Watch Trailer

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. ඒ නිසා කෙටියෙන් කතාව කියන්නම්. පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට නියම වෙනවා අභිරහස් මිනීමැරුමක් විමර්ෂණය කරන්න. මිය යන්නේ විවාහක මහලු යුවලක්. විශේෂත්වය තමයි ඝාතකයා මිනීමැරුමෙන් පස්සේ ඒක සාතන්ට, එහෙමත් නැත්න…

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. ඒ නිසා කෙටියෙන් කතාව කියන්නම්.

පරීක්ෂක ජෝන් ඩොගට් සහ මොනිකා රේයස්ට නියම වෙනවා අභිරහස් මිනීමැරුමක් විමර්ෂණය කරන්න. මිය යන්නේ විවාහක මහලු යුවලක්. විශේෂත්වය තමයි ඝාතකයා මිනීමැරුමෙන් පස්සේ ඒක සාතන්ට, එහෙමත් නැත්නම් යක්ෂයාට පවත්වපු පූජාවක් විදියට පෙන්වන්න උත්සාහ අරගෙන තියන එක. මිනීමැරුමට ලක්වන යුවල කාටවත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජීවත් වුණ දෙන්නෙක්. මිනීමැරුමකට හේතුවක් ඇත්තෙම නෑ. පරීක්ෂකවරුන්ට දැනගන්න ලැබෙනවා ඒ ප්‍රදේශයේ මානසික රෝහලකින් රෝගියෙක් පැනලා ගිහින් බව. මේ රෝගියාව තමයි සැකයට භාජනය වෙන්නේ. ඉතිරිය ඔයාලට. ඊළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,364 downloadsDownload The-X-Files-S09-E03.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,364 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Anonymous

    thanks

  2. Anonymous

    Add kara ganne kohomada download karans sub

    1. sachintha

      ක්‍රම කිහිපයක් නම් තියනවා...
      ලේසිම ක්‍රමය තමයි සබ් එකේ නමම එපිසෝඩ් එකේ නමට (Rename) හදාගන්න... එතකොට එපිසෝඩ් එක ප්ලේ කරාම සබ් එකත් ඒ එක්කම ප්ලේ වෙනවා...

    2. prasanna

      video download karana link ekak nedda

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Pramukmili

    Thanx bro.............

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P