Watch Trailer

Timeless [S01 : E01] with Sinhala Subtitles | ඉතිහාසය වෙනස්වෙයි [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් අලුත්ම කතාවක් තමයි මේ දෙන්න ලක ලෑස්ති වෙන්නෙ. මුලින්ම විමා අයියට ස්තූති කරන්න ඕන මගේ කරදරේට හරි මේක මට කරන්න දුන්නට. හරි, දැන් ඉතින් කතාවෙ නම දැක්කාම තේරෙනවනෙ මොන වගේ කතාවක් වෙන්න ඇතිද කියලා. දැන් ඉතින් ටයිම් ට්‍රැවල් නැත්නම් කාල තරණය ගැන නොදන්න කෙනෙක් නැ නෙව. ඒ වගේ…

Timeless TV-1

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් තවත් අලුත්ම කතාවක් තමයි මේ දෙන්න ලක ලෑස්ති වෙන්නෙ. මුලින්ම විමා අයියට ස්තූති කරන්න ඕන මගේ කරදරේට හරි මේක මට කරන්න දුන්නට. හරි, දැන් ඉතින් කතාවෙ නම දැක්කාම තේරෙනවනෙ මොන වගේ කතාවක් වෙන්න ඇතිද කියලා. දැන් ඉතින් ටයිම් ට්‍රැවල් නැත්නම් කාල තරණය ගැන නොදන්න කෙනෙක් නැ නෙව. ඒ වගේම මේකත් කාල තරණය සම්බන්ධ කතාවක්. NBC නාලිකාවෙ ඔක්තෝම්බර් 3 වෙනිදා ඉදලා තමයි විකාශන ආරම්බ කලේ. මේ වෙනකොට IMDb දර්ශකයෙ 7.7/10 වගේ ගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

කතාව ගැන කියනවනම්, එක්තරා සමගමක් විසින් හොර රහසේ කාල යන්ත්‍රයක් නිපදවනවා. මේ ආයතනයෙ ප්‍රධානියා තමයි කෝනර් මේසන් කියන්නෙ. කොහොමහරි මෙයාලා හදපු මේ කාල යන්ත්‍රය පිරිසක් හොරකම් කරගෙන අතීතයට යනවා. හැබැයි මේ කතාවෙ එක විශේෂත්වයක් තියෙනවා. අපි Flash වගේ කතාවක් ගත්තොත් ඒවගෙදි තමන් කලින් ඉදපු කාලයකට වුනත් යන්න පුළුවන්. ඒ කියන්නෙ තමන්ට තමන්වම හම්බවෙන්න පුළුවන්. හැබැයි මේ කතාවෙදි එහෙම කරන්න බැ. හරි මේ කාල යන්ත්‍රය හොරකම් කරන අයට ඕන කරන්නෙ අතීතය වෙනස් කරලා ඇමෙරිකාවෙ වර්තමානය වෙනස් කරන එක. මේක නතර කරන්න තුන් දෙනෙක් තෝර ගන්නවා.

01) ලුසි – ඉතිහාස මාහාචාර්‍ය වරියක්
02) වයට් – ඩෙල්ටාෆෝස් සොල්දාදුවෙක්
03) රූෆර් – විද්‍යාඥයෙක්

මේ තුන්දෙනා තමයි ඉතිහාසය ආරක්ෂා කරන්න ආපහු අතීතයට යවන්නෙ. මෙයාලට යන්න කලින් කියන්නෙ කිසිම හෙයක් වෙනස් කරන්න එපා කියලයි. හැබැයි ඉතින් කොහොමත් දන්නවනෙ ඒක එහෙම වෙන්නෙ නැ කියලා. මෙයාලට ලොකු ඇබැද්දි වලට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මේ කට්ටියට ඉතිහාසය ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද, නැත්නම් ඒක වෙනස් වෙයිද කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා බයිස්කෝප් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු. කොමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.

ජය වේවා!

 

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Timeless.S01E01.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,597 downloadsDownload Timeless-S01E01.zip31 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                             All Episodes                      Next Episode >>

Subtitles

3,597 downloadsDownload Subtitles31 KB

44 comments

  1. Haritha Dayanga

    සබට ස්තූතී

  2. kalidu vishvaka

    බොහොමත්ම ස්තූතියි

  3. samantha

    elamaaaaaaaa :* :* :* :*

  4. eagle

    Thx bro umba aluth eavata denava keyala apu dannava bro eath ara fringe eaka maga natara vuna bn eakata deyan plzz

  5. Asanka

    සබට බොහොමත්ම ස්තූතියි nangi

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......

  8. gayan

    aneeeee machan the x files walata sub dena eka nawatthuwe ai please ekath dennako

  9. gayan

    Please X fiiles walata sub denna season 2 indan

  10. Lakshan

    Thanx. Last episode wenakamma sub dennooooooo

  11. මධුකප්‍රිය පෙරේරා

    මේකේ පළවැනි කොටහනම් බැලුවා.
    දෙවැනි කොටසේ ඉදන් ඉතින් ඔයාගේ සබ් එක්ක තමා.
    උපසිරසියට ස්තුතියි.

  12. lahiru

    අඩෝ..... මෙන්න සබ් දීලා..... බොහොම ස්තුතියි ලහිරු සහෝ සබ් එකට..... :D :D නියමයි ආ...... දිගටම දෙමු....... Keep it up......!!!!!!!!!

  13. Kasun Widusha

    Ela ela tnx

  14. lahiru

    පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න බලන්න.....

  15. Sajith Anthony

    කතාව නම් සුපිරි වගේ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  16. KuShith GaVeesha

    බොහොම ඉස්කෝතුයි සබ් එකට... ^_^

  17. Amit Nilution

    කතාව නම් සුපිරි වගේ...

  18. harith fernando

    Fringe eke ithuru tikai, roswell eke ithuru tikai karanna kawuruth nadda bro...

  19. praneeth madu

    tnx saho

  20. Rasindu Perera

    නියමයි....download කරන් හිටිය සබ් දෙයි කියලනම් හිතුවේ නැ...එල..එල...සබ් එකට තැන්ක්ස්....

  21. Gathsara Umesh Kumara

    අයියෝ..කටවත්ම ගානක් නැද්ද ස්කෝපියන් එක ගැන හා.....
    කොහොම හඅරි අලුත් කකට අත ගැහුවනේ..එහෙනම් සබ් එකට ස්තූතියි සහෝ...දිගටම කරගෙන් යමූ....

  22. Udara Damith B/K

    මේක තියෙනවා දෑක්කා උපසිරස දෙන එකක් නෑ කියලා ඩවුන්ලෝඩ් කරේ නැ............
    උපසිරැසියට බොහෝම ස්තුතියි.......

  23. Ayesh

    Thank You.. pena vidiyata nam hodai wage.....

  24. D.Chamara

    bohoma sthuthi sahooo

  25. Kulanjana Maduranga

    niayamai…hoda 1k wge..thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Mahesh

    Sub ekata thanx aaaaaa

  27. නවෝද්

    සබ් එකට ස්තුතියි සහෝ....
    දිගටම දෙමු....

  28. dilan

    video eka download karaganda ba.... torrent eka ewando.

  29. Adithya Gimhana

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට
    සුපිරි කතාවක් මේක නම්
    ~~~ ජය වේවා ~~~

  30. Tharaka Lahiru

    Tnx sub ekata

  31. Praneeth Gunasekara

    එපිසෝඩ් 02 අවිල්ලෝ සබ දෙනකම් බලන් ඉන්නවා

  32. දිලාන්

    බොහොම ස්තුතියි යාළුවා.

  33. mindika

    Thanks !!!!!!

  34. Isuru Sky

    Thnku Bro...digatama sub denna.Jaya wewa.

  35. Kaazz_bat

    එල එල බ්‍රෝ .තැන්කූ සබට,.

  36. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ සබ් එකට.. ජය වේවා..

  37. sherlock galle

    Thank you

  38. Manoj

    tnx bro sub 1ta

  39. sasindu

    Thank sub akata me dawas wala wahala unath....

  40. Udesh Chandika

    ogollange sub eka gananan kiyanna deyak na.balamuko story eka koma veida kiyala

  41. AWNCK

    patta

  42. Gayan_madushanka_

    Thanks bro

  43. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  44. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.