ඔන්න ඉතින් සුපුරුදු ලෙසටම Timeless කතා මාලාවෙ 15 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ කලින් සතියෙ ලුසීට එයාගෙ තාත්තා සෑහෙන දේවල් වගයක් කියනවා. ඒත් ඉතින් ලුසි කොහොමත් කැමති නැ රිට්න්හවුස්ලගෙ කොටසක් වෙන්න. ඒත් ලුසීගෙ තාත්තා කියන්නෙ එයත් කොහෙන්හ රි කැරකිලා එතෙන්ට එයි කියලයි. පස්සෙ ලුසි එතනින් පිටවෙලා යනවා. ඔය…

ඔන්න ඉතින් සුපුරුදු ලෙසටම Timeless කතා මාලාවෙ 15 වෙනි කොටසත් අරගෙන ආවා. මතකනෙ කලින් සතියෙ ලුසීට එයාගෙ තාත්තා සෑහෙන දේවල් වගයක් කියනවා. ඒත් ඉතින් ලුසි කොහොමත් කැමති නැ රිට්න්හවුස්ලගෙ කොටසක් වෙන්න. ඒත් ලුසීගෙ තාත්තා කියන්නෙ එයත් කොහෙන්හ රි කැරකිලා එතෙන්ට එයි කියලයි. පස්සෙ ලුසි එතනින් පිටවෙලා යනවා.
ඔය දේවල් සිද්ද වෙන අතරෙ වායට්ව රහස් කදවුරකට අරගෙන ඇවිත්. ඒ එයා ටයිම් මැෂින් එක හොරකම් කරපු නිසා. කොහොම වුනත් නියෝජිත ක්‍රිස්ටෝපර් වායට් වෙනුවෙන් නීතිඥයෙක් ලෑස්ති කරලා. පස්සෙ ක්‍රිස්ටෝපර්, රූෆස් සහා ලුසීව හම්බවෙනවා. එතනදි තමා රූෆස්ට දැන ගන්න ලැබෙන්නෙ ලුසීගෙ තාත්තා තමයි රූෆස්ගෙ පවුලෙ අයව මරනවා කියලා තර්ජනය කරපු මනුස්සයා කියලා. ඉතින් මිනිහට මල පැන්නත් ලුසී ඒක දරාගෙන ඉන්නෙ කොහොමද කියලත් හිතනවා. ඔය දේවල් අස්සෙ තමා ෆ්ලින් ආයිමත් කාලය හරහා පනින්නෙ. ඒ 1927 මැයි 21 වෙනිදට. ඒ පැරිස් වලට. එදා තමයි ලුතිතන් ලින්බර්ග් අත්ලාන්තික් සාගරය හරහා ගුවනින් තනිව පියාසර කරලා ගොඩ බස්සවන්න එන දවස.
ඔයාලා දන්නවනෙ ඉතින් දැන් ටීම් එකේ වායට් නැ කියලා. ඒනිසා තමයි ඩේවිඩ් බම්ගාඩ්නර්ව ටීම් එකට අරගන්නෙ. මතකනෙ කලින් එයාව හම්බවුනා ඇලමෝ සීන් එකේදි. ඒ වගේම බම්ගාඩ්නර්, වායට්ගෙ යාළුවෙක්. ඉතින් මේ අය පැරිස් වලට යනකොටත් ෆ්ලින් කරන්න ආව වැඩේ කරලා. ඒ ලින්බර්ග් ආව ගුවන් යානෙට පහර දීලා ඔහුව අරන් ගිහින්. එතනදි තමා බම්ගාඩ්නර් වැඩ ටිකක් පෙන්වන්නෙ. කොහොමත් එතනදි තවත් කෙනෙක් හම්බවෙනවා. ඒ අර්නස්ට් හෙමින්වේ කියන පත්තර කාරයව. මේයාගෙ වගේම මේයාගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන් ෆ්ලින්ගෙ අයව හොයා ගන්නවා. ඒ බාර් එක්ක ඉද්දි. ඒ එමයි තව සගයෙකුයි. එතනදි වෙන වෙඩි හුවමාරුවකදි බම්ගාඩ්නර් මැරෙනවා.
අවසානය වෙනකොට ලුසිත් ෆ්ලින්ට අහුවෙනවා. ෆ්ලින් ලුතිනන්ව අරන් ඇවිත් තියෙන්නෙ එයත් රිට්න්හවුස් කෙනෙක් නිසා එයාවත් මරලා දාන්න. ඉතින් ලුසී කියන්නෙ එහෙම කරන්න ඕන නැ එයාගෙ හිත වෙනස් කරලා එයාව වෙනස් කර්මු කියලා. ඉතින් ලුසී එහෙම කරලා. ඔහුවත් අරන් රූෆස් සහා හෙමින්වේගෙ උදව් ඇතිව එතනින් පැන ගෙන ආපහු වර්තමානයට එනවා. ඒ එද්දි තමා දැන ගන්නෙ මේසන් ආයතනයෙ පාලනය වෙනස් වෙලා කියලා. ඒත් කවුද පාලනය කරන්නෙ කියලා දන්නෙ නැ. ඉතින් මෙයාලා වෙනස් කරන්න හදපු දේත් වෙනස් වෙලා නැ. ඒ ලුතිනන් ලින්බර්ග් ආපහු රිට්න්හවුස් එක්ක එකතුවෙලා නිසා. ඉතින් ආවසානයෙ ක්‍රිස්ටෝපර් දැනගෙන මේසන් සමාගය පාලනය වෙන්නෙ දැන් රිට්න්හවුස්ලට ඕන විදිහට කියලා, වායට්ට එලියට පැනගන්න උදව් කරනවා. ආවසානයෙ හැමෝම දැනගන්නවා මේසන් සමාගම පාලනය කරන්නෙ කවුද කියලා. ඉතින් මේ අය ලෑස්ති වෙන්නෙ රිට්න්හවුස්ලට එරෙහිව සටන් කරන්න.
අද කොටස ගැන ඕන නැ. ඔයාලම බලන්න. අවසන් කොටසින් එහෙනම් ලබන සතියෙ හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Timeless.S01E15.HDTV.XviD-AFG
Timeless.S01E15.HDTV.XviD-FUM
Timeless.S01E15.HDTV.x264-KILLERS
Timeless.S01E15.720p.HDTV.x264-KILLERS
Timeless.S01E15.720p.HDTV.HEVC.x265-RMTeam
Timeless.S01E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,194 downloadsDownload Timeless.S01E15.Baiscopelk.com_.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
21 comments
sherlock galle
Ruwan Udaya Shantha
Thanx.... Budu Saranai........
Nirodha uthpala
Patta digatama demu obata jaya bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
yumal
thankZZZZZZ bro!!!!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
කියන්ඩ එහෙම එපා
අද වෙන දේ
9ba20caa404d4361fd32c846423db61e19d6c627
ඔන්න ඕකේ 184 යි තියෙන්නේUdara Damith B/K
උපසිරසට ස්තුතියි
Amil Gamage
Thanks Machan Sub ekata..
mindika
Thanks !!!!!!!!
nipuna
ela!!enakan balan hitiye meka..
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..
Tharaka Lahiru
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pradeep Chathu Srinath
Thanx saho.
naveen
balagena hitiye enakan, dan kawdda antima eka enne..?
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි….
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ
Gayan_madushanka_
Thanks bro
Hirusha 98
thanks mchn...
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks you