වේදනන්ද කිව්වොත් තමන් ආරක්ෂකය වෙන එක නතර කරනව කියලත් හකන් කියනව. රියා ෆෙයිසාල්ගෙ සමාගම පවරගෙන, හකන්ගෙ සහෝදරයව දැලේ දාගෙන කරන්න යන වැඩේ මොකක්ද? ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඔයාලට බාරයි. ඉදිරි කතාංගය තවත් සහෝදරයෙක් අරගෙන ඒවි. තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.

ජය ශ්‍රී!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,198 downloadsDownload The-Protector-S02E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,198 downloadsDownload Subtitles23 KB

22 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Stranger

    Thank you

  3. Stranger

    thanks

  4. කවිශල් රසින්ත (කවී)

    ඉල්ලීම අහක දාන්නේ නැතුව අහපෞ ගමන් උදව්වට ආවට බෝම ස්තූතියි චානක අයියේ... සබ් එකටත් එසේම ස්තූතියි. ජය වේවා...!!

  5. Kanchana

    Thanx saho

  6. malithmadhushan45

    උපසිරසට බොහොම ස්තුතියි චානක සහෝ

  7. dulakshitha

    thnx bro

  8. darkneon

    thx brother

  9. wasu

    anikath dennako adama puluwannm tnx D

  10. MC

    Thanks jayama wewa

  11. MC

    අනිකත් ඉක්මනට එවන්න සහො

  12. suranuwan

    thanks bro..

  13. Mr.pamz

    Thanks bro

  14. rangika Kariyawasam

    නියම වැඩක් බෝම තුති සහෝ.ෆට්ටම සීරියස් එකක්.. තැන්කු සබ දුන්නට.

  15. Buddi

    Thanks..........

  16. sahan malinga

    elaaaa

  17. Kanchaka

    thanks bro

  18. Mahesh Rajapaksha

    thanks for sub...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. suranga281

    thanks bro..

  21. MAALnath

    Thanks .....................good luck ......................

  22. sanjeewakbg

    thanks bro..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.