Watch Trailer

The Adventures of Puss in Boots [2015-E5] with Sinhala Subtitles | වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

හායි, ඔන්න ගෙනාවා මේ season එකේ release කරලා තියන අවසාන කොටස. මේ කතාවෙදි වෙන්නේ අපේ පූස්ට එයාගෙ පරණ ජීවිතේ මතක් වෙනවා. මෙයාට ඒගැන දුකයි. ඉතින් එයාගෙ ආදරණීය ඩුල්සිනේයා පූස්ගෙ නැතිඋන ජීවිතේ සතුට ආයෙමත් ලබා දෙන්න නොයෙකුත් දේවල් කරනවා.ඒ අතරෙම පූස්ගෙ පරණ යාළුවෙකුත් සැන් ලොරෙන්සෝවට එනවා. ඉතින් මේ දෙන්නා…

The Adventures of Puss in Boots(TV)

හායි, ඔන්න ගෙනාවා මේ season එකේ release කරලා තියන අවසාන කොටස. මේ කතාවෙදි වෙන්නේ අපේ පූස්ට එයාගෙ පරණ ජීවිතේ මතක් වෙනවා. මෙයාට ඒගැන දුකයි. ඉතින් එයාගෙ ආදරණීය ඩුල්සිනේයා පූස්ගෙ නැතිඋන ජීවිතේ සතුට ආයෙමත් ලබා දෙන්න නොයෙකුත් දේවල් කරනවා.ඒ අතරෙම පූස්ගෙ පරණ යාළුවෙකුත් සැන් ලොරෙන්සෝවට එනවා. ඉතින් මේ දෙන්නා එකතු වෙලා වීර චාරිකාවක යනවා.මොකද වෙන්නේ කියලා ඔයාළම බලන්නකෝ. දැනට release කරලා තියෙන්නේ මෙච්චරයි. අනිත් ඒවත් ලඟදිම එයි. එතකොට අනිවාර්යෙන්ම sub දෙන්න පොරොන්දුවෙනවා. එහෙනම් තවත් movie එකකින් ලඟදීම හමුවෙමු.

The Adventures of Puss in Boots (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Adventures.Of.Puss.In.Boots.S01E05.Adventure.WEBRip.x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,233 downloadsDownload The-Adventures-of-Puss-in-Boots-2015-E5.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/KasunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         << Previous Episode                             All Episodes                   

Subtitles

1,233 downloadsDownload Subtitles18 KB

28 comments

  1. Darahana

    සින්හල උපසිරසට බොහොම ස්තුතියි සහෝ ...torrent file එක download කරගන්න බෑනෙ..

  2. Yenu

    තව තව මේ වගේ උපසිරසි දෙන්න ලැබේවා …..බොහොම ස්තුතී උපසිරසියට….

  3. thisal

    බොහොම ස්තුතී උපසිරසියට

  4. Ajax

    උපසිරසියට බොහොම ස්තුතී

  5. Kulanjana Maduranga

    niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. sathyajith

    දිගටම කරමු ,ස්තුතියි

  7. වරුණ රංගජිත් (වරූ)

    ස්තූතියි සහෝ
    සිංහල උපසිරැසියට
    මහන්සි නොබලා මේ කරන කැපවීමට
    ඉතින් ජයෙන් ජය
    සියළු දේ සාර්ථක වේවා...!!!

    1. කසුන්

      thanks මචන්,
      you too.

  8. Alan Wake

    su ekata thanks meka iwarai neda

    1. කසුන්

      ow, mcn.

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  10. isuru

    ela tamai

  11. K wijaya

    thanxxxx bro

  12. tharanga

    thanks goad bless you

  13. එල්.සී. දමැල්

    නියමයි කසුන් සහෝ...
    දිගටම උපසිරස කිරීමට අවැසි කාලය හා ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...
    උපසිරසට තුති...
    ජය...

  14. yumal

    niyamai bn meka anith awath diyan ikmanta dn avith ne thiyene

    1. කසුන්

      ok machan. අනිවා දෙනවා.

  15. රොයිලි

    බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Suneth wediwardena

    කසුන් සහෝ ස්තූතියි සබ් එකට ඊලග එකත් ආපුගමන් දෙවි කයා බලා පොරොත්තුවෙන් සිටී ආ :D

  17. Don

    vlc eke sinhala sub play wen na english ewa witrai blana puluwan mokakda awla kyala mata hoyaganth be :(

  18. yumal

    ko bn anith kotas tika dn okoma gihin ne

  19. basnayakakp

    මචං ගොඩක් ස්තුතියි සබි එක දුන්නට (එලලලලලලල)

    1. කසුන්

      දෙනව මචන්, දැන් හදාගෙන යනගමන්. මේ දවස්වල exam එකකට ready වෙන ගමන්. ටිකක් විතර busy. ලඟදිම දෙනවා කියලා පොරොන්දුවෙනවා.

  20. yumal

    a diyanko bn ithuru tikath asai bn blanna meka mru fun

  21. kanchana

    onna ada thamay mama okkoma gathe.. eka didata balanna one nisa okkotoma sub denakan hithiye...sthuthiy sub walata,
    exam hodin karanna shakthiya lebenna one....

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.