අදත් මං මුකුත් වැඩිය කියන්න යන්නෙ නෑ. පරක්කුයි කියලා දන්නවනේ. වැඩ ගොඩගැහිලා. මේ සතියෙත් කතාව සුපිරියි. මතකනේ එදා අන්තිමට බෲස් වගේ අනිත් කෙනා ෆයිව් සෙලීනව හොයාගෙන යනවා. ඉතින් අද දෙන්නා එකතු වෙලා මොකද කරන්නෙ? ඒ අතරේ ඔන්න නගරාධිපතිවරණයත් පවත්වනවා. කවුරු දිනයිද? ඕබ්‍රිද නැත්නම් පෙන්ගුයින්ද? ඒ අතරේ අපේ…

අදත් මං මුකුත් වැඩිය කියන්න යන්නෙ නෑ. පරක්කුයි කියලා දන්නවනේ. වැඩ ගොඩගැහිලා. මේ සතියෙත් කතාව සුපිරියි. මතකනේ එදා අන්තිමට බෲස් වගේ අනිත් කෙනා ෆයිව් සෙලීනව හොයාගෙන යනවා. ඉතින් අද දෙන්නා එකතු වෙලා මොකද කරන්නෙ? ඒ අතරේ ඔන්න නගරාධිපතිවරණයත් පවත්වනවා. කවුරු දිනයිද? ඕබ්‍රිද නැත්නම් පෙන්ගුයින්ද? ඒ අතරේ අපේ අළුත්ම දුෂ්ඨයා මෑඩ් හැටර් එයාගෙ නංගිව හොයාගෙන ගෝතම් පොලීසියට යනවා. ජිම්ටත් ටෙච්ගෙ මෝහනයෙන් ගැළවෙන්න බෑ වගේ. අන්තිමට මොනා වෙයිද??? අද වැදගත්ම දේ තමා පෙන්ගුයින් සහ නිග්මා අතර තියෙන බැදීම. නිග්මා මොනා වුණත් නියම යාලුවෙක් විදිහට තමන්ගෙ රාජකාරිය කරනවා. වැරැද්ද කොතනද ඉස්සරහින් ඇවිල්ලා පෙන්නනවා. පෙන්ගුයින් හිතන් ඉන්නෙ දැන් මිනිස්සු එයාට ඇත්තටම ආදරෙයි කියලා. තත්ත්වය අනුව කතාව ඇත්ත. නිග්මා නිසා තමා එයාට ඒක හරියටම තේරෙන්නෙ. හැබැයි ඉස්සරහට ඔය ඔල්වරසන් නගන මිනිස්සුම තමා පොඩ්ඩ ඇත්නම් අනිත් පැත්තට හැරෙන්නෙ කියන එකත් කොබ්ල්පොට්ට පැහැදිළි කරලා දෙන්න ඉස්සරහටත් නිග්මා පෙන්ගුයින් ළඟ ඉඳියි කියලා හිතනවා…
එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. එතකම් බයිස්කෝප් එන හැමෝටම ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S03E04.HDTV.x264-LOL
Gotham.S03E04.720p.HDTV.x265.ShAaNiG
Gotham.S03E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,969 downloadsDownload Gotham.S03E04.Baiscopelk.com_.rar27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
35 comments
රයන් ද සිල්වා
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
ජය වේවා!!!මධුකප්‍රිය පෙරේරා
උබ මුකුත් කියන්න ඕනෙත් නැහැ..
සබ් එක දුන්නා නොවෑ. ඒ ඇති.
උපසිරසියට තැන්කු වේවා.S.K.Ruchiranga
elma sahoo
Zeal
ස්තූතියි සහෝ
Sajeevi
Thanks
Kasun Widusha
Tnx mcho dan Flash ekatat wada meka patta bn
kawesha dissanayaka
thanks
Legolas Greenleaf
පරක්කු වෙලා හරි සබ් එක දුන්නනේ thanks මචන්
Kawshalya Dushyan
sabata thuthi Prasad aiye.
paraku wunata awulak ne. denawane. a athi.
jayaGihan Iddamalgoda
thanks 4 sub
chama
Ela ela txx bro
Umesh
Pusoo sabaya thuthiy..ikmanin denn kiyanne nae sab eka.eth poddk ikmani denn balamu neee
Gathsara Umesh Kumara
පුසා sසහෝ.සබට .තුතියි.පෝඩ්ඩක් ඉක්මනින් දෙන්න බ්ල්මු නේ
yumal
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!
Wgk Chathuranga
kamak ne saho kohoma hari dunnane
thankzzKulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
lakmal
thnx mchannn
Nirosha Dilshan
ඇත්තටම පට්ට ස්පීඩ් එකෙන් දවස ඇතුලතම සබ් දෙනවනෙ.අදහන්න වටිනව
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... D
Kaazz_bat
එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
සුපුන් බුද්ධික
නිග්මා නිදහස් උන එකනම් හොඳයි..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර
thank for sinhala subbtile....
Sanath Indika
thx broo
Indumil
THANKS!
silent$
Patttaaaaaaaaaa
Sudeepa
උපසිරැසිය බොහෝම ස්තුතියි….
chamith555
ft
sahan jayanindu
sub ekata hariyana download link eka tiyenawada
sahan jayanindu
sub ekata hariyana video eke download link eka tiyenawada
Anonymous
සිංහල උපසිරැසිය ලබා දුන්නාට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement

සිංහල උපසිරැසියට ස්තූතියි සමන් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴