Watch Trailer

Nikita [S02 : E20] |අයියෝ සල්ලි , අයියෝ බර්ක්ඕෆ් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී බ්‍රෑන්ට් නිකීටා පස්සේ පලිගන්න ආවා. ඒ වගේම නිකීටාව අල්ල ගන්න, බ්‍රෑන්ට් විසින් සෙනෙටර් පියර්ස්වත් ඝාතනය කලා. ඒ වගේම තමයි මයිකල් නිකීටාව බේරගන්නත් ගියා. හැබැයි එයාලට බැරිවුනා පර්සි අතට ප්ලුටෝනියම් ගියපු එක නතර කරන්න. හැබැයි තාම කවුරුවත් දන්නේ නෑ, පර්සි ප්ලුටෝනියම් වලින් මොනවද කරන්න යන…

Nikita SE2-1

පසුගිය කතාවේදී බ්‍රෑන්ට් නිකීටා පස්සේ පලිගන්න ආවා. ඒ වගේම නිකීටාව අල්ල ගන්න, බ්‍රෑන්ට් විසින් සෙනෙටර් පියර්ස්වත් ඝාතනය කලා. ඒ වගේම තමයි මයිකල් නිකීටාව බේරගන්නත් ගියා. හැබැයි එයාලට බැරිවුනා පර්සි අතට ප්ලුටෝනියම් ගියපු එක නතර කරන්න. හැබැයි තාම කවුරුවත් දන්නේ නෑ, පර්සි ප්ලුටෝනියම් වලින් මොනවද කරන්න යන්නේ කියලා. හැමෝම හිතාගෙන ඉන්නේ පර්සි ඒවා පාවිච්චි කරලා බෝම්බයක් හදන්න හදනවා කියලා විතරයි.

අද කතාවේදී සිද්ධ වෙන්නේ නිකීටා ඇතුලු කණ්ඩායම එකට එකතු වෙලා පර්සිව බංකොලොත් කරන්න සිදු කරන මෙහෙයුමක්. ඔයාලට මතක ඇති කලින් කතාංගයකදී පර්සි අමන්දාගේ යටතේ හිර කූඩුව ඇතුලට වෙලා හිටපු අවස්ථාවකදී, ඇලෙක්ස්ගේ මාර්ගයෙන් බැංකු මුදල් හුවමාරුවක් සිදු කරලා ආරක්ශකයින්ට පණිවුඩයක් යැව්වා කියලා. මේ මුදල් හුවමාරුව සිදු කරන්න පර්සිට එයාගේ බැංකු ගිණුම් වල අංක වගේම රහස් අංකත් දෙන්න සිද්ධ වුනා. මේක නිසා ඇලෙක්ස්ට පුළුවන් එයාට ඕනේ වෙලාවක පර්සිගේ සල්ලි අරන් මාරු වෙන්න. පර්සි එයාගේ මුදල් තැන්පතු කරලා තියෙන්නේ ඩැමස්කස් කියන මුදල් තැන්පතු සිදු කරන කෙනෙක් හරහා. මේ නිසා පර්සිට එයාගේ ගිණුම් වල තියෙන මුදල් ආපහු ලබා ගන්න අවශ්‍ය වෙනවා. මේක නිසා නිකීටා අනිත් අයත් එක්ක එකතු වෙලා පර්සිගේ සල්ලි කොල්ල කන්න තමයි සූදානම් වෙන්නේ. නිකීටා මේකට සැලැස්මක් ගහනවා. හැබැයි මේ සැලැස්මට බර්ක්ඕෆ්ගේ උදව් ඕනේ වෙනවා.

කතාවේ ඉතුරු කොටස ඔයාලට බලන්න ඉතුරු කරලා මම මෙතනින් නවතිනවා. මේ සමය අවසන් කරන්න තවත් කතා 3යි තියෙන්නේ. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.

 

ආයු – බෝ – වේවා !!!

Nikita (2010–2013)  on IMDb

 

 

300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න

8354FEF04767C9032942F6AFF782F0AFDD50273A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,308 downloadsDownload Nikita-S02E20-baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                     Next Episode >>

Subtitles

2,308 downloadsDownload Subtitles33 KB

20 comments

  1. STYLISH PRINCE

    බොහොම ස්තුතියි සහො
    season 3 එකටත් ඉක්මනටම sub දෙමු

  2. Sudheera

    thax machan...!
    සබ් එක්ක බලන්න ඕන හින්දා දවසට එක බැගින් බේත් බොනව වගේ බලනවා​...!

  3. ගමේ කොල්ලෙක්

    elazz machan :) season serama iwarayak karapan macho :P :D

  4. nuwan

    හමදාම අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට බොහොම ස්තුත්යි...සිරාවටම කියන්නේ.....

  5. Yenu

    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

  6. Ranga

    Thank you machan, digatama karagena yan. Comment ekak noda yanna hithen na uba wena mahansiyata. Ela ekak aaaaaa

  7. lakshitha

    thnx saho :D

  8. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  9. Asel

    elaz

  10. Kps

    නියමයි එල එල ස්තූතියි.....................

  11. chathura

    සබ් එක්ක බලන්න ඕන හින්දා දවසට එක බැගින් බේත් බොනව වගේ බලනවා​…!
    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා
    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා (උපුටා ගෑනීමකි )
    …පට්ට ..................................

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. èxit_9.1

    Elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  14. වරුණ රංගජිත් (වරූ)

    මේකේ සීසන් 03 ක්ද කොහේද මම බෑවා.
    දැන් ඉතින් සබ් දමමින් යනවනේ.
    අධි වේගෙන්ම
    දැන් ඒක එකතු කරගන්න විතරයි තියෙන්නේ මට.
    ස්තූතියි සහෝ
    සිංහල උපසිරැසියට
    මහන්සි නොබලා මේ කරන කැපවීමට
    ඉතින් ජයෙන් ජය
    සියළු දේ සාර්ථක වේවා…!!!

  15. sajeevi

    thanks

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. kumara

    Thanks Bro !!!

  20. suranuwan

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.