කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් Timeless කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මම හිතනවා එච්චර පරක්කුවක් නැතුව ඇති කියලා. හරි කලින් කොටසින් මතක කරනවනම්, ඔයාලට මතක ඇති ෆ්ලින් කියලා කෙනෙක් මේසන් සමාගමට කඩා පැනලා කාල යන්ත්‍රයක් පැහරෙගෙන යනවා. ඉතින් එයාගෙ පස්සෙන් යවන්න තුන්දෙනෙක් තෝරගෙන මුල් ආකෘතියෙන් එයාලත්…
කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් Timeless කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා. මම හිතනවා එච්චර පරක්කුවක් නැතුව ඇති කියලා.
හරි කලින් කොටසින් මතක කරනවනම්, ඔයාලට මතක ඇති ෆ්ලින් කියලා කෙනෙක් මේසන් සමාගමට කඩා පැනලා කාල යන්ත්‍රයක් පැහරෙගෙන යනවා. ඉතින් එයාගෙ පස්සෙන් යවන්න තුන්දෙනෙක් තෝරගෙන මුල් ආකෘතියෙන් එයාලත් ෆ්ලින් ගිය කාලයටම යවනවා. ඒ තමයි හයිඩ්‍රජන් බැලුන් එක පුපුරන කාලයට. හරියටම කිව්වොත් 1937 මැයි 6 වෙනිදට. එහෙදි ෆ්ලින් කරන්න ගිය දේ මේ තුන්දෙනා නතර කලත් බැලුන් එකනම් විනාශ වෙනවා. ඒත් මේ කාල රේඛාව වෙනස් කරපු හින්දා ලුසීගෙ වර්තමානය සම්පූර්ණයෙන් කනපිට ගහලා. මොකද එයාගෙ ලෙඩින් හිටපු අම්මා සනීපෙන් ඉන්නවා, තව එයාට හිටපු නංගි අතුරුදහන්. ඕක තමයි ගිය සතියෙ වුනේ. අද ඉතින් නම දැක්කම තේරෙනවනෙ මොකද වෙන්න යන්නෙ කියලා. ඔව් අද ඒබ්‍රහම් ලින්කන් ඝාතන කරපු කාලය හරියටම කිව්වොත් 1865 අප්‍රේල් 14වෙනිදට තමයි අද ගමන යන්නෙ. ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමාව ඝාතන කරන්නෙ කලු ජාතිකයින්ව වහල් බවෙන් නිදහස් කරපු එකටනෙ. ඒත් එතනදි එයාව විතරයි මරන්නෙ. ඒත් ෆ්ලින් හදන්නෙ ඒ එක්කම තව තුන්දෙනෙක් ඝාතනය කරන්න. අපි බලමු ඒක හරියයිද කියලා එහෙනම්. ඊලග කොටසින් ආයි හම්බවෙමු.ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
Timeless.S01E02.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,569 downloadsDownload Timeless.S01E02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
30 comments
Zeal
Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~lakshan
Ela machan.digatama karagena yamu.
Práðèép Üðäýàñgå
ස්තුති මචො සබට... !
supun
thanks for sub
haritha prabath
Thnkzz sahoo
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Udara Damith B/K
බොහොම ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Amil
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරි......Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර
thanks bro...
lakshan
patta kathawa bro
Sangeeth S Vithanage
පහරක් තමා
dasun
ko ep03 eketh sub dahan kolloooo
Asanka Perera
Thank you bro. ep 3 ikmanta denna
ලහිරු ප්‍රසාද්
සබ් එක එවලා තියෙන්නෙ සහෝ.
ඉක්මනට දේවි
Kaazz_bat
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. එලම
viraj
thanks bro sub ekata.. .
Vishwa Abhishek
Thnxxx Bro... :-D
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
sherlock galle
Thanks
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ
aks
thanks...
Gayan_madushanka_
Thanks bro
chinthaka.max4
thankx machan
Anonymous
මචන් පුලුවන්නම් උදව්වක් කරහන් ඉතුරු සීරියස් ටිකේ සබ් ටික හොයා ගන්නෙ කොහොමද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Timeless [S01 : E02] with Sinhala Subtitles | ඒබ්‍රහම් ලින්කන් ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Timeless-TV-3.jpg)


Thanx.. Mcn... Mekath Supiriyata allala yai wage... Ilaga 1th Ikmanata denna... Good Luck