Watch Trailer

The X-Files [S09 : E04] Sinhala Subtitle | එකවිට දෙතැනක? [සිංහල උපසිරැසි සමඟ]

මේ The X-Files නවවෙනි කතා සමයේ හතරවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. කතාව පටන් ගන්නේ පරීක්ෂක මොනිකා රේයස් සහ ජෝන් ඩොගට් දරුණු මිනිමරුවෙක් වන ලුකේශ් නමැති පුද්ගලයෙකු අල්ල ගන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අවස්ථාවකින්. මේ මෙහෙයුමේදී ලුකේශ් පොලිසිය තමන්ගේ පස්සෙන් එන බව දැනගෙන පලා යනවා. පලා යන්නේ පරීක්ෂක රේය…

මේ The X-Files නවවෙනි කතා සමයේ හතරවෙනි කතාංගයයි. අද කතාව මෙහෙමයි. කතාව පටන් ගන්නේ පරීක්ෂක මොනිකා රේයස් සහ ජෝන් ඩොගට් දරුණු මිනිමරුවෙක් වන ලුකේශ් නමැති පුද්ගලයෙකු අල්ල ගන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අවස්ථාවකින්.

මේ මෙහෙයුමේදී ලුකේශ් පොලිසිය තමන්ගේ පස්සෙන් එන බව දැනගෙන පලා යනවා. පලා යන්නේ පරීක්ෂක රේයස්ගේ උගුර හරහා මාරාන්තික කැපුම් තුවාලයකුත් සිද්ධ කරලයි. ඊට පස්සේ ජෝන් ඩොගට් ලුකේශ් පසුපස හඹා යනවා. ලුකේශ් පටුමගක පැනලා යන්න විදියක් නැතුව කොටු වෙනවා. ජෝන් ඩොගට් තත්පරයකට ඔහුගෙන් ඇස් ඉවතට අරගෙන නැවත හැරිලා බලද්දී ලුකේශ් අතුරුදන්. ජෝන් ඩොගට් ඉදිරියට ගිහින් පරික්ෂා කරනකොට කුමක් හෝ විදියකින් ඔහුගේ පිටුපසට ගිය ලුකේශ් ඔහුට වෙඩි පහරක් එල්ල කරනවා. ඉතිරිය ඔබට.

මීළඟ කොටසින් හමුවෙමු.දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

1,958 downloadsDownload The.X.Files_.S09E04.Baiscopelk.com_.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,958 downloadsDownload Subtitles21 KB

6 comments

  1. Anonymous

    1st Download!!
    මේ සීසන් එක දෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද යකුනේ...

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Anonymous

    thanks

  4. Anonymous

    උපසිරැසි යට තුති,විඩියෝ පිටපත ගැන පොඩි දෙයක් කියන්න තිනො,මන් දන්නවා එ සම්බන්දව වග කියන්නෙ නැති බව,මන් ඩවුන්ලෝඩ් අඩවියෙ 360mb පිට පත හා torrent පිටපත දෙකම බාගත කලා,දෙකෙම 2 හා 3 කොටස් මාරු කරලා නම් කරලා තියෙන්නේ , එව්ගෙම උපසිරැසි මාරු කරලා බැලුවත් ගැලපෙන්නෙ නැ වගේ, පොඩ්ඩක් එ ගැන බලන්න පුලුවන් නම් වටිනවා

  5. Pramukmili

    Thanxx bro.......

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P