Watch Trailer

The X Files [S06 : E19] Sinhala Subtitles | බේස්බෝලයට හිතබැඳි ආගන්තුකයා [සිංහල උපසිරැසි සමඟ]

රොස්වෙල් ඩේලි රෙකෝඩ් (Roswell Daily Record) පුවත්පතේ වාර්තාවක්.(උපුටා ගැනීම- Google Images) “RAFF Captures Flying Saucer On Ranch in Roswell Region – RAFF (ජනතාව) ජනතාව පියාඹන වස්තුවක් රොස්වෙල් ප්‍රදේශයේ පතිත වී තිබියදී සොයාගනී.” ඇත්තටම ඉහල වාර්තාවුණු ලිපිය වාර්තාවුනේ 1947 ජුලි මාසයේදී. එය පලවී දි…

 

 

 

 

 

 

 

රොස්වෙල් ඩේලි රෙකෝඩ් (Roswell Daily Record) පුවත්පතේ වාර්තාවක්.(උපුටා ගැනීම- Google Images)

“RAFF Captures Flying Saucer On Ranch in Roswell Region – RAFF (ජනතාව) ජනතාව පියාඹන වස්තුවක් රොස්වෙල් ප්‍රදේශයේ පතිත වී තිබියදී සොයාගනී.”

ඇත්තටම ඉහල වාර්තාවුණු ලිපිය වාර්තාවුනේ 1947 ජුලි මාසයේදී. එය පලවී දින කිහිපයක් ගෙවීයන්නට මත්තෙන් මෙය බොරුවක් බවත් මෙය කාලගුණය පරීක්ෂා කර බැලීමට ගුවන්ගත කර තිබුණු එකක් බවත්, මෙහි කිසිදු භයානක කමක් හෝ හානියක් නැති බවත් රජය කියා සිටියා. එහෙත් යම් පුද්ගලයින් පවසා සිටියා මෙය එක්සත් ජනපද හමුදාව කල තවත් ගුවන්යානා නිපැයුමක් බවත් එය පරීක්ෂණය අතරතුරදී ඇතිවූ දෝෂයක් නිසා රොස්වෙල් ප්‍රදේශයට පතිතවූ බවත්ය.

මම මෙහෙම ලිපිය ලියන්න හේතුව වෙන්නේ මේ රොස්වෙල් සිද්ධියත් එක්ක මේ කොටස ගොඩක්ම සම්බන්ධ නිසා, ඒ විතරක් නෙමෙයි මේ රොස්වෙල් සිද්ධිය මේ The X–Files ටෙලි කතාමාලාවේ කතාමාලා කිහිපයකටම සම්බන්ධ කරගෙන තියෙනවා.

අද කොටස ගැන කෙටියෙන්

මේ කොටසනම් පටන්ගන්නේ අන්තිමට සිද්දවෙන දේ ගැන පොඩි ඉඟියක් දෙන ගමන්. ස්කලීටයි මොල්ඩර්ටයි මේ සැරේ නිවාඩු හම්බවෙලා තියෙන්නේ. ඉතින් මෝල්ඩර් කරන්නේ FBI පුස්තකාලයෙන් පරණ පත්තර අරන් ඇවිත් කියනවනවා. මෙහෙම කියවන අතරේ එයා දකිනවා පින්තූරයක් ඒ පරණ පත්තරයක තියෙනවා කලින් කොටසකදී ඔයාට මතකට ඇති ආතර් ඩේල්ස්ව හැබැයි එයා ඉන්නේ ජනප්‍රිය බේස්බෝල් ක්‍රීඩකයෙක් වෙන ජෝෂ් එක්ස්ලි කියන කෙනත් එක්ක. ඉතින් මෝල්ඩර් බේස්බෝල් වලට ප්‍රිය කරන නිසා මේ ගැන දැනගන්න ආතර් ඩේල්ස්ව හොයන් යනවා. හැබැයි මෙයා හොයන කෙනා නෙමෙයි  පින්තුරයේ ඉන්නේ ඒ ආතර් ඩේල්ස්ගේ මල්ලි ආතර් ඩේල්ස්. ඊට පස්සේ ඒ සිද්දවුණු සිදුවීම් ගැන ආතර් මොල්ඩර්ට කියනවා.

  • අධ්‍යක්ෂණය – ඩේවිඩ් ඩච්නොව්
  • නිර්මාණය – ක්‍රිස් කාටර්
  • IMDB දර්ශක අගය – 8.7
  • විකාශය වූ දිනය – 1999 අප්‍රේල් 25

ප්‍රධාන නළු නිලියන්

  • ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
  • ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩසන්
  • ජෙස් මාටින් – ජෝෂ් එක්ස්ලි
  • ෆ්‍රෙඩ්රික් ලේන් – තරුණ ආතර් ඩේල්ස්

ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.

2,939 downloadsDownload The.X-Files.S06.E19.Baiscopelk.com_.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,939 downloadsDownload Subtitles66 KB

7 comments

  1. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. supundissanayake

    තව Epi 3යි තියෙන්නේ.

  3. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  4. madhu bhagya

    Tnz sub ekt

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සදිගටම සබ් දෙමු....

  6. suranuwan

    thanks bro...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P