Watch Trailer

The X Files [S11 : E07] Sinhala Subtitles | කෘතිම බුද්ධිය…අපිට එපා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනව.ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හ…

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 11වෙනි කතා මාලාවේ 07 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2018 පෙබරවාරි 14 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 7.6 ලැබිලා තියෙනව.ඔයාලට මතකද 2016 දි මයික්‍රොසොෆ්ට් සමාගම චැට්බොට් කියලා රොබෝවෙක් හැදුවා.ඒ රොබෝ  පැය 24ක් ඔන්ලයින් තිබ්බට පස්සේ පිස්සු නටන්න ගත්තා හරියට හිට්ලර් වගේ.මේ යන විදිහට නම් ඔයාලට මේ කොටස සීතල එකක් වෙයි.මොකද මේ කොටසටම යොදාගෙන තියෙන්නේ කෘතිම බුද්ධියේ නරක පරීක්ෂණ .අපි එහෙනම් කතාවට යොමුවෙමු.

එක දවසක රෑ මොල්ඩරුයි ස්කලීයි අරුම පුදුම අධි තාක්ෂණික සුෂීඅවන්හලක කෑමකට ගිහින් ඉන්නවා.මෙයාලා දෙන්න විතරයි මෙතන මනුස්සයින්ට ඉන්නේ.අනිත් හැමදේම කෑම හදන වැඩේ, කෑම පිළිගන්වන වැඩේ ඔක්කොම කරන්නේ රොබෝලා.මේ අතරේදී මෝල්ඩර් ඇනවුම් කරපු කෑම එක වැරදියට එනවා.ඔහු කෝප වෙලා සුෂී රෝබෝලට ටිප් එකක් දෙන්නේ නැතුව එයාලගේ ගෙදරට යනවා.මේකනම් ලොකු වැරද්දක් නේද?. ඒ කරපු අත්වැරැද්ද නිසා එයාලට ගොඩක් ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙනවා..ස්කලීව ගෙදරට අරගෙන යන ස්වයංක්‍රීය කාර් එක පිස්සු නටනවා.මොල්ඩර්ගේ ගෙදරට drone වලින් පහරදෙනවා.මේකෙ ඉතුරු ටික දැනගන්න කතාව බලන්න හොදේ

කතාවේ නම : ““Rm9sbG93ZXJz””
විකාශය වූ දිනය : 2018 පෙබරවාරි 14

 

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු !!!!!!!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,639 downloadsDownload The-X-Files-11x07.zip16 KB

https://www.baiscope.lk/wpcontent/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

වරුණ විනෝද්

Subtitles

2,639 downloadsDownload Subtitles16 KB

14 comments

  1. chathuranga jg

    thnak u

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith Dissanayaka

    එල

  4. madushangamage

    niyamai

  5. priyan99

    thanks bro sub ekata

  6. .comDevinda

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. suranuwan

    thanks bro....

  13. Pramukmili

    Thanx bro..........

  14. Gihan

    Thanks For The Subtitle.........Good Luck