Watch Trailer

The X Files [S06 : E20] Sinhala Subtitles | අපූරු තුන්කට්ටුව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 20 වෙනි කොටස. මේ කොටසට IMDB දර්ශක අගය 8.2 ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1999 මැයි 2වෙනිදා. තව දෙයක් කියන්න තියෙනවා මේ කොටස සම්බන්ධ වෙනවා කලින් කොටසකටත්. මට හරියටම මතක ආ ඒ කොටස මොකක්ද කියලා. ඒ කොටස The X-Files S05:E03 ද කොහෙද . මං […]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 20 වෙනි කොටස. මේ කොටසට IMDB දර්ශක අගය 8.2  ලැබිලා තියෙනවා. මේ කොටස විකාශය වුණේ 1999 මැයි 2වෙනිදා. තව දෙයක් කියන්න තියෙනවා මේ කොටස සම්බන්ධ වෙනවා කලින් කොටසකටත්. මට හරියටම මතක ආ ඒ කොටස මොකක්ද කියලා. ඒ කොටස The X-Files S05:E03 ද කොහෙද . මං යෝජනා කරනවා ඒ කොටසත් පොඩ්ඩක් බලන්න කියලා.

අද කොටස ගැන කෙටියෙන්

කලින් කොටස අවසානයේදී සුසෑන් මොඩෙස්කි කියන ගෑනු කෙනාව පහරගන්නවනේ රජයේ නියෝජිතයෝ දෙන්නෙක්. ඒත් එයා මීට කලින් කියනවනේ රජයේ රහස් කුමන්ත්‍රණයක් ගැන. මේ ගැන තොරතුරු එකතුකරන ගමන් බයර්ස්, ෆ්රෝහයිකි, ලැන්ග්ලි යන යාළුවො තුන්කට්ටුව අර සුසෑන් මොඩෙස්කිවත් හොයනවා. එයාලා මේක පටන්ගන්නේ ලාස් වේගාස් වල කැසිනෝ එකකින්. ,මෙහෙම ඉන්න අතරේදී බයර්ස් සුසෑන්ව දකිනවා. ඒත් කතාකරන්න බැරිවෙනවා. මේකත් රජයේ රහස් කුමන්ත්‍රණයක් කියලා හිතාගෙන මේ තුන්කට්ටුව නියෝජිත මොල්ඩර්ට කතානොකර නියෝජිත ස්කලීට කතාකරනවා.

බයර්ස් සුසෑන්ව හම්බවෙලා මේ ගැන කතා කලත් එයාව අරන්ගිය තැන වැඩකරපු කෙනෙක්ගේ උදවුවෙන් එයා බේරිලා ආවා කියලා. ඉතින් බයර්ස්ට මේ ගැන සැක නිසා මෙයා මේ ග්‍රාන්ට් කියන කෙනා ගැන හොයන්න පටන්ගන්නවා. මෙයාලා මේ ග්‍රාන්ට් කියන කෙනා කරන්නේ බොරුවක් කියාලා හොයාගන්නවා. ඒ අතරේ මෙයා දැනගන්නවා සුසෑන් හදපු අධි තාක්ෂණික බෙහෙතක් මෙයා CIA කෙනෙක්ට දීලා කියලා. ඒ බෙහෙත හරියටම කිවුවොත් මත්කරන බෙහෙතක්, මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි කරලා පිස්සු හදවන බෙහෙතක්. මේ බෙහෙත ස්කලීටත් විදිනවා හැබැයි එයා බේරෙනවා. කතාවේ තැනින් තැනින් තමයි කිව්වේ හරියටම මොකක්ද සිද්දවෙන්නේ කියලා දැනගන්න ඕනේනම් මේ කොටස බලන්නම ඕනේ.

තව වැදගත් දෙයක් කියන්න ඕනේ මං මුලින් කිව්වා වගේ කොටසත් බලලා ඉන්න හොඳේ. නැත්නම් මේ කොටසේ දේවල් මල විකාර වගේ තේරෙයි.

  • අධ්‍යක්ෂණය – බ්‍රයන් ස්පයිසර්
  • නිර්මාණය – ක්‍රිස් කාටර්

ප්‍රධාන නළු නිලියන්

  • ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩසන්
  • සුසෑන් මොඩෙස්කි – සිග්නී කෝල්මන්
  • ග්‍රාන්ට් එලිස් – චාල්ස් රොකට්
  • මෙල්වින් ෆ්රෝහයිකි – ටොම් බ්‍රෙඩ්වුඩ්
  • ලැන්ග්ලි – ඩීන් හැග්ලන්ඩ්
  • හාවුඩ් – බයර්ස්

ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.

3,160 downloadsDownload The.X-Files.S06.E20.Baiscopelk.com_.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

3,160 downloadsDownload Subtitles44 KB

15 comments

  1. madhu bhagya

    Tnz sub ekt

    1. Darshana Sanjaya

      Season 6 idan sub na ne sinhala

  2. supundissanayake

    Niyamai !

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව එපි දෙකයි....

  5. Pramukmili

    thanxxxx bro.............

  6. suranuwan

    thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. melinda

    thank you so mush...

  9. melinda

    thank you so much...

  10. Gopala

    The x files eke s7,8,9 sub eka download karnna nh ne

  11. Shashmith 1

    S07

  12. eshan sampath

    7,8,9 season tikai me season eke anthima epi 2i sub denne nedda

  13. Anonymous

    me sub tikata thanks!
    seson 8/9 sub den nedda??????????????????????????

  14. LAKA

    SEASON 7 8 9 SINHALA SUB DENNAKO