Watch Trailer

Timeless [S01 : E16] with Sinhala Subtitles | අතීත, වර්තමාන, අනාගත ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද Timeless කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරගෙන එන්නෙ. ඉතින් කලින් සතියෙන් ටිකක් මතක් කරගෙනම ඉමු නේද. හැමෝම දැන ගන්නවා මේසන් සමාගම දැන් පාලනය කරන්නෙ රිට්න්හවුස්ලා කියලා. ඉතින් ඔය අතරෙ තමයි අළුත් පාලකයින් ලුසි ඇතුළු පිරිසට බාර දෙන්නෙ ෆ්ලින්ගෙ අම්මව මරන්න. ඒකට එයාලගෙ කෙනෙක්…

Timeless TV-2

ආයුබෝවන් හැමෝටම. ඔන්න ඉතින් අද Timeless කතා මාලාවෙ අවසන් කොටස තමා මේ අරගෙන එන්නෙ. ඉතින් කලින් සතියෙන් ටිකක් මතක් කරගෙනම ඉමු නේද.

හැමෝම දැන ගන්නවා මේසන් සමාගම දැන් පාලනය කරන්නෙ රිට්න්හවුස්ලා කියලා. ඉතින් ඔය අතරෙ තමයි අළුත් පාලකයින් ලුසි ඇතුළු පිරිසට බාර දෙන්නෙ ෆ්ලින්ගෙ අම්මව මරන්න. ඒකට එයාලගෙ කෙනෙක්ව දෙනවා. ඒත් ලුසි සහා රූෆස් එකතුවෙලා ලයිෆ් බෝට් එක හොරකම් කරගෙන වායට් ඉන්න තැනට යනවා. ඉතින් මේ අය ලෑස්ති වෙන්නෙ ලුසීගෙ නංගිව බේරගන්න යන්න. ඔය අතරෙ තමා දැනගන්න ලැබෙන්නෙ ෆ්ලින් ආයිමත් කාලය හරහා ගිහින් කියලා. ඉතින් ලුසිගෙ වැඩේ පැත්තක දාලා හැමෝම සුපුරුදු ලෙසම ෆ්ලින් පස්සෙන් යනවා. හැබැයි අවසානයෙ ෆ්ලින්ට ඕන දේනම් එයා අරගන්නවා. ඒ රිට්න්හවුස්ලගෙ සමුළුවක් තියෙන වසර සහා තියෙන දිහා. ඒ වුනත් එතනදි අල් කපෝන් කියන කෙනා රූෆස්ට වෙඩි තියෙනවා. යන්තමට වගේ රූෆස් වායට් සහා ලුසි දෙන්නව ආපහු ගෙදර අරන් එනවා. ඕක කෙටියෙන්ම කලින් සතියෙ වෙච්ච දේ.

අද කොටසින් කියනවනම්, රූෆස් මැරෙන්නෙ නම් නැ. එයාට බෙහෙත් කරනවා. ඒ වගේම මේ අය ඉන්න තැනට රිට්න්හවුස්ලා කඩා පනිනවා. ඒ අතරෙම ෆ්ලිනුත් අතීතයට යනවා. ඒත් රූෆස්ට ලයිෆ්බෝට් එක ගෙනියන්න බැරි නිසා එතනින් පැන ගන්න ජියා උදව් කරනවා. ඒත් ඔයාලා දන්නවනෙ ලයිෆ්බෝට් එකේ යන්න පුළුවන් තුන්දෙනෙකුට විතරයි. ඒත් අද හතර දෙනෙක් යනවා. ඉතින් එහෙම වුනාම මොනා වෙයිද? ඒ වගේම අද ලුසීගෙ සීයවත් මුන ගැහෙනවා. එයා ගැන වගේම රිට්න්හවුස්ලට වෙන දේ වගේම ලුසීගෙ අම්මා ගැනත් දැනගන්න පුළුවන්.

මුලින් කිව්වා වගේ අද මේ අරන් එන්නෙ Timeless පළවෙනි කතා සමයෙ අවසන් කොටස. දෙවනි සමයක් පිළිබඳව ආරංචියක් තිබුනත් දින වකවානු මම නම් දන්නෙ නැ. කොහොම වුනත් මට කරන්න හැකියාවක් ලැබෙන එකක් නැ කියලනම් දන්නවා. ඉතින් මේ කාලය පුරාවටම මාත් එක්ක රැදි උන්න සැම දෙනාටම වගේම කොමෙන්ටුවක් දාලා සප් එකක් දුන්න හැම දෙනාටම බොහොම ස්තූතියි. දිගටම බයිස්කෝප් සිංහලෙන් සමගින් රැදි සිටින්න.

ජය වේවා!

Timeless (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Timeless.S01E16.HDTV.XviD-AFG
Timeless.S01E16.HDTV.XviD-FUM
Timeless.S01E16.HDTV.x264-KILLERS
Timeless.S01E16.720p.HDTV.x264-KILLERS
Timeless.S01E16.720p.HDTV.HEVC.x265-RMTeam
Timeless.S01E16.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,076 downloadsDownload Timeless.S01E16.Baiscopelk.com_.zip29 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,076 downloadsDownload Subtitles29 KB

41 comments

  1. Tharaka Lahiru

    ගොඩක් ස්තුතියි උපසිරැසියට,දිගටම අයෙත් සබ් දෙන්න,,

  2. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි....

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Thusithaj

      මේකේ සීසන් 2 දෙන්න බැරිද?

  4. anji

    සබට ස්තූති සහෝ ජය වේවා ✌

  5. Supun

    ela ela niyama kollo tikak thama baiscopelk eke inne Supiri

  6. sherlock galle

    Thanks

  7. Amil Gamage

    උපසිරැසියට බොහොම ස්තූතියි….

  8. mindika

    Thanks !!!!!!!!!!

  9. Tharindu

    Thank Lahiru.... The Expanse eke sub ekath puluwnnam danna

  10. Lakshan Prabodha

    Niyama,jaya vewa bro......

  11. Kasun Widusha

    Sub ekata thanx mcn

  12. Nirodha uthpala

    Thada bn subata thx obata sada jaya bro

  13. එල්.සී. දමැල්

    වැඩේ නියමෙටම කළා සහෝ...
    මඟ නවත්වන්නේ නැතුව කරද්දි ලොකු කැපකිරීම් කරන්න වෙන්නත් ඇති...
    බොහොම ස්තුතියි...
    ඊළඟ කතා සමයේදිත් ඔයාම උපසිරස දෙනවානම් ගොඩක් හොඳයි...
    එහෙමනම් තවත් උපසිරසකින් හමු වෙමු ඉක්මනටම...

  14. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    කතාමාලාවක් මග නොනවත්වා එකදිගට උපසිරසි
    දෙනවා කියන්නේ තරමක අපහසු වැඩක්. ඒ වැඩේ
    ඉවරයක් වෙනකම්ම කරපු එක ලොකු දෙයක්.
    හැකිනම් දෙවැනි කතාමාලාවත් ඔයාම උපසිරසි කරන්න..
    ඔබට ජය.

  15. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..මේක එනකන් හිටියේ...තව අලුත් උපසිරසියකින් හම්බවෙමු...

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. Udara Damith B/K

    දිගටම මේ කතාව ඉවර වෙනකල් උපසිරස දුන්නට ස්තුතියි
    මේ කොටස දුන්නටත් ස්තූතියි
    දෙවෙනි සීසන් එකක් අවොත් මරු
    ඔයාම කරන්ඩ
    නැත්තම් කවුරුවත් කරන එකක් නෑ
    මේ කාලේ වගේ සීසන් දෙක අවත සමහර ඒවා නතර කරලනේ තියෙන්නේ
    කොහොම කරත් උපසිරස කරන එකනම් නතර කරන්ඩ එපෝ
    ගුඩ් නයිට්
    හෙ හේ

  18. ayesh

    Supirie.. thank you..

  19. era

    ela bro. hema epiyema sub eka ikmanata dunnata thankx

  20. Madhu

    me dakwa dunna hema upasiresiyakatama sthuthi saho

  21. Sangeeth S Vithanage

    thankz mchan

  22. Manoj

    thnks............

  23. Udara Cooray

    ස්තූතියි සහෝ

  24. භාෂිත් උඩවත්ත

    බෝම තුති මෙතෙක් කල් කතා මාලාව ලබා දීපු එකට... ;)
    ජය වේවා... :!:

  25. Pavithra Subhashana

    Timeless Season 2 is available can you please give us sub plz

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Gayan_madushanka_

    Timeless season 2 ekatath sub denna plz.

  28. sunold

    season 2katath sub one

  29. Dhanushka Maduwantha

    season 2ke sub parakkuine

  30. Abhi100

    thanks bro sub ekata

    1. Thusithaj

      සීසන් 02 එකට සබ් දෙන්නේ නැද්ද???

  31. banny

    S02 karamuko.

  32. Ravindu rukshantha

    S01 නම් කරා S02 එකත් ඉක්මනටම දුන්නනම් සුපිරි

  33. devinday

    Sub tikata gdk pin malli.....

  34. ප්‍රශාත් මදුෂංක

    Okkoma sub tikata thanks. Jaya wewa brother.

  35. chinthaka.max4

    thankx machan

  36. Nuwan Nuwan

    Machan S1 E 12,13,14,15,16 Sinhala Sub eka blank ne download wenne

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ...

  37. Nuwan Nuwan

    Machan S01 episode 12,13,14,15,16 sub eka download wenne blank

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ...