Watch Trailer

The X Files [S06 : E07] Sinhala Subtitles | යකාගේ අස්වැන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් හත්වැනි කොටසත් අරගෙන ආවා පුළුවන් ඉක්මනටම.හරි එහෙමනම් කෙටියෙන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ. අද මෝල්ඩර් හොයන්න යන්නේ හීනෙන් යකෙක් ඇවිත් ළමයෙක්ව පැහැරගෙන ගිය සිද්ධියක්.ළමයෙක් කිව්වට තවම ඉපදිලාවත් නැති බබෙක්ව තමා මෙහෙම අරන් යන්නේ.ඒක ඉතින් වෙන්න පුලුවන්ද ? ඒක එහෙමනම් ඇයි මේ යකා ඒ ළමයාව ගෙනිච්චේ…

ඔන්න එහෙමනම් හත්වැනි කොටසත් අරගෙන ආවා පුළුවන් ඉක්මනටම.හරි එහෙමනම් කෙටියෙන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ. අද මෝල්ඩර් හොයන්න යන්නේ හීනෙන් යකෙක් ඇවිත් ළමයෙක්ව පැහැරගෙන ගිය සිද්ධියක්.ළමයෙක් කිව්වට තවම ඉපදිලාවත් නැති බබෙක්ව තමා මෙහෙම අරන් යන්නේ.ඒක ඉතින් වෙන්න පුලුවන්ද ? ඒක එහෙමනම් ඇයි මේ යකා ඒ ළමයාව ගෙනිච්චේ? වගේ දේවල් කතාව බලලම දැනගන්න.එහෙමනම් මීලග කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,271 downloadsDownload The.X-Files.S06E07.Baiscopelk.com_.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,271 downloadsDownload Subtitles43 KB

14 comments

  1. Navanjanaishan

    Thanks for sub!!!

  2. Soori

    ස්තුතියි මධුකප්‍රිය සහෝ...!
    ජය...!!!

    1. madhu bhagya

      Tnz sub ekt

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. thenuli_vihara

    @@## thanks for sub....

  5. Pramukmili

    thanxx bro..........

  6. podda

    thanks

  7. podda

    thanks bro!!!

  8. suranuwan

    thanks bro...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. melinda

    thank you

  11. Nadroxx

    ty

  12. sidath_vimu

    tnx

  13. Jello

    Thanks For Subtitles...........Good luck