ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් උපසිරසිකරුවන් සහයෝගයෙන් ආරම්භ කරපු මේ කර්තව්‍යයේ නවවෙනි කොටස මට භාර දුන්න එක ගැන මුලින්ම සමීර චතුරංග අයියාට ස්තුතිවන්ත වෙනවා. මෙතැන් සිට කතාංග 20 ක් ඔබට උපසිරැසි ලබාදෙන්නට මම සුදානම්.අලුත් කතා සමය ගැන කතා කර…

ලෝක ප්‍රකට The X-files කතාමාලාවේ නවවෙනි කතා පෙළෙහි ආරම්භයයි මේ. 24 කතා මාලාව වගේම බයිස්කෝප් උපසිරසිකරුවන් සහයෝගයෙන් ආරම්භ කරපු මේ කර්තව්‍යයේ නවවෙනි කොටස මට භාර දුන්න එක ගැන මුලින්ම සමීර චතුරංග අයියාට ස්තුතිවන්ත වෙනවා. මෙතැන් සිට කතාංග 20 ක් ඔබට උපසිරැසි ලබාදෙන්නට මම සුදානම්.අලුත් කතා සමය ගැන කතා කරන්න කලින් පහුගිය කතා සමය ගැන ටිකක් මතක් කරගනිමු.
දිගටම මේ කතා මාලාව එක්ක හිටපු අයට මතක ඇති , පසුගිය කතා සමය අවසානයේ වැදගත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. පරීක්ෂක මෝල්ඩර් සහ ස්කලීගේ පුතා, විලියම්ගේ අභිරහස් උපත ගැනත්, විලියම්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෝල්ඩර් අතුරුදන් වෙන්න තීරණය කරපු බවත් , නොව්ල් රෝර් හෙළි කරන සුපිරි සොල්දාදුවන්ගේ ව්‍යාපෘතිය ගැනත් ඔයාලට මතක ඇති. මෝල්ඩර්ගේ අතුරුදන් වීමත් , පරීක්ෂක ස්කලී මව් පදවිය ලැබීම නිසා ක්ෂේත්‍ර පරීක්ෂණවලින් ඈත් වීම නිසාත් මෝල්ඩර්-ස්කලීගේ තැන පරීක්ෂක ජෝන් ඩොගට්ට සහ මොනිකා රේයස්ට හිමිවෙනවා. ඒත් මේ කතා සමය තුළ තවමත් ඇතුළත් වෙන්නේ මෝල්ඩර්ගේ අතුරුදන් වීම සහ විලියම්ගේ අභිරහස් උපත ගැනයි.
මේ කොටස පටන් ගන්නේ නොව්ල් රෝර්ගේ තොරතුරු මත ජෝන් ඩොගට් සහ මොනිකා රේයස් හොයාගන්න සුපිරි සොල්දාදුවන්ගෙනුයි. ඒ අතරතුර පරිසර සංරක්ෂණ ඒජන්සියේ නිලධාරින් දෙන්නෙකුගේ අහිරහස් මරණයන් ගැනත් දැනගන්නට ලැබෙනවා. ජෝන් ඩොගට්ට එයා එක්ක එකට හමුදාවේ සේවය කරපු මිතුරියක් මාර්ගයෙන් දැනගන්න ලැබෙනවා, ඒ මරණ සහ සුපිරි සොල්දාදුවන්ගේ සම්බන්ධයක් පවතින බව. ඒ මිතුරියත් විශේෂ කෙනෙක්.ඒ ඇතිනේ. කතා මාලාව එක්ක දිගටම රැඳී ඉන්න. මීළග කොටසින් නැවත හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.
3,111 downloadsDownload The.X.Files_.S09E01.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
12 comments
Anonymous
Hashan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!</bsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks Bro..
Shadow
❤️❤️❤️
Anonymous
අම්මෝ බලාගෙනම හිටියෙ කවද්ද sub 1 දෙන්නෙ කියලා...බොහොම ස්තූතියි...❤️❤️❤️
Anonymous
denkan hitiye thanks
chandima
thanks you digatama season 9 sub tika dannna
Pramukmili
Thanx bro............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashan
ඇති සිසන් 9 දැම්මා
ishara
Season 9 sub down karanna bene
Advertisement


Thanks. S09 enakammayi balagena hitiye. Digatama karagena yanna !!!
Well done :-)