Watch Trailer

The X Files [S07 : E01] Sinhala Subtitles | අසාමාන්‍ය මෙවලම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න මමත් ලෝ ප්‍රකට කතා මාලාවක් වන එක්ස් ෆයිල්ස් කතා මාලාවට සිංහල උපසිරැසි කරන්න එකතු උනා. ඔයාලා දන්නවනේ මේක දීර්ඝ කතා සමයන්ගෙන් යුක්ත දීර්ඝ කතා මාලාවක්. ඉතිං අපේ අය මේක බෙදාගෙන තමයි කරන්නේ. මම හත්වන කතා සමයේ කොටස් කිහිපයකට උපසිරැසි ගේනවා. ඉතිං පහුගිය කොටසේ අවසානෙන් තමයි මේ කතා සමය පටන්…

හරි එහෙනම් ඔන්න මමත් ලෝ ප්‍රකට කතා මාලාවක් වන එක්ස් ෆයිල්ස් කතා මාලාවට සිංහල උපසිරැසි කරන්න එකතු උනා. ඔයාලා දන්නවනේ මේක දීර්ඝ කතා සමයන්ගෙන් යුක්ත දීර්ඝ කතා මාලාවක්. ඉතිං අපේ අය මේක බෙදාගෙන තමයි කරන්නේ. මම හත්වන කතා සමයේ කොටස් කිහිපයකට උපසිරැසි ගේනවා. ඉතිං පහුගිය කොටසේ අවසානෙන් තමයි මේ කතා සමය පටන් ගන්නේ.

පහුගිය කොටසේ අවසානෙදි මතක ඇති ඔයාලට අප්‍රිකාවේ මහාචාර්ය කෙනෙක් වන සොලොමන් මැක්මලන් අමුතු මෙවලමක් හොයාගන්නවා. ඊට පස්‍සේ ඒ ගැන පරීක්ෂණ කරන්න ඇමරිකාවට යනවා. ඊට පස්සේ ඔහු මරණයට පත්‍ වෙනවා. ඉතිං අපේ පරීක්ෂකවරුන් දෙදෙනා මෝල්ඩර් සහ ස්කලී මේ ගැන පරීක්ෂා කරන්න යනකොට තමයි අමුතු මෙවලම හම්බවෙන්නේ. ඉතිං මේක නිසා මෝල්ඩර් අසාමාන්‍ය ලෙස අසනීප වෙනවා. ඒ අතරතුර ස්කලී අප්‍රිකාවට යනවා මේ ගැන පරීක්ෂණ කරන්න. ඉතිං මේ කොටසෙදි ස්කලී අප්‍රිකාවෙදි තවත් කිහිපදෙනෙක් එක්ක කරපු පරීක්ෂණ සහ මෝල්ඩර්ගේ අසාමාන්‍ය ලෙඩේ ගැන දැන ගන්න පුළුවන්. එහෙනම් මේ කොටස නරඹන්න ආරාධනා කරනවා. ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය වේවා…!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Web පිටපත් සඳහා අදාළ වේ.

3,709 downloadsDownload The.X-Files.S07E01.Baiscopelk.com_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ලහිරු චානක

Subtitles

3,709 downloadsDownload Subtitles22 KB

25 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    X-Files tv series එක ඉවර වෙන්නම සබ් දෙන්න බ්‍රෝ දැනට දීලා නැති සේරම episodeවලට :)
    ජය වේවා.!

  2. eshan sampath

    Meke mul season tika ganna widiyak nedda

  3. denidu

    අම්මෝ බොහොම පින්.ආසම කතාමාලාවක් මේක.

    1. Gayani_Prasadika

      x files download karanna puluwan site 1k kiyannako plz

  4. suranuwan

    thanks bro.....

  5. Navanjanaishan

    ⁣ගොඩක් කල් බලන් හිටියා. X Files season ඔක්කොටම sub දෙන්න. Thanks a lot!!

  6. upul kumara

    thanks bro...

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Cavil

      Thanks Saho.

  8. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  9. Hiran Eranda

    thanks for sub

  10. Rasindu Perera

    අම්මෝ...නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකට සබ් දෙනකම් බලන් හිටියේ....
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...

  11. shayen

    Thanks bro

  12. achirasuriyawatta97

    Thank you

  13. achirasuriyawatta97

    Thank you bro ඔක්කෝම දෙන්න aniwa

  14. pasanvinduja

    Sub 1ta nm tnx....
    Meeka season 7 ep1 walata galapennane...plz help mee....

  15. pasanvinduja

    Sub 1ta nm tnx....
    Meeka season 7 ep1 walata galapennane...

  16. Gayani_Prasadika

    Ane oyala x files download karapu site 1 kiyannako plz

  17. Pramukmili

    Thanxx bro...............

  18. Shashmith 1

    Tnx saho

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. melinda

    thank you

  21. asi

    Download කරන්ඩ බෑ බන්, පොඩ්ඩක් බලපන් පෝන් සයිට් එක්කට යන්නෙ

  22. Pamod

    me subtitle eka weradiy. upload karanna kalin balala nane

    1. Sanupa Ranmeth

      සබ් එක හරි සහෝ.