Watch Trailer

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය කොටස මතක ඇතිනේ. මේ කොටස ගැන කියන්නම්. පසුගිය කොටසේ අවසානයේ නන්නාදුනන කාන්තාවක් පරීක්ෂක ඩොගට්ව වතුර යටට ඇදලා ගත්තා ඔයාලට මතක ඇති. ජෝන් ඩොගට් සිහි නැති වෙලා ඉඳලා අවදි වෙනකොට දකින්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි තම…

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය කොටස මතක ඇතිනේ. මේ කොටස ගැන කියන්නම්.

පසුගිය කොටසේ අවසානයේ නන්නාදුනන කාන්තාවක් පරීක්ෂක ඩොගට්ව වතුර යටට ඇදලා ගත්තා ඔයාලට මතක ඇති. ජෝන් ඩොගට් සිහි නැති වෙලා ඉඳලා අවදි වෙනකොට දකින්නේ ඒ වෙන කවුරුවත් නෙවෙයි තමන් සම්බන්ධ කරගන්න උත්සාහ කරපු හමුදාවේ පැරණි මිතුරිය ෂැනන් මැක්මේහන් බවයි. ඇය ජෝන්ට හෙළි කරනවා ඇයත් සුපිරි සොල්දාදුවන්ගේ ව්‍යාපෘතියේම නිෂ්පාදනයක් බව. ඒත් එක්කම ඇය හෙළි කරනවා පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවකයන්ගේ මරණ වලට වගකිවයුත්තෙත් තමන් බව. මේ අතරතුර ජෝන් ඩොගට් FBI එක සම්බන්ධව කරගෙන යන අභ්‍යන්තර විමර්ෂණයට පරිපාලනයෙන් බාධා පැමිණෙනවා. ඉතිරිය ඔයාලට. මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,139 downloadsDownload The.X.Files_.S09E02.Baiscopelk.com_.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,139 downloadsDownload Subtitles22 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    thanks

  3. Pramukmili

    Thanx bro..............

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P