15 කොටස කිම් ශින් ආයෙමත් ආවම දකිනවා කාටවත් තමන්ව මතක නැහැ කියලා. ඒත් මරණයේ දෙවියට, නැත්නම් වන්ග් යෝ රජුට ඔහුව මතකයි. ඉතින් දැන් ඔහු තමයි කිම් ශින්ගේ උදව්වට ඉන්නේ. තමන් කවුද කියලා හඳුන්වල දීලා යූ පවුලේ තමන්ගෙ උරුමය ලබාගන්න කිම්ශින් කල්පනා කරනවා. ඒ දේවල් ගත්තට පස්සේ ඔහු යන්නේ නැවතත් ඔහුගේ පලවෙනි ආදරේ…

15 කොටස
කිම් ශින් ආයෙමත් ආවම දකිනවා කාටවත් තමන්ව මතක නැහැ කියලා. ඒත් මරණයේ දෙවියට, නැත්නම් වන්ග් යෝ රජුට ඔහුව මතකයි. ඉතින් දැන් ඔහු තමයි කිම් ශින්ගේ උදව්වට ඉන්නේ. තමන් කවුද කියලා හඳුන්වල දීලා යූ පවුලේ තමන්ගෙ උරුමය ලබාගන්න කිම්ශින් කල්පනා කරනවා. ඒ දේවල් ගත්තට පස්සේ ඔහු යන්නේ නැවතත් ඔහුගේ පලවෙනි ආදරේ ලබාගන්නයි. ඒක ලේසි වැඩක් නම් වෙන්නෙ නැහැ. මොකද යූන් ටක් ටත් දැන් ඒ කිසිම දෙයක් මතක නැහැ…
(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)
Due to copyright issues, we do not provide any torrent links.
Goblin.E15.170121.720p-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E15.170121.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E15.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E15.170121.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
653 downloadsDownload Goblin.E15.Baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
15 comments
Soori
Manisha
Thx akke... Meka iwr unaama w two worlds ekt sub dennkoo
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සිස්
Udehsika
thank you
Isuru
Thanks...tha supiri kathavak ikmntama denna akke....
Nadeeka
Thanks sis, w two world ekatath sub denna try karanna .....
Chami.S
Thanks..
Good Luck..Kasun
Thanks akki sub ekata
Meka.iwara unama Hwrang kdrama ekata sub denna balannaTharu
Thank you Kanishka,
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ashan
thanks akke sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
aha ha aiye thanks anthimata gobline damma ne thank you, illima ishta kalata.
chinthaka.max4
thankx dr
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසිය වෙනුවෙන් කනිෂ්කා සොහොයුරියට මාගේ ස්තුතිය...!