Watch Trailer

Three Days [EP 16] | දින 3යි [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා. එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙම…

Three Days 2014 (TV) 1

කොහොමද යාළුවනේ මං තවත් සබ් එකක් අරන් ආවා… මේක මගේ තුන් වෙනි සබ් එක. අඩු පාඩු ඇති ඉතින් වැරදි වලට සමාව දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි මේක නම් ආදර කතාවක් නෙමෙයි. හැම කොටසක්ම තවත් රසවත් කියන්නේ විහිළුවට නෙමෙයි! ඉතින් කෙටියෙන් විස්තර කරනවා.

එහෙනම් කතාව පැත්තට යමු නේද? පටන් ගන්නේ අනතුරකින්, අනතුරක් මත් නෙමෙයි මිනිමැරුමක්. හන් ටේ කියොන්ගෙ තාත්තා තමයි මැරෙන්නේ… හන් ටේ කියොන්ග් වැඩ කරන්නේ ජනාදිපති ආරක්ෂක රහස් සේවයේ. හන් ටේ කියොන් දැන ගන්නවා ජනාදිපතිව ඝාතනය කරන්න කුමණ්ත්‍රනයක් කෙරෙනවා කියලා.  මේ හැම අවුලක්ම වෙන්නේ රහස් ලියවිල්ල 98 නිසයි.

සභාපති කිම් හොද සැලැස්මක් හැදුවනේ, ඒක ඔයාලත් දැක්කා. ඒත් අනුන්ට කපපු වලේ එයාම වැටෙන හැටි බලාගන්න පුළුවන්…! නැවත හමු වෙමු…!

 

Three Days (2014) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

249 MB කොපිය (3.9GB) මෙතනින් බාගන්න

218A933F0E094219BE63FE91C2324E849A7779EF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

897 downloadsDownload 3-Days-E16-baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 END.

Subtitles by

චතුර ධනංජය

Subtitles

897 downloadsDownload Subtitles22 KB

13 comments

  1. rox

    ela

    Moon Embracing the Sun eke sub dannako

  2. Tharaka

    My girlfriend is a gumiho ekatath sub denna

  3. Ravindu

    thank u.. tawa hoda korean ekak ikmanta denna hodey.. :D

  4. Yenu

    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

  5. Chami.S

    Thanks...

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. වරුණ රංගජිත් (වරූ)

    තාම මේක බෑවේ නම් නෑ.
    අනිවා බාන ලිස්ට් එකේ මේක
    ස්තූතියි සහෝ
    සිංහල උපසිරැසියට
    මහන්සි නොබලා මේ කරන කැපවීමට
    ඉතින් ජයෙන් ජය
    සියළු දේ සාර්ථක වේවා…!!!

  8. Channa

    Thanks sahoo.............lassana kathawak ikmanatama denna.

  9. suu

    thank u, thawa lassana korean dream 1k sub denna :)

  10. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. ඊශා

    meeken kathaawa iwarayi nedoo???

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤