ජීවජනනය (Biogenesis) ජීවජනනය කියන්නේ අලුත් ජීවියෙක් හෝ ඉන්ද්‍රියිකාවක් නිපදවීමයි. සංකල්පයක් විදිහට ජීවජනනය කියන්නේ ලුයිස් පස්තර් (ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයෙක් ) කියන විදිහට මූලිකවම ජීවයක් තුලින් තවත් ජීවයක් ඇතිවීමයි. එයට කියනවා ප්‍රතිජනනය කියලා. ඒ ජීවයක් ස්වයංව ජීවීනොවන ද්‍රව්‍යයකින් ඇති නොවන බවය.…

ජීවජනනය (Biogenesis)
ජීවජනනය කියන්නේ අලුත් ජීවියෙක් හෝ ඉන්ද්‍රියිකාවක් නිපදවීමයි. සංකල්පයක් විදිහට ජීවජනනය කියන්නේ ලුයිස් පස්තර් (ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයෙක් ) කියන විදිහට මූලිකවම ජීවයක් තුලින් තවත් ජීවයක් ඇතිවීමයි. එයට කියනවා ප්‍රතිජනනය කියලා. ඒ ජීවයක් ස්වයංව ජීවීනොවන ද්‍රව්‍යයකින් ඇති නොවන බවය. එනම් ස්වයං-ජනනයයි.
මෙය කෙටියෙන් කියනවනම් හැම ජීවයක්ම ඇතිවෙන්නේ තවත් ජීවයකින්, හැම සෛලයක්ම ඇතිවෙන්නේ තවත් සෛලවලින්.

ජීවය මුලින්ම ආරම්භවුනේ තනිසෛලික නැත්නම් ඒකසෛලික ජීවියෙක්ගෙන්. මේකේ නමෙන්ම තේරෙනවා මේක හැදිලා තියෙන්නේ එක සෛලයකින් කියලා. තනිසෛලික ජීවීන් වර්ග දෙකක් තියෙනවා, ඒවා තමයි ප්‍රාග්න්‍යෂ්ටික සහ සූන්‍යෂ්ටික ජීවීන්. ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන්ට අයත්වෙනවා බැක්ටීරියාවන්. ඒවගේම සූන්‍යෂ්ටික ජීවීන්ට අයත්වෙනවා තනිසෛලික ඇල්ගී සහ දිලීර.
– උපුටා ගැනීම Wikipedia –
අද කොටස
බටහිර අප්‍රිකාවේ ගවේෂණයක යෙදිලා ඉන්න සොලොමන් කියන විද්‍යාඥයාට හම්බවෙනවා බයිබලයේ තියෙන වැකි සහිත යකඩ පතුරක්. ඉතින් මෙයා මේ ගැන ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙනෙක්වෙන ෆ්‍රොෆෙසර් සන්ඩොස්ව කියලා එයාව මුණගැහෙන්න යනවා, එයා එහෙට ගියාට පස්සේ එයාව මරලා දානවා ඒ විශ්වවිද්‍යාලෙ ඉන්න කෙනෙක්. ඒ ගැන හොයන්න ස්කලීටයි මොල්ඩර්ටයි පැවරෙනවා. ඉතින් මොල්ඩර්ට මුල ඉඳන්ම මේ ඩොක්ට බාන්ස් කියන කෙනා ගැන සැක හිතෙනවා මේ මරණය ගැන. මේ මරණය ගැන සහ අර හමුවුණු යකඩ පතුර ගැන එයාලට දැනගන්න පුළුවන් වෙයිද?
ඇත්තටම කිවුවොත් යාලුවනේ මේ කොටස සුපිරි හොඳේ. ඔයාලා මේකේ ඉතුරුටික දැනගන්නනම් කතාව බලන්නම වෙනවා.
- අධ්‍යක්ෂණය – රොබ් බෝමන්
- නිර්මාණය – ක්‍රිස් කාටර්
- IMDB දර්ශක අගය – 8.5
ප්‍රධාන නළු නිලියන්
- ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
- ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩසන්
- දුම්බොන මිනිහා –විලියම් ඩේවිස්
- ඇලෙක්ස් ක්‍රයිචෙක් – නිකොලාස් ලී
- වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
- ඩයෑනා ෆවුලේ – මිමි රොජර්ස්
ඊළඟ කොටසින් හමුවෙනතුරු ඔබට ජය.
ආ තවදෙයක් කියන්න ඕනේ සහෝලා. හැමතිස්සෙම කියන්න ඕනේ කියලා හිතුවට අමතකවෙනවනේ. මේ කතාමාලාවේ එපි ටිකත් ඇතුළුව කලින් කරපු එපිත් ඇතුළුව මේ සියල්ලටම උපසිරැසි හදන්න අවසරදුන්නු අපේ විමා සහොටත් බයිස්කෝප් කණ්ඩායමේ සියලුදෙනාටත් බොහොම ස්තුතියි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.
3,195 downloadsDownload The.X-Files.S06.E22.Baiscopelk.com_.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
22 comments
Rasindu Perera
Pramukmili
thanxx bro............... season 7 ganath salaka balamu ne.....
supundissanayake
සීරිස් එකේම සබි ලැබුනා.එකට බොහොම ස්තූතියි. වරදක් නෑ හොද මට්ටමක තියෙනවා. ඊලඟ පීරිස් එක ගැනත් කවුරු හරි බලයි නේද
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
madhu bhagya
Me season ekt ikmnt sub ek dunnt tnz ayy
anth season ektth ikmnt dennNavanjanaishan
Sub aka niyameta kara elaga season akath ekamanata demu
suranuwan
thanks........
achirasuriyawatta97
Thanks brother next season ekath ikmanata denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
visalmaxi
Anit season 3th sub oniii
thush
thanx bro. mata mekata ldownload link ekak denawada
idirimuni
Thank u ,season 07 ekatath subtitle eka dennako
sunanda shanth
thanks
Harsha92
ස්තූතියි ,season 07 එකත් දෙන්න...
Gayani_Prasadika
Thankz. Season 07 ekath ikmanatama denna plz. We are waiting...
Shashmith 1
ඊලග සීසන් එක එනකන් බලන් ඉන්නව
gmdgihan
ඔය ගැම්මෙන් ඊලග සීසන් 3ත් දාපන් මචං.
ජයවේවා!Marline
අනේ මචන් අනික් season තුනත් ඉක්මනින් ඕනෑ බන්
visalmaxi
Anit season wlat sub dennakooooo plsssssss
Madushanka
Thanks saho. Eelaga Season eke sub denne kawadda ?
Gopala
S7,8,9 sub download karnna dila nh ne
සහන් කෞෂල්‍යය
Season 4 dowload karanda puluvan link ekak dennako plz
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි....සබ් එකට තැන්ක්ස්....
එකතු වෙලා සුපිරි වැඩක් කරන්නේ මේකට සබ් දෙන එක....
Season 7 එකත් ඉක්මනටම අරන් එමු...
තව Season 3යි ඉතුරු...